Saudi Arabia

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Saudi Arabia declares all atheists are terrorists!

    අලුතෙන්ම හඳුන්වාදුන් නීතියකින් සෞදි අරාබිය නිරාගමිකයින් ත්‍රස්තවාදීන් ලෙස නම් කරයි!


    මේක නම් ගොඩක් හොඳ වැඩක්. මේ ලෝකේ තියෙන තරමක් ප්‍රශ්න තියෙන්නේ ඔය නිරාගමිකයෝ කියන කාලකන්නි හැත්ත හින්ද තමයි. එහෙන් මිනිස්සුන්ගේ බෙලි කපනවා, මෙහෙන් මිනිස්සු පණපිටින් ගිනි තියනවා, බෙල්ල වටේ බෝම්බ මාලයක් දාල පුපුරවනවා, බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු වෙඩි තියල සමූහ ඝාතනය කරනවා, බුදු පිළිම පුපුරුවනවා, අවුරුදු දහස් ගණන් පරණ පුරාවස්තු විනාශ කරනවා.... ඕවා ගැන කියන්න ගියොත් පොතක්ම ලියන්න වෙනවා :angry:

    ඔය නිරාගමිකයෝ සේරම මේ ලෝකෙන් අතු ගාල දාන්න ඕනේ. ම්ලේච්ච කාලකන්නි :angry:


    Source : http://www.independent.co.uk/news/w...ack-down-on-political-dissidents-9228389.html
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සවුදි බල්ලන්ගේ කාලය ඉවර වෙන්න ලං වෙලා.