Saving the titanic (2012 docu-drama)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,744
    39,522
    113
    Homagama
    ටයිටැනික් නැවේ සිද්ධිය ගැන එහි ඉංජිනේරුවන්ගේ විවිපොයින්ට් එකෙන් කතා කරන කතාවක් මේක.

    ITN එකේ රෑ ගියා. නමුත් මාරම චාටර් කරලා තිබ්බා කතාව සිංහල සබ් වරද්දලා.


     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    එහෙනං පිස්සු දොස්තර ඕක හරියට සබ් කරලා දාන්නකෝ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    මේ YT චැනල් එක බලන්න. ටයිටැනික් නැව වගේම අනිත් පරණ නැව්වල engineering side එක ගැන හොදට පැහැදිලි කරනවා. :yes:















     
    • Love
    Reactions: emoji diaries