savoy wellawatta help

anjana kolla

Member
Mar 4, 2012
21
1
0
යාලුවනේ..සැවෝයි එකේ බොක්ස් යනවනන් කලින් බුක් කරන එක අනිවාර්යයිද..බුක් කරන් නැතුව ඒ වෙලාවට යන්නම බැරිද...එතකොට බොක්ස් එහෙම කොහොමද..එලද අවුල්ද..
 
සෙනසුරාදා ඉරිදා නම් කොහොමත් බුක් නොකර ගියොත් බොක්ස් එකක් ගන්න බැහැ සතියේ මැද නම් පොඩ්ඩක් ශේප් නමුත් හොදම දේ තමයි බුක් කරලාම යන එක
 
anjana kolla

Member
Mar 4, 2012
21
1
0
මරදංකඩවල යකඩයා;12226358 said:
සෙනසුරාදා ඉරිදා නම් කොහොමත් බුක් නොකර ගියොත් බොක්ස් එකක් ගන්න බැහැ සතියේ මැද නම් පොඩ්ඩක් ශේප් නමුත් හොදම දේ තමයි බුක් කරලාම යන එක
online witahrada ban book karanna puluwan..cl karala barida..
 
anjana kolla

Member
Mar 4, 2012
21
1
0
balapan heta full da kiyala mulinma... call karala puluvan dialog ekakin(hariyata danne naha eka gana nam) credit card ekakin nam aulak nathuva puluvan.. :P
Code:
[URL]http://www.eapmovies.com/booking/buy-ticktes/[/URL]
man ekenan baluwa machan.....eke ekakwath book nalu ne ban....ekaki math ablik une...:baffled:
 
Sep 14, 2008
92
6
0
උඹට ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන්. නැත්තම් කලින් දවසක ගිහින් එතනින් බුක් කරලා එන්නත් පුළුවන්. බොක්ස් එක ගෙන කියනවා නම්.. සිරාම බොක්ස් එක. ඕනෙම දෙයක් කරන්න පුළුවන්. අඩි 8ක් වගේ පළලයි. සෝෆා එකක් තියෙනවා මැද. මොනවා හරි කරන්න ඉන්නවා නම් සෝෆා එකෙන් පහලට වරෙන් බිමට. එතනත් නරකම නැහැ
 
anjana kolla

Member
Mar 4, 2012
21
1
0
උඹට ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන්. නැත්තම් කලින් දවසක ගිහින් එතනින් බුක් කරලා එන්නත් පුළුවන්. බොක්ස් එක ගෙන කියනවා නම්.. සිරාම බොක්ස් එක. ඕනෙම දෙයක් කරන්න පුළුවන්. අඩි 8ක් වගේ පළලයි. සෝෆා එකක් තියෙනවා මැද. මොනවා හරි කරන්න ඉන්නවා නම් සෝෆා එකෙන් පහලට වරෙන් බිමට. එතනත් නරකම නැහැ
koi seat ekada ban ganna one.....A-h seats thiyenawane....
 
krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    man ekenan baluwa machan.....eke ekakwath book nalu ne ban....ekaki math ablik une...:baffled:
    ablik wenna epa ban,, 1030 eke 3k book.. :yes: baya wenna epa oken book karala ena confirmation mail eke printout ekak aran gihin ticket dena thanata dunnahama ube ticket eka dei... nattam ethanata gihin ubama print karaganin,, ;););) F,G,C
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආ... ඔය හදන්නෙ කෙල්ල බඩුවක් කරන්න.. කලින් එකෙකුත් ඔය වගේ පො** ඒවා අහලා ත්‍රේඩ් දාලා තිබුණා. උඹට ඒ වෙලාවට ගිහිල්ලත් ටිකට් එක ගන්න පුළුවන්. කොහොම ගියත් ඉතින් කෙල්ල පාරෙ බැහැලා ගිහින් ඉවරයි. මොන අහවල් එකටද බං බොක්ස් යන්නෙ ආ.. බොලාට කොච්චර ලස්සනට ෆිල්ම් එක බලන්න පුළුවන්ද.. ODC, බැල්කනි ගිහින්.. බොලා ඉල්ලන් කනවට කරන්න දෙයක් නෑ.. ඕකට අපේ එලකිරි එකේ කොල්ලෙක් දාලා තිබුනා. ක්ෂනික මෝචනය කියලා.. බදින්න කලින් කඩන්න ආසාව.. නොදකිං.. හැදියල්ලා බං.. හොදට කියන්නෙ බොක්ස් අස්සෙ යන්න එපා..
     
    anjana kolla

    Member
    Mar 4, 2012
    21
    1
    0
    ablik wenna epa ban,, 1030 eke 3k book.. :yes: baya wenna epa oken book karala ena confirmation mail eke printout ekak aran gihin ticket dena thanata dunnahama ube ticket eka dei... nattam ethanata gihin ubama print karaganin,, ;););)
    ethenta gihin kohomada ban print karaganne....mokadda e scene eka...ekath kiyapanko....
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    ethenta gihin kohomada ban print karaganne....mokadda e scene eka...ekath kiyapanko....
    bus-ticketing-machine-handheld-computer-250x250.jpg

    menna mehema ekak athi, meka on karala...
    menu ekata gihin print ticket kiyala gihin Booking ID eka type karanna viatarai tiyenne banz.. :P arun ithin ube ticket eka book karapu gaman print karala ticket counter eke tiyan inne... booking id eka liyan gihin diyan unta,..:rolleyes::rolleyes::rolleyes:
     
    anjana kolla

    Member
    Mar 4, 2012
    21
    1
    0
    ආ... ඔය හදන්නෙ කෙල්ල බඩුවක් කරන්න.. කලින් එකෙකුත් ඔය වගේ පො** ඒවා අහලා ත්‍රේඩ් දාලා තිබුණා. උඹට ඒ වෙලාවට ගිහිල්ලත් ටිකට් එක ගන්න පුළුවන්. කොහොම ගියත් ඉතින් කෙල්ල පාරෙ බැහැලා ගිහින් ඉවරයි. මොන අහවල් එකටද බං බොක්ස් යන්නෙ ආ.. බොලාට කොච්චර ලස්සනට ෆිල්ම් එක බලන්න පුළුවන්ද.. ODC, බැල්කනි ගිහින්.. බොලා ඉල්ලන් කනවට කරන්න දෙයක් නෑ.. ඕකට අපේ එලකිරි එකේ කොල්ලෙක් දාලා තිබුනා. ක්ෂනික මෝචනය කියලා.. බදින්න කලින් කඩන්න ආසාව.. නොදකිං.. හැදියල්ලා බං.. හොදට කියන්නෙ බොක්ස් අස්සෙ යන්න එපා..
    kadanna onnan box yanna one nane ban....ekata room ekakata yanawane..but box eke thiyena freedom eka aathal balcony eke nane ban...ala wageda gowa kiwwalu.....;)
     
    anjana kolla

    Member
    Mar 4, 2012
    21
    1
    0
    bus-ticketing-machine-handheld-computer-250x250.jpg

    menna mehema ekak athi, meka on karala...
    menu ekata gihin print ticket kiyala gihin Booking ID eka type karanna viatarai tiyenne banz.. :P arun ithin ube ticket eka book karapu gaman print karala ticket counter eke tiyan inne... booking id eka liyan gihin diyan unta,..:rolleyes::rolleyes::rolleyes:
    hoda seat monawada dan nane.....:rolleyes: