මම ආය දන් නැ...දන්නා ආය දනනවා මම කව්ද කියන්න..අනික ඔය කව්රු මොන කිවත් මම එළකිරි ඒකෙන යන් නැ...ඇයි පුළුවන් වෙලාවක එනවා...
ඕවට මම බයත් නැ..මම එළකිරි කවදාවත් වැරදි වැඩක කලෙත් නැ වැරදි දෙයක් කීවෙත් නැ...එක මම දනනවා..මගේ යාළුවොත් දන්නවා....
![]()

konda pana nethi pissu yakku..... boruwata fake id walin ewilla sadda danawa.... dukath hithenawa mun gena lol![]()
මේ වගේ කාලකන්නි උන්ගේ කොන්දට පොල්පිති බැඳලා මදි බන් කෙලින් වෙන්න.කෙලින් කරපු වානේ දන්ඩක් වත් තියලා බඳින්න ඕනේ
දැන් ටිකකට කලින් original id එකෙන් ඇවිත් මගේ රෙප් කපලා ගිහින්

මම ආය දන් නැ...දන්නා ආය දනනවා මම කව්ද කියන්න..අනික ඔය කව්රු මොන කිවත් මම එළකිරි ඒකෙන යන් නැ...ඇයි පුළුවන් වෙලාවක එනවා...
ඕවට මම බයත් නැ..මම එළකිරි කවදාවත් වැරදි වැඩක කලෙත් නැ වැරදි දෙයක් කීවෙත් නැ...එක මම දනනවා..මගේ යාළුවොත් දන්නවා....
![]()

කව්ද මේ පොන්නයා

meh mahaththaya koOona nethi mahathmayek nettam Ponz ganayata ayath kiala thamai aranchii maraga pavasanneh

රෝප්;10690961 said:ඉතිං කවුඩ බලන්න එපෑ ඉරිසියාකාර වේ යන්නො බං ඔහොම කිව්වට කමක් නැහැ පින්තූර තමං ගත්තුවා කියලා බොරු කිව්වානම් ඇගෙව්වානම් අන්න එහෙම දෙයක් කරානම් ඔහොම කරන්න ඕනේ. පින්තූර නම් සේරම පිටරට ඒවා ඒ නිසා අපි දන්නවා මෙයා නෙවෙයි ඒවා ගත්තේ කියලා. අර ස්වීට්ස් කියන එකා වගේ උස්සනකොට උඹට ඒවානම් පේන්නේ නැහැනේ. ඌ ලියපු එකාගේ නම ගත්තු තැනේ ලින්ක් එක ඉදං සේරම අයින් කරලා උගේ වගේ අනුංගේ ඒවා දාන්නේ අන්තිමේදි නෝන්ඩි උන නිසා දැන් ගත්තු තැන දානවා ඒකත් නියම යූආර්එල් එකට අකුරක් එකතු කරලා මැද්දෙන්එතකොට ලින්ක් එක බ්රෝකන්නේ අන්න ඒ වගේ වංචාකාර බල්ලොන්ටයි ඔහොම කරන්න ඕනේ සයෝ කරගෙන යන්න වැඩේ දිගටම මුට ඉරිසියාව තියෙන්නේ ගස්බල්ලා

sihina blog
promote කරගන්න එක blog අයිතිකාරයාගේ වැඩක් 
හේතුව මේක Internet 

meh mahaththaya koOona nethi mahathmayek nettam Ponz ganayata ayath kiala thamai aranchii maraga pavasanneh
![]()
![]()

ඈ යකෝ උඹ මගේ පොස්ට් එක කොට කරලා අරුටද බැන්නේ? මං හිතුව මට කියල
anyway source එකේ direct url එක දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ cz EK එකේ වෙන sites promote කරන්න අදහසක් නැති නිසා..
කොහෙන් හරි අරං දානවනම් ගත්ත තැන දන්නා ඕනේ නම් site එකට link නොකර site එකේ නම කිව්වැකි.
උදාහරණයක් විදියට.
-Dailymirror-
or
-DM-
or blog එකක් නම් blog එකේ url එක දන්නා ඕනේ නැහැ blog එකේ නම දැම්මහැකි
i.e
Code:sihina blog
එක මේකේ ඉන්න මිනිස්සු එක දැක්කට දන්නේ නෑ කියල ප්‍රශ්නයක් නැහැ. අරු සෝස් එක දාලයි තියෙන්නේ.promote කරගන්න එක blog අයිතිකාරයාගේ වැඩක්
and source එක නොදැම්මා කියල කිසි ප්‍රශ්නයක් නැහැහේතුව මේක Internet
අයිතිකරු අයිතිය තියෙන නිසා ඒ pic එක හෝ post එක හෝ ඒ දේ අයිතිය පෙන්නලා illegal actions අරගෙන එක host කරලා තියෙන තැනට report කරලා ඉවත් කරගන්න පුළුවන්
ඒ හැරෙන්න අනික අයට ඒ ගැන කතාවකුත් නෑ..
විශේෂයෙන් EK fake ID එකක් හදන් ඇවිත් නැටුවා කියල කොහෙත්ම ප්‍රශ්නයක් නෑ cz ඒ ID එක ban කරලා දානවා විතරයි.
Rule: Insulting other members, posting filth languages, bla bla...
ගත්තු තැන දාන නොදාන එක නෙවේ කියන්නේ අනුංගේ එකක් කියලා කිව්වාම අපි බුරන බල්ලෝ උනානේ
නම දානවට ලිව්ව කෙනා කැමතිත් නෑල්ලු
ඉන්පස්සේ අනික් පැත්තට ෆේක් එකක් ඇවිත් නොසෑහෙන්න කුණුහරුප කිව්වා මම ඒක එයාට කිව්වා කියලා කාගෙද දන්නැහැ ෆේක් එක 
ඔය ටික කිව්වට ස්තූතියි මචන්
තිසාහාමි;10691409 said:.....

මම ආය දන් නැ...දන්නා ආය දනනවා මම කව්ද කියන්න..අනික ඔය කව්රු මොන කිවත් මම එළකිරි ඒකෙන යන් නැ...ඇයි පුළුවන් වෙලාවක එනවා...
ඕවට මම බයත් නැ..මම එළකිරි කවදාවත් වැරදි වැඩක කලෙත් නැ වැරදි දෙයක් කීවෙත් නැ...එක මම දනනවා..මගේ යාළුවොත් දන්නවා....
![]()

ballek biruwata kandak path wenne na. oka kondak nathi wal ballek....

බින්තැන්නටම මංගච්චන්න ඇති