saththu watta

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
machanla nugegoda handiye idala saththu watta yana hati kiyanakoooo

sunday kellat eka awidina giyata awlak na neda :baffled:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    176 බස් එක ගනින්. කරගම්පිටිය-හෙට්ටියාවත්ත. කොහුවල පැත්තට යන එකක නැගපන් හරි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    sunday kellat eka awidina giyata awlak na neda :baffled:
    ඉරිදා යන්න එපා බං. එදාට සත්තු නිවාඩු දවස ගත කරනවා. තොපි දෙන්නව දැකලා බය වෙයි:lol::lol:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    176 බස් එක ගනින්. කරගම්පිටිය-හෙට්ටියාවත්ත. කොහුවල පැත්තට යන එකක නැගපන් හරි


    adooo meke gihin kelinma etanin bahinna puluwanda ?? :rolleyes:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    176 or 118 dekama yanawa zoo eka langin. 176 winadi 15 withara yai. 118 eken giyoth winadi 45 withara yai. Dekama same route. :D. 176 bus eke yana eka thamai lesima saha ikmanma widiya.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    1. නුගේගොඩින් 176 බස් එක අරගනින්. කෙලින්ම එතනින් බහින්න පුළුවන්.
    2. අවුලක් නෑ ඉරිදට මිනිස්සු ගොඩක් යන හින්ද උඹල දෙන්නට හැංගිල යන්න පුළුවන්, අල්ලල කූඩුවකට දාන එකක් නෑ :lol: