Savings account එකක් හදන්න හොඳ බැංකු මොනවද?
*ATM,CDM facility හොඳටම තියන්න ඕන.(අපේ පැත්තේ sampath bank එකේ cdm එක නිතරම කැඩෙනවා)
*PASSBOOK NUMBER එක ලේසියෙන් මතක තියාගන්න පුළුවන් එකක් නම් හොඳයි.
*CHEQUE මාරු කරන්න අවුලක් නැති වෙන්න ඕන.
*අපට කැමති card (visa/Master) ගන්න පුළුවන් නම් හොඳයි.
*Online banking නම් අවශ්‍ය නැහැ, Sms alert free දෙනවා නම් හොඳයි.
BOC වල account එකක් තියනවා. ඒක එපා. Private or government අව්ලක් නැහැ