Save money by saving firefox CACHE data
මේක මම හදපු තව software එකක්(බය වෙන්ඩ එපා නිකම් දෙන්නේ, සල්ලි වලට නෙමෙයි). මේ software එකෙන් කරන්නේ firefox වලට එයාගේ cache data delete කරන්ඩ දෙන්නේ නැතිව තියාගන්න එක. firefox වලින් පොඩ්ඩ ඇත්තම් cache data delete කරගන්නවා. මේකෙන් එහෙම කරන්ඩ දෙන්නේ නෑ. මේක ලංකාවේ අයට ගොඩක් වැදගත් soft එකක්. මොකද firefox වල cache data තියෙන තරමට internet එකෙන් download වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට සල්ලිත් ඉතුරු වෙනවා speed එකත් වැඩි වෙනවා. තව firefox cache data වලින් internet නැතිව උනත් කලින් ගියපු site වලට යන්ඩ පුළුවන්. (Firefox menu->Web developer->Work offline)
තව මේකෙන් firefox cache data backup and restore කරන්ඩ පුළුවන්. backup කරපු data වෙන computer එකකට දාල එකෙ internet speed වැඩි කරන්ඩත් පුළුවන්. මේකෙන් කිසි ප්‍රස්නයක් වෙන්නේ නෑ. උපරිම එකතු වෙන්නේ 1024mb. firefox වල ප්‍රස්නයක් ආවෙ නැත්තම් කොහොමත් ඒ ගාන එකතු වෙනවා. හැබය් එහෙම එකතු වෙන්නේ කලාතුරකින්. මොකද පොඩි දේකින් උනත් firefox cache delete කරලා දානවා. උදාහරණයකට අපි firefox open කරගෙන ඉද්දි light ගියොත් ඊලග පාර firefox open වෙද්දී cache delete කරනවා. මේ soft එකෙන් එහෙම delete කරන්ඩ දෙන්නේ නෑ. මේ කොච්චර කිව්වත් අලුත් දේවල් අත්හදා බලන්ඩ කැමති නැති කෙනෙක්ට මේවා පාවිච්චි කරන්ඩ හිතෙන්නේ නෑ.
වැඩි විස්තර බලන්ඩ මෙතනට යන්ඩ
මේක සක්ක්‍රිය කරන එක මෙතනින් ගන්ඩ, software එක බාගන්ඩ මෙතනින්. මේක මම පිටරට එඋන්ට සල්ලි වලට දෙන එකක්. ඒකනිසා ඔය ලින්ක් එහෙ මෙහෙ දානවා එහෙම නෙමෙයි.
මට Rep එකක්වත් නැතුව ඇති. තියෙනවා නම් දීලා යන්ඩකෝ.

Last edited:

,Anith ewun ithin danne mewage dewal karana ewunta negetive feeds denna withrane
,anyway thanks for sharing +Rep