go to game hut in bamba they have much more comfortable than savoy
price is reasonable
you get a private room with sofa and huge tv and you can choose the movie
ලොල්...free video...

කැමෙරා එහෙම ඇති නේද හයි කරලා ප්ලග් පොයින්ට් වල?

ඕවට කවුද බන් යන්නේ ඉතින්...අනිවා දන්නවා කැමෙර තියෙයි කියල...

දැන් කාලේ ඕව විස්වාස කරන්න අමාරුයි...


plus spy cams
Savoy box dorawal lock karanna ba. kawruhari nikamata hari ariyot hukas thama.
සැවෝයි බොක්ස් එකේ මචන් දොර ඇතුලෙන් ලු නේද අරින්න තියෙන්නේ?

වැහුවට පස්සේ ඇතුලෙන් එලියට තල්ලු කරන්නලු තියෙන්නේ...ඒ නිසා කාටත් එහෙම අරගෙන එන්න බැහැ කියල තමා ගිය එකෙක් මට කිව්වේ...මම නම් ගිහින් නැහැ...
ඕවට ගිහින් ඉතින් අහවල් කාරිය කොරන්න නරකයි...

පොඩි ආතල් එකක් අරන් එන්න හොදයි...එළිමහනේ අද කාලේ කිස් කරන්නවත් බැහැනේ....



වීඩියෝ කරලා යූටියුබ් දානවනේ අපේ අසහන කාරයෝ....
ගවුමට යටින් ෆෝන් අල්ලලා වීඩියෝ කරන එකේ තව මොනවද...

