satisfaction .........

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,521
    113
    Unknown
    අරණ්‍ය යෙකට බඩු වගයක් අරගෙන දුන්න පඩි සල්ලි එකතු කරලා ... පලවෙනි පාර එහම කරපු... දානයක් දීගන්න තමා බැරි වුනා....
    මෙන්න එල කොල්ලෝ :cool::cool:
     

    Nohim Ys

    Well-known member
  • මමත් 5800
    අරන් අවුරුද්දක් විතර ඇති..
    තාම මල් මල් වගේ වැඩ..

    මම නම් ගත්ත එකකින් වත් satisfy වෙලා නෑ
    මොකද මම ඒක අරන් සතියක් යන්න කලින් වෙල හොද එකක් එනවා නේ..
    :(

    :lol::lol::lol::lol::lol::lol:
    ඔඅය ප්‍රශ්නේ තියෙන්නෙ උඹට විතරක් නෙවෙයි මචං;)
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    512
    113
    යාළුවොත් එක්ක
    Bump-620x303.png
    :):):)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මං දන්නේ නෑ මචන්. මම නම් මට කියලා කිසිම දෙයක් අරගෙන නෑ. (තවම මටම ගානක් earn කරලා නෑ නේ. :P:P ) කොහොම උනත් satisfaction එක නම් ලැබිච්ච දෙයක් හිතාගන්න බෑ.
    Probably my computer bought in April 2008 running smoothly up until now , නමුත් not sure :P:P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ගොඩාක් තියෙනවා.. O/L, A/L, campus අන්තිම ප්‍රතිපල.. ඉස්කෝලෙ A/L ඉංග්‍රීසි මිස්ට General English results කියපු වෙලාව... ;) උපාධිය ගත්ත දවස.. කෑලි එකතු කරලා තනියෙන් PC එක හදා ගත්ත දවස.. අම්මෝ ඕන තරම් කියන්න පුලුවන් :cool: