Sathy Holman Katha

2045

Member
Mar 18, 2018
321
41
0
මං හොල්මං දැකලා නෑ කෙලින් මූනට මූන, ඒත් දැනිලා තියෙනවා. මං නිදාගත්තේ ඩබල් ඇදක ගෙදර, සමහරද දවස්වලට ඇදට කවුරුහරි නගිනවා වගේ දැනෙනවා. මෙට්ටෙ එබෙනවා හොදටම දැනෙනවා. මගේ කාමරේ තිබුනේ උඩ තට්‍ටුවේ. උඩ තට්‍ටුවෙත් ඉස්තොප්පුවක් තියෙනවා. එකේ බරට අඩිය තියනවා, රෑට පාන්දරට ඇවිදින සද්දේ අහෙනවා. අපි ඒගෙදරට ආවේ2014, මං ගත්තේ ගෙදර තියෙන අදුරුම කාමරේ දවල්ට උනත් අදුරුයි උඩ වටේ තියෙන ගස් නිසා. ගෙදර ඔක්කොම කාමර පහයි. ගෙදරහිටියේ අම්මයි මායි නංගි. ඒ ගෙදර ගෘහ මූලිකයට හොද නැහැ කියලා පස්සේ දැනගත්තේ. අම්මලා නිදාගත්තේ පහල මන් හිටපු කාමරේට යට කාමරේ. දවසක් මං මගේ කාමරේ නිදන් හිටියේ. එදා මට නින්දෙන් කවුරුහරි කිව්ව කොට්ටේ ලග සතෙක් ඉන්නවා නැගිටපන් කියලා. ඒක ගෑනු කටහඩක්ද පිරිමි කටහඩක්ද කියලා මතක නෑ. කොහොමහරි මන් බඩගානේ වගේ ගිහින් ලයිට් එක දාලා බැලුව. එතකොටදැක්කේ කොට්ටේ ලග කුරුමිනියෙක් වගේ සතෙක් ඉන්නවා. ඒත් බය හිතුනේ නෑ. හැබැයි 2015 මැද වගේ වෙද්දි ගෙදර හැමෝටම ටිකටික මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනෙන්න පටන් අරන් තිබුනේ. මගේ කාමරෙයි අම්මලා හිටපු කාමරෙයි තමයි වැඩියෙන් අවුල් දැනුනේ. හිටපු ගමන් දොරවල් වහලා තිබුනත් දොරවල් වැහෙන සද්දේ අහෙනවා.. හැමෝමබයෙන් හිටියේ ට්කක්. තව දවසක් නිදගෙන ඉද්දි කාමරේ ජනේලෙට හයියීන් තට්‍ටු කරා කවුරු හරිමොකෙක් හරි බයවෙච්ච පාරා අම්මලාවත් අඩගහගෙන ඒ කාමරේමනිදාගත්තා. 2016 ජනවාරි නන්ගිගේ වෙඩිනෙක තිබුනා. ඕක නිසා ගෙදර දෙහි කපලා පොඩි ආරක්ශාවක් කරා. ඕකෙන් පස්සේ අර සිද්දි ටික ටිකවැඩි උනා. අන්තිමට අපි හතරදෙනා එකම කාමරේ නිදාගත්තේ. 2016 මැදවෙද්දි තාත්තට කොන්දේඅමාරුවක් හැදුනා. බෙහෙත් කරාට වැඩි උනා මිසක් අඩු උනේ නෑ. 2016 දෙසැම්බර් 31දැනගත්තා තත්තට කැන්සර් එකක් කියලා කොන්දේ. කලින් මේ ගෙදර හිටපු පව්ලෙත් ගෘහමූලිකයට එකතැන් වෙන්න උනා කිව්වා දැනගත්ත කට්ටිය. අම්මා නම් කියන්නේ තත්තා අසනිප උනේත් මේ ගෙදර මොකක් හරි නිසා කියලයි. හොදම දේ උනේ තත්තා අම්මගේ උපන්දිනේට අම්මව රිටිගල සෝමාවතිය පැත්තේ ට්‍රිප් එකක් ගිය දවස් දෙකක. පලවෙනි දවසේ රෑ මං තනියම ගෙදර හිටියේ හවස හතරට විතර මන් ගෙදර පහලට ඇවිත් ටීවී බල බලහිටියා දන්නෙමනැතුව රා 7 8 උනා ට්කක් වෙලා යද්දි මගේ කාමරේ උඩනේ ගොඩක් සද්දයි. පු‍ටු එහාට මෙහාට අදින සද්ද ඇහෙනවා. ඇද හෙලවෙන සද්ද ඇහෙනවා. බොතල් පෙරලෙන සඩ්ද ජනෙල් ඇරෙන වැහෙන සද්ද බයටම මුලු රෑම මං හිටියේ ටීවී එකදාගෙන. උදේ එලිය වැ‍ටුනමයි උඩට ගියේ. ඒත් උඩ හැම දෙම තිබුනා වගේ තිබ්බා කිසි දෙයක් එහා මෙහා වෙලා නෑ. හොල්මන් ඇහැට නොදක්කත් මොනාහරි අමුතු පැහැදිලි කරන්න බැරි බලවේග තියෙනවා

