Savoy Premier Cinema (Roxy)

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Savoy Premier එකේ Movie බලපු කට්ටිය කව්ද?:) කොහොමද 3D Quality එක? Hall එක හොදයිද පරණ savoy එකට වැඩිය?:confused: මේක ඉස්සර එක Roxy Hall;)

    King Kong බලන්න කියලා හිතුවේ :D
     
    Last edited:

    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    Savoy Premier එකේ Movie බලපු කට්ටිය කව්ද?:) කොහොමද 3D Quality එක? Hall එක හොදයිද පරණ savoy එකට වැඩිය?:confused: මේක ඉස්සර එක Roxy Hall;)

    King Kong බලන්න කියලා හිතුවේ :D

    screen eka podi. savoy wage loku na. sounds ehema hodai. hall ekath wadiya loku na. ganan nam tikak sarai savoy ekata wadiya
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අපෝ වැඩක් නෑ මචං... ස්ක්‍රීන් එකත් පොඩි ... :frown::frown: ශිට්ස් සේරම එකම මට්ටමේ තියෙන්නේ.. :no: ඉස්සරහ එකා උස උනොත් අබ සරණයි ..:( මම ඊයේ Logan බැලුවා රෑ ගිහින්.. මුන් සැවෝයි 3D දාන්නේ නෑ කැරි කමට මේ හෝල් එක ප්‍රමෝට් කරන්න ඕනි නිසා :angry::angry: ඔක්කොමත් හරි ODC ටිකට් 3D නැතුව 700 :growl::growl::growl:
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    E.A.P කරන්නේ මාෆියාවක් කියලා තෙරේන්නේ නැද්ද.උන් හොද්ම ෆිල්ම් ටික දාන්නේ ගනන් වැඩිම හෝල් වල.අනික හවස.MC එකේ resident evil finel chapter පෙන්නුවා 1190 ෆුල් ටිකට් එක.කොහොමද ඉතින් හොද ෆිල්ම් එකක් බලන්න යන්නේ.jhone wick 2පෙන්නුවේ Mc එකේ විතරයිද කොහෙද.