Say No To Sri Lanka

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මෙයාල කොටින්ගෙන් සල්ලි අරගෙන හෙන දුකකින් කතා කරන්නෙ....මුන් ලංකාව කොහෙද තියෙන්නෙ කියලවත් දන්නවද දන් නෑ.....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අසාර්ථක commercial campaign එකක්..............
    පොඩි එවුං ටිකක වගේනේ........
    කිසිම සාක්ෂියක් නැතිව......
    කිසිම ඩේටා ‍සෝස් එකක් නැතිව.......
    ඔ‍හොම රඟපාන්න අපිටත් පුළුවං‍නේ..........
    අනුංගේ ‍රෙද්දවල් උස්ස උස්ස බලන්න කලිං මුං මුංග ‍රෙද්ද උස්සල බැළුවනං තමා ‍හොඳ......
    ගුවනිං ගිහිං ගහද්දි කවුද දන්නේ නැහැ මැරෙන්නේ.........