(තව තව සිද්දි උනා. අපි ඒගේ වහලා දාලා තලාහෙන පැත්තෙන් ගෙයක් අරන් අවා, තාත්තා නැති උනා මේ ජුනි 24)
 

Chira1

Well-known member
  • May 30, 2017
    1,104
    379
    83
    මොනවද යකෝ මේ මහ රෑ දාන thread. වැලක් බලල ආතල් එකක් ගන්න කියල machine 1 දාගෙන එළකිරිය පැත්තට පුරුද්දට වගෙ ආවෙ. ආතල් කුඩු. දැන් ඉතින් මොන වැල බැලිලිද. මන් නිදා ගන්නව.:sorry::sorry::sorry::sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උස්සපු එකක්ද?
    නැත්තං ඇත්තටම උන දෙයක්ද..?
    එහෙම නැත්තං විහිලුවට වේ මේකේ දැම්මද.?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Baya venna epa. Baya venava kiyala danunoth, ova vadi venava. PULUWAN NAM, NIGHT EKEDI ROOM EKE ,LIGHT EKA ON KARA GENA NIDHA GANNA. RADIO EKE PIRITH DANNA, HIMITA NIGHT EKA PURAMA. ETHA KOTA HOLMAN ENNE NAHA. By experience mama kiyanne. Venama kiyannam eva.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔහොම සිද්ධි ඕනි තරම් තියනවා මචන්. සොහොන් ක්ඩලා ගෙවල් හැදුවාම​, තණ්හා කාරයොන්ගේ ඉඩම්වල ගෙවල් හැදුවම ඔහොම වෙනවා. මම දන්න දෙමළ අන්කල් කෙනෙක් ඉන්නවා. එයාට නුවර තේ වත්තක් තියනවා. එ වත්තෙ එක්කෙනෙක්ට විතර ඉන්න පුලුවන් ගෙයක් තියනව​. මුර කාරයා රෑට ඉන්නෙ ඒ ගේ ඇතුලෙලු. ඌ කෑගල්ල පැත්තෙ මුස්ලිම් එකෙක්ලු. මූ වැඩට ගිය දවසේ ඉදන් නින්ද ගියාට පස්සෙ එක​ පාරට ඇහරෙනවලු. ඇහැරෙද්දි ඌ ඉන්නෙ ඇදෙන් බිමලු. ඇදේ එක පැත්තක් බිත්තියට හේත්තුවෙලා තියනනිසා , මූ මේසයක් ගෙනත් ඇදේ අනිත් කෙලවරට සෙට් කරලා නිදාගෙන​. ඒ පාර මූ මේසෙත් තල්ලු කරන්ම වැටිලා. ඒ මදිවට රෑට දොරට තට්ටූ දානවලු. ගිහින් බලද්දි කවුරුත් නෑලු. ඒ පැත්තෙ බලු බල්ලෙක් නෑ. අනික නුවර එලිය පැත්තෙ මහ රෑ සීතලේ කවුරුත් එහෙ මෙහෙ යන්නෙත් නෑ. ඒ මුරකාරයා මුස්ලිම් කෙනෙක් නිසා ඒවා වැඩීය විස්වාස කරලා නෑ. ඌ කොහොම හරි මාස 1ක් විතර ඉද්දි උනක් හැදිලා ගිය ගියාමලු තාම එකතැන්වෙලා බෙහෙත් කරනවලු. ඒ දෙමල අන්කල් කියන්වා දැනට සිංහල මුරකාරයෝ 3ක් විතර ඉදලා තියනවලු. ඒ කවුරුවත් සතියක්වත් හිටියේ නෑලු. පස්සෙ ඒ දෙමළ වතු අයිතිකාර අන්කල් මේ ඉඩමේ විස්තර හොයලා. ඒ ඉඩමේ මුල් අයිතිකාරයා සුද්දෙක්ලු. ඌ ඒ ඉඩමේ තියන පොඩි ගෙදර හදලා තියෙන්නෙ වතු දෙමලමිනිස්සුන්ගේ සොහොනක් උඩලු. ඌත් වැඩිකල් ජීවත් වෙලා නෑලු. කොහොම හරි ඒ අන්කල් ඒ ගෙදර එහෙම්මම තියෙන්න ඇරලා, අලුතෙන් ලොකු ගෙයක් හැදුවා. දැන් නම් මුරකාරයන්ට අවුලක් නෑලු. අපිට නොපෙනෙන බලවේග කොච්චර නම් තියනවාද​. ඒවා ඉතින් ඇහැට දකිනකං විස්වාස කරන්න හිටියොත් ඒක ලොකුම ලොකු මෝඩ කමක්.මැරෙන මොහොතෙදි ඔක්කොම ආසවල්, දෙපල ගැන තියන ආසවල් අත​ඇරල මැරුණේ නැත්නම් ඒවට අරග් ගෙන ඉපදෙන්න පුලුවන්. එහෙම උනොත් ඒවා පවිච්චි කරන අයව භූතයෝ විදියට බය කර කර තවත් අකුසල් රැස් කර ගන්න පුලුවන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Room eke light off kara gena nidha ganna kota , Kaudo ekek mage hair eken addha , ridena vidiyata. Mama baya une naha. Thava davasaka,light off kara gena nidha gena inna kota, Bed eka pitin uda yanava vage danuna. Bed eka yata,kauru hari ekek innava vage, Udadi Mama , SABBA PAPASSA AKARANAN,KUSALASSA UPASAMMPADHA ,SACHTHHNA PARIYO DAAPANAN,ATHAN BUDDHANU SASANAM, kiala keep vathavak kiwwama, BED EKA EKA PAARATA BIMATA VATUNA. IRON BAR VALIN HADALA THIBUNA BED EKE YAKADA NAVILA THIBUNA BED EKA VATUNA PARATA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    night ekedi light on kara gena, Radio eke pirith himita elivenakam da gena nidha ganna kota problem eka solve una.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhan Sarannan Gacchami----Damman Saranan Gacchami, ------ Sangam saranan Gacchami ----kiyala baya nathi vana thuru repeat karanna. Holman baya vela yanava.
     
