Save Buddhism, help Buddhism

Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
ලැජ්ජ නැද්ද, සේව් බුඩිසම් හේල්ප් බුඩිසම් කියල දාන්නෙ ? ඇත්ත ඇති සැටියෙන් දාලා ආධාර ඉල්ලුවානම් හොඳයි නේද ?
 
  • Like
Reactions: thathsara.sl

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ලැජ්ජ නැද්ද, සේව් බුඩිසම් හේල්ප් බුඩිසම් කියල දාන්නෙ ? ඇත්ත ඇති සැටියෙන් දාලා ආධාර ඉල්ලුවානම් හොඳයි නේද ?

    එය අවධානය ලබා ගැනීමට යොදාගත් මාතෘකාව පමණි. ඇත්ත ඇති සැටියෙන් දන්වා ආධාර බලාපොරොත්තුවෙන් ඇති ත්‍රෙඩ් එකේ ලින්ක් එක එහි ඇත. මොලයක් ඇති සහා පාවිච්චි කිරීමට දන්නා කිහිපදෙනා එහි ඇති කරුණු හරි හැටි තේරුම් ගෙන, තමන්ගේ හැකියාව මත උදවු කිරීම සිදු කරනු ඇත.

    තමන්ගේ අදහස මෙහි පළකර මෙම ත්‍රෙඩ් එක ඉහලට ඔසවා තැබීමට උත්සහ කල ඔබට ස්තූතියි. රෙප් ලබා දී ඇත.:D:D
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    එය අවධානය ලබා ගැනීමට යොදාගත් මාතෘකාව පමණි. ඇත්ත ඇති සැටියෙන් දන්වා ආධාර බලාපොරොත්තුවෙන් ඇති ත්‍රෙඩ් එකේ ලින්ක් එක එහි ඇත. මොලයක් ඇති සහා පාවිච්චි කිරීමට දන්නා කිහිපදෙනා එහි ඇති කරුණු හරි හැටි තේරුම් ගෙන, තමන්ගේ හැකියාව මත උදවු කිරීම සිදු කරනු ඇත.

    තමන්ගේ අදහස මෙහි පළකර මෙම ත්‍රෙඩ් එක ඉහලට ඔසවා තැබීමට උත්සහ කල ඔබට ස්තූතියි. රෙප් ලබා දී ඇත.:D:D

    අවධානය ලබාගැනීමටම කියන්නේ නොමග යැවීමක්නේ, මේක දැකපු ගමන් හිතට එන්නේ ගින්දරක්, බුද්ධාගමට මොකක් හරි කෙලවපු එකක්ද කියන ෂොක් එකක්, සම්පූර්ණ වැරැද්දක් ඔබතුමා කරන්නේ.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අවධානය ලබාගැනීමටම කියන්නේ නොමග යැවීමක්නේ, මේක දැකපු ගමන් හිතට එන්නේ ගින්දරක්, බුද්ධාගමට මොකක් හරි කෙලවපු එකක්ද කියන ෂොක් එකක්, සම්පූර්ණ වැරැද්දක් ඔබතුමා කරන්නේ.

    මා වග කියන්නේ මා සටහන් කරන දෙයට පමණයි. ඔබ වටහා ගන්නා දෙයට නොවෙයි.

    නැවතත් බම්ප් කලාට පින්. තවත් කෙනෙක්ට මේ පණිවිඩය බෙදාහරින්න පුලුවන් වෙනවා. :D:D