Sayo ගේ සමුගැනීම :(

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මම ආය දන් නැ...දන්නා ආය දනනවා මම කව්ද කියන්න..:):)අනික ඔය කව්රු මොන කිවත් මම එළකිරි ඒකෙන යන් නැ...ඇයි පුළුවන් වෙලාවක එනවා...:):)ඕවට මම බයත් නැ..මම එළකිරි කවදාවත් වැරදි වැඩක කලෙත් නැ වැරදි දෙයක් කීවෙත් නැ...එක මම දනනවා..මගේ යාළුවොත් දන්නවා....:)
:):):)
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :lol::lol::lol:
    konda pana nethi pissu yakku..... boruwata fake id walin ewilla sadda danawa.... dukath hithenawa mun gena lol :rofl:

    14.gif
    කියලා වැඩක් නැ අක්කි ඒවා ගැනනම්...:lol:

    මේ වගේ කාලකන්නි උන්ගේ කොන්දට පොල්පිති බැඳලා මදි බන් කෙලින් වෙන්න.කෙලින් කරපු වානේ දන්ඩක් වත් තියලා බඳින්න ඕනේ
    දැන් ටිකකට කලින් original id එකෙන් ඇවිත් මගේ රෙප් කපලා ගිහින්

    14.gif
    අනිවා මචෝ....:P
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මම ආය දන් නැ...දන්නා ආය දනනවා මම කව්ද කියන්න..:):)අනික ඔය කව්රු මොන කිවත් මම එළකිරි ඒකෙන යන් නැ...ඇයි පුළුවන් වෙලාවක එනවා...:):)ඕවට මම බයත් නැ..මම එළකිරි කවදාවත් වැරදි වැඩක කලෙත් නැ වැරදි දෙයක් කීවෙත් නැ...එක මම දනනවා..මගේ යාළුවොත් දන්නවා....:)

    :):):):)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රෝප්;10690961 said:
    ඉතිං කවුඩ බලන්න එපෑ ඉරිසියාකාර වේ යන්නො බං ඔහොම කිව්වට කමක් නැහැ පින්තූර තමං ගත්තුවා කියලා බොරු කිව්වානම් ඇගෙව්වානම් අන්න එහෙම දෙයක් කරානම් ඔහොම කරන්න ඕනේ. පින්තූර නම් සේරම පිටරට ඒවා ඒ නිසා අපි දන්නවා මෙයා නෙවෙයි ඒවා ගත්තේ කියලා. අර ස්වීට්ස් කියන එකා වගේ උස්සනකොට උඹට ඒවානම් පේන්නේ නැහැනේ. ඌ ලියපු එකාගේ නම ගත්තු තැනේ ලින්ක් එක ඉදං සේරම අයින් කරලා උගේ වගේ අනුංගේ ඒවා දාන්නේ අන්තිමේදි නෝන්ඩි උන නිසා දැන් ගත්තු තැන දානවා ඒකත් නියම යූආර්එල් එකට අකුරක් එකතු කරලා මැද්දෙන් :lol: එතකොට ලින්ක් එක බ්රෝකන්නේ අන්න ඒ වගේ වංචාකාර බල්ලොන්ටයි ඔහොම කරන්න ඕනේ සයෝ කරගෙන යන්න වැඩේ දිගටම මුට ඉරිසියාව තියෙන්නේ ගස්බල්ලා

    ඈ යකෝ උඹ මගේ පොස්ට් එක කොට කරලා අරුටද බැන්නේ? මං හිතුව මට කියල :lol:

    anyway source එකේ direct url එක දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ cz EK එකේ වෙන sites promote කරන්න අදහසක් නැති නිසා.. :P

    කොහෙන් හරි අරං දානවනම් ගත්ත තැන දන්නා ඕනේ නම් site එකට link නොකර site එකේ නම කිව්වැකි.
    උදාහරණයක්‌ විදියට.
    -Dailymirror-
    or
    -DM-
    or blog එකක් නම් blog එකේ url එක දන්නා ඕනේ නැහැ blog එකේ නම දැම්මහැකි
    i.e
    Code:
    sihina blog