    Last edited:

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඉස්සර මම වැඩ කරපු කොම්පැනියෙන් අපිට ඉන්න ගෙයක් දීලා තිබ්බා. මමයි තව 4 දෙනෙක් එකෙ හිටියා. එකෙත් ඔයවගේ එකෙක් දිගටම රෑට බය වෙන සීන් තිබ්බ. මටනම් දැනිල නෑ මොකුත්. දවසක් අපි ඇහර ගෙන පොඩි චැට් එකක් දාගෙන ඉන්නකොට අඩි සදදයක් ආව වෙලාව 11.55 ට විතර. මම ජනේලෙ අරින්න හැදන කොට අනිත් උන් කිව්ව ආරින්න එපා කියල. බට් මම පැනපු ගමන් ජනේලෙ ඇරිය. මුර කාරය යනව 12 ට රෞමක් අස්සන් කරන්න. මටනම් ඔහොම සීන් එකක් උනම බලනකල් නින්ද යන්නෙ නැ. එදා මම නොබැලුවනනම් මම තාම හිතන්නෙ හොල්මන් කියල. හැබැයි ඒ ගේ ගැන ගමෙ මිනිස්සු කියන්නෙ කාටවත් ඉන්න බැරිඋනා කියල:yes::yes::yes::confused::confused::confused::):):)
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Oeata hariyana pirithak thiyenawa. Jalanandanapirithada koheda. Aeka hamadaama raata daala thiyanna. Wisheshayen oya seen wena welaawa kittuwa. Ethakotaowa hariyanawa. Apitath oya wage seen wela thiyenawa aluth gedarata apu kittuwa. Dan nam mukuth na.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොනවද යකෝ මේ මහ රෑ දාන thread. වැලක් බලල ආතල් එකක් ගන්න කියල machine 1 දාගෙන එළකිරිය පැත්තට පුරුද්දට වගෙ ආවෙ. ආතල් කුඩු. දැන් ඉතින් මොන වැල බැලිලිද. මන් නිදා ගන්නව.:sorry::sorry::sorry::sorry:

    :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විශ්වාස කලත් නොකලත් අපිට නොපෙනෙන බොහෝ දේවල් තියෙනවා.. හොදම දේ ඕවා ගැන දන්නා කෙනෙක් හමු වෙලා පිලියමක් යොදන එක.. පිරිතක් කියන්න පුලුවන්නම් තවත් හොදයි :yes: