Savoy Box

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    go to game hut in bamba they have much more comfortable than savoy
    price is reasonable
    you get a private room with sofa and huge tv and you can choose the movie

    ලොල්...free video...:rofl: කැමෙරා එහෙම ඇති නේද හයි කරලා ප්ලග් පොයින්ට් වල? :P ඕවට කවුද බන් යන්නේ ඉතින්...අනිවා දන්නවා කැමෙර තියෙයි කියල...:sorry: දැන් කාලේ ඕව විස්වාස කරන්න අමාරුයි... :no::no::dull:

    plus spy cams :P

    Savoy box dorawal lock karanna ba. kawruhari nikamata hari ariyot hukas thama.

    සැවෝයි බොක්ස් එකේ මචන් දොර ඇතුලෙන් ලු නේද අරින්න තියෙන්නේ? :baffled: වැහුවට පස්සේ ඇතුලෙන් එලියට තල්ලු කරන්නලු තියෙන්නේ...ඒ නිසා කාටත් එහෙම අරගෙන එන්න බැහැ කියල තමා ගිය එකෙක් මට කිව්වේ...මම නම් ගිහින් නැහැ...:no:

    ඕවට ගිහින් ඉතින් අහවල් කාරිය කොරන්න නරකයි...:P පොඩි ආතල් එකක් අරන් එන්න හොදයි...එළිමහනේ අද කාලේ කිස් කරන්නවත් බැහැනේ....:sorry::no::growl: වීඩියෝ කරලා යූටියුබ් දානවනේ අපේ අසහන කාරයෝ....:no:

    ගවුමට යටින් ෆෝන් අල්ලලා වීඩියෝ කරන එකේ තව මොනවද...:rofl::rofl:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    online book karanna puluwan, gaana wedi..eth yanna epa yakoo..patta charter...
    sofa ekak wage ekak thiyenawa. eth ehatath nehe ehatath nehe... pattama chaaaa