Savoy 3D Cinema Will Open 26th

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Savoy 3D Heta 26th Open karanawa, ICE AGE 4 Thamai pennanne.

    Category
    GOLD CLASS Full 670.00

    GOLD CLASS Half 520.00

    ODC Full 420.00

    ODC Half 320.00

    BOX Full 1240.00
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Ja Ela cinemax eke nadda ban , man hituwe eke tiynawa kiyla ,mokakda ban imax ekei normal ekei wenasa

    Imax වලදී මචං ගොඩක් වෙනස්කම් තියෙනවා. Screen එක හුගක් ලොකුයි. (ලොකුයි කියන්නේ පට්ට ලොකුයි) . ඒවගේම කොතන ඉදන් බැලුවත් කිසි ප්‍රශ්නයක් නැතුව බලන්න පුලුවන් හොද standard එකක් තියෙන ප්‍රක්ෂේපන පද්ධතියක්