Save Buddhism, help Buddhism

Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
මා වග කියන්නේ මා සටහන් කරන දෙයට පමණයි. ඔබ වටහා ගන්නා දෙයට නොවෙයි.

නැවතත් බම්ප් කලාට පින්. තවත් කෙනෙක්ට මේ පණිවිඩය බෙදාහරින්න පුලුවන් වෙනවා. :D:D

උපහාසාත්මක වෙන්න අවශ්‍ය නැහැ මොකද මම ද්වේශසහගත නැහැ බෞද්ධ දේවල් අරභයා. දැන් ඔබම කියනවා අවධානය ලබාගන්න එහෙම කෙරුවෙ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නියම දේ සහන් කළොත් අවධානය නොලැබෙන නිසා ඊට වඩා අවධානයක් ලබාගන්න ඔබ ප්‍රයෝගයක් පාවිච්චි කළා කියලයි.

අරමුණේ හොද කොටසට පිනකුත්, අනෙක් කොටසට පාපයක්/සාපයක් අනිවාර්යෙන්ම සිදු වෙනවා.
 
thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    :D:D
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    2009 2010 WAGE AWURUDU WALADI
    AGAM WALATA APHASA KARANA EKA SAMANYA DEYAK UNA

    MAMA MUSLIM ETH LESIYEN DAKKE NEHA BUDDDHGAMATA APAHASA KARANA KUNU HARAPEN BUDDHGAMATA COMMENT DAPU DEWAL

    EATH TIKEN TIKA ANITH AGAM WALATA APAHASA KARANA EKA SEEEMAWAK NATHUWA GIYA
    ARUNA 47 WAGE KATTIYA ANTHIMA CHARTER WIDIYATA MEKE ANITHI AGAM WALATA COMMENT DEMMA
    MINISSUNGE HITHE MONA UNATH THAMAN ADAHANNE NATHI UNATH MECHCHARA ANITH AGAM WALATA BANNE NEHA

    EATH DAN BUDDHAGAMATATH BANINA EKA SAMANYA DEYAK WELA
    MEKE PALLEHA THIYENA TAG BALANNA

    MINISSU THAMAN ADAHANA AGAMA NISA EKA WITHARAK HARI KIYALA ANITH AGAMAKTA BANINA EKA SADARANADA?

    MAMA HITHANNE PASSE ANITH AYATATH THIYENA RESPECT EKA NATHI UNA

    ITHIN DAN KUNUHARAPEN BANINA EKA SAMANYA DEYAK WELA

    MEH MOKUTH NEHANE THAMAN ADAHANA AGAMA HARIYATA ADAHAGENA PADUWE HITIYA NAM

    JESUTA, ISLAM WALATA HINDU KATTIYATA BENNA KIYALA THAMAN BUDU DAHAMA RANKINWADA? NATHNAM BUDDHAGAME EPA KIYAPU WAIRAYA PATHURUWANA EKA DA HARI?

    ISLAM AYATATH EHEMAI, CATHOLIC AYATATH EHEMAI
    HEMOMA HITHANNE INNE THAMANGE MATHAYA WITHARAI HARI KIYALA
     
    මේ ත්‍රෙඩ් එකේ මොන කුනුහරපේ දැම්මත් මට කමක් නෑ බන්. මොකද තමන් කරන දේ තමන්ට විතරයි. අනික මොකා කොහොම බැන්නත් බුද්ධාගමට නූලකින්වත් හානියක් වෙන්නේ නෑ.
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ බුද්ධාගම ආරක්ෂා කරන්න කියලා උබ කිව්වා වගේ බොරුවට අනිත් උන්ට පාට් දාන උන්ටයි. ඇත්තටම බුද්ධාගම ආරක්ෂා කරගන්න ඕනා නම් එක දෙයයි තියෙන්නෙ කරන්න.

    පුලුවන් තරම් මේ ලෝකේ බුද්ධාගමේ පැවැත්ම ආරක්ෂා කරන්න ඕනා. ඒකට අපේ හාමුදුරුවන් වහන්සේලා, අපේ ආගමික ස්ථාන ආරක්ෂා කරන්න ඕනා.