    එක මේකේ ඉන්න මිනිස්සු එක දැක්කට දන්නේ නෑ කියල ප්‍රශ්නයක් නැහැ. අරු සෝස් එක දාලයි තියෙන්නේ. ;) promote කරගන්න එක blog අයිතිකාරයාගේ වැඩක් :yes:

    and source එක නොදැම්මා කියල කිසි ප්‍රශ්නයක් නැහැ :P හේතුව මේක Internet ;)

    අයිතිකරු අයිතිය තියෙන නිසා ඒ pic එක හෝ post එක හෝ ඒ දේ අයිතිය පෙන්නලා illegal actions අරගෙන එක host කරලා තියෙන තැනට report කරලා ඉවත් කරගන්න පුළුවන් :yes:

    ඒ හැරෙන්න අනික අයට ඒ ගැන කතාවකුත් නෑ.. :rolleyes:

    විශේෂයෙන් EK fake ID එකක් හදන් ඇවිත් නැටුවා කියල කොහෙත්ම ප්‍රශ්නයක් නෑ cz ඒ ID එක ban කරලා දානවා විතරයි.
    Rule: Insulting other members, posting filth languages, bla bla...
     
    Last edited:

    තොරතුරුවලට ස්තූතියි කෝඩ් එක විදිහට දාන්න පුළුවංනේ ගත්තු තැන :D ගත්තු තැන දාන නොදාන එක නෙවේ කියන්නේ අනුංගේ එකක් කියලා කිව්වාම අපි බුරන බල්ලෝ උනානේ :P නම දානවට ලිව්ව කෙනා කැමතිත් නෑල්ලු :baffled: ඉන්පස්සේ අනික් පැත්තට ෆේක් එකක් ඇවිත් නොසෑහෙන්න කුණුහරුප කිව්වා මම ඒක එයාට කිව්වා කියලා කාගෙද දන්නැහැ ෆේක් එක :rolleyes::baffled: :) ඔය ටික කිව්වට ස්තූතියි මචන්

    Edited:- යකෝ මට දැං මීටර් උනේ මං උඹට නෙවේ ඒ බැන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකාට :baffled:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හෙහෙ.. එහෙමද.. මටත් ආරංචියක් නම් ආව හෝමාගම පැත්තෙයි කියලත්..
     
    ඉතින් යනවකෝ ඔයි යන්න පව් නොදී
    ඔයා කොහොමත් ටිකක් ඔලුවට අරන් එටකොට ඕයා දාන හැම පොස්ට් එකෙක්ම 100%කම ඔයාගේ . බම්බුව තමයි ආයේ මේ තමුසේ ගියා කියල මේක වහයි. කොල්ලෝ නොකා නොබී ඉදියි තමුසේ මේ කාලෙට ජිවිතේ online life එකයි පටලාගෙන දැන් මෙතන බයිලා ගහනව . මෙතන පොරවල් වෙන්න හදන්න එපා බලෙන්
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    kawda ban mei?
    puduma mantal jokiyo ne ooi inne meke dan....
    mona pissu yakek da mu...
    yako copy paste karala dammath sayo mama dakala thiyenawa hamathissema source eke dannawa..
    danna reddawal katha karapan paraya...
     
    harsha.perera

    Well-known member
  • මම ආය දන් නැ...දන්නා ආය දනනවා මම කව්ද කියන්න..:):)අනික ඔය කව්රු මොන කිවත් මම එළකිරි ඒකෙන යන් නැ...ඇයි පුළුවන් වෙලාවක එනවා...:):)ඕවට මම බයත් නැ..මම එළකිරි කවදාවත් වැරදි වැඩක කලෙත් නැ වැරදි දෙයක් කීවෙත් නැ...එක මම දනනවා..මගේ යාළුවොත් දන්නවා....:)
    :yes::yes::yes: ballek biruwata kandak path wenne na. oka kondak nathi wal ballek....:lol::lol::lol: