Saudi Arabia රජ සහ Sri Lanka රජ
සිංහලේ වාර්තාගත පළමු රජ විජය - Circa 600 BC
සෞදි අරාබියේ පළමු රජ ඉබන් සෞද් - 1876 AD
Reign 8 January 1926 – 23 September 1932
https://en.wikipedia.org/wiki/Ibn_Saud_of_Saudi_Arabia
දැන් මෙකෙන් මැන ගත හැකි නේ අපෙයි එයාලගෙයි ඉතිහාසය තරම,එත් දැන් සෞදි අරාබිය වගේ රටවල් අපේ රට හඳුනාගන්නෙ වහල්ලුන්ගේ රට කියලාලු,ඔහොම කතාවක් මහාචර්ය ජෙ.බි දිසානයක මහත්තයත් කියනවා මම අහගන මේ ලඟදි,එ මහත්මයා මේ සම්බන්ධව සංවාදයක් යෙදුනු වෙලාවක මෙහෙම කියලා තියනවා "ලංකාව යනු රාජකියන්ගේ රට මිස වහලුන්ගේ රට නොවෙයි"... මොහොතක් සිතන්න - දැන් වත් ඔය වැඩකාරකමට අපේ ගැණු යවන එක නතර කරමු...

හි හි එහෙම වෙයි තමයි,ඇමරිකන් කාරයට පිං සිද්ධ වෙන්න උන්දලාට තෙල් හම්බුනේ...