දෙබර වල්ලක පැණි උරලා විස වෙලා තිසාහාමිට පොඩ්ඩක් පාර වැරදිලා මේ පැත්තට ඇවිත් තියෙන්නේ,
![]()
මං හිතුව දෙබර වලල කඩන්න ගිහින් උගේ වල්ලට දෙබරු ඇනල විස වෙලා කියලා
![]()
![]()
![]()
දෙබරාත් ඉවරයි මුත් ඉවරයි..
වල්ල පොල් වෙලා,(පොල් කීවාට මෙදා සයිස්).සිද්දිය ඇසින් දුට් පොඩි එකෙක් කිව්වළු
මෙච්චර දිගයි
මේ මහතයි
වල්ලේ කාපු
කළු දෙඹරා කියලා
මරණ පරීක්ෂණේට ගෙනයලා තියෙන්නේ වල්ල නැතුව,මොකද බර වැඩිනේ.ප්‍රවාහන ගාස්තු වැඩිවෙනවා ඊළඟට
යකෝ පට්ටම ආතල්........ගෑණි අහනව මොකද බඩ අල්ලං හිනා වෙන්නේ කියලා, ලැප දිහා බලං.....
කියල වැඩක් නැත....නයි කයිද රෝස් පාන් කිව්වලු.......!!!!!
මැරෙනව බං හිනා වෙලාම.........
මේ වැද්දොයි, මූකලං බස්සොයි.........!!!
කොහෙන් පාත් වෙන න-පුංසකයෝද මන්දා........
(නපුංසක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ පුරුෂ කෘත්‍යයෙහි අසමත් යන්නය)
දෙබරාත් ඉවරයි මුත් ඉවරයි..


මගෙන් අහන්න නම් එපා ඉතිං. මුලින්ම පීඑම් කරා නෝ රිප්ලයි දෙවනියට තමා ඇහුවේ පබ්ලික් එකේ. මූ මාර ටෝකක් දුන්නේ අපි බුරන බල්ලෝ උනා ඌ කරපු කපටි වැඩේ නැහැ . ධනවාදයකුත් ගෑවුනානේ අන්තිමට ඒකට
anyway wish you all the best sis......
I mean මෙයා කොපි කළැයි කියන පොස්ට්ස් වල owner ගේ?
අල්ලලා දාපං ඒක අවුලක් නැහැ දැං උත්තර ලැබිලානේ මෙහේ තියෙන ප්‍රශ්ණවලට පීඑම් කරාටනම් උත්තර ආවේ නෑ හැබැයි 

ත්‍රෙඩ් එකක පොඩ්ඩක් දාලා තිබ්බා එක දවසක් එච්චර තමා ඉතිං අරකට උත්තර දීපංකො

