Sayo ගේ සමුගැනීම :(

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙබර වල්ලක පැණි උරලා විස වෙලා තිසාහාමිට පොඩ්ඩක් පාර වැරදිලා මේ පැත්තට ඇවිත් තියෙන්නේ,

    :lol: :lol::lol: මං හිතුව දෙබර වලල කඩන්න ගිහින් උගේ වල්ලට දෙබරු ඇනල විස වෙලා කියලා :lol: :lol: :lol:

    :rofl: දෙබරාත් ඉවරයි මුත් ඉවරයි..

    වල්ල පොල් වෙලා,(පොල් කීවාට මෙදා සයිස්).සිද්දිය ඇසින් දුට් පොඩි එකෙක් කිව්වළු

    මෙච්චර දිගයි :shocked:
    මේ මහතයි :lol:
    වල්ලේ කාපු
    කළු දෙඹරා කියලා:baffled:

    මරණ පරීක්ෂණේට ගෙනයලා තියෙන්නේ වල්ල නැතුව :shocked: ,මොකද බර වැඩිනේ.ප්‍රවාහන ගාස්තු වැඩිවෙනවා ඊළඟට:lol:

    යකෝ පට්ටම ආතල්........ගෑණි අහනව මොකද බඩ අල්ලං හිනා වෙන්නේ කියලා, ලැප දිහා බලං.....
    කියල වැඩක් නැත....නයි කයිද රෝස් පාන් කිව්වලු.......!!!!!
    මැරෙනව බං හිනා වෙලාම.........
    මේ වැද්දොයි, මූකලං බස්සොයි.........!!!
    කොහෙන් පාත් වෙන න-පුංසකයෝද මන්දා........
    (නපුංසක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ පුරුෂ කෘත්‍යයෙහි අසමත් යන්නය)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: දෙබරාත් ඉවරයි මුත් ඉවරයි..
    අයි අයියො මොහොමඩ් :rofl::lol::lol:
    යකෝ පට්ටම ආතල්........ගෑණි අහනව මොකද බඩ අල්ලං හිනා වෙන්නේ කියලා, ලැප දිහා බලං.....
    කියල වැඩක් නැත....නයි කයිද රෝස් පාන් කිව්වලු.......!!!!!
    මැරෙනව බං හිනා වෙලාම.........
    මේ වැද්දොයි, මූකලං බස්සොයි.........!!!
    කොහෙන් පාත් වෙන න-පුංසකයෝද මන්දා........
    (නපුංසක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ පුරුෂ කෘත්‍යයෙහි අසමත් යන්නය)
    :rofl::lol::lol:
     
    ලෝල්. අනුන්ගේ එකක් නං ඉතිං PM එකක් ගහල කියහන් ගේම ඉල්ලන්න ඕනේ නෑනේ බං පබ්ලික් එකේ. PM තියෙන්නෙත් ඒ වගේ දේවල් වලටනේ. පබ්ලික් එකේ කෙලිනකොට ඉතිං ඉන්සල්ට් එකක්නේ.
    ඔව් කෝඩ් බොක්ස් එකේ දැම්මහැකි අව්ලක් නෑ ශේප්.

    පීඑම්වලට ඌ උත්තර දෙන්නේ නැහැ බං අහලා යවන ඒවාට මුකුත් නැහැ රිප්ලයි නැහැ දන්නැහැ වගේ ඉන්නවා සිරාවටම ඕක පිටිපස්සේ ඉන්න පොර කවුද කියලා උඹ දන්නවා ඇතිනේ. :rolleyes: මගෙන් අහන්න නම් එපා ඉතිං. මුලින්ම පීඑම් කරා නෝ රිප්ලයි දෙවනියට තමා ඇහුවේ පබ්ලික් එකේ. මූ මාර ටෝකක් දුන්නේ අපි බුරන බල්ලෝ උනා ඌ කරපු කපටි වැඩේ නැහැ . ධනවාදයකුත් ගෑවුනානේ අන්තිමට ඒකට
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වල්ල පොල් වෙලා,(පොල් කීවාට මෙදා සයිස්).සිද්දිය ඇසින් දුට් පොඩි එකෙක් කිව්වළු

    මෙච්චර දිගයි :shocked:
    මේ මහතයි :lol:
    වල්ලේ කාපු
    කළු දෙඹරා කියලා:baffled:

    මරණ පරීක්ෂණේට ගෙනයලා තියෙන්නේ වල්ල නැතුව :shocked: ,මොකද බර වැඩිනේ.ප්‍රවාහන ගාස්තු වැඩිවෙනවා ඊළඟට:lol:

    :lol: :lol: :lol: කැත සිද්දියනේ බං, වල්ල පොල් වෙන හැටි ඇසින් දුටු එකා බැලුම පිම්බෙනවා වගේ දකින්න ඇති නේ Live :lol: සුන්දර දසුනක් වන්න ඇත්ද එය.. :lol::lol::lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යකෝ පට්ටම ආතල්........ගෑණි අහනව මොකද බඩ අල්ලං හිනා වෙන්නේ කියලා, ලැප දිහා බලං.....
    කියල වැඩක් නැත....නයි කයිද රෝස් පාන් කිව්වලු.......!!!!!
    මැරෙනව බං හිනා වෙලාම.........
    මේ වැද්දොයි, මූකලං බස්සොයි.........!!!
    කොහෙන් පාත් වෙන න-පුංසකයෝද මන්දා........
    (නපුංසක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ පුරුෂ කෘත්‍යයෙහි අසමත් යන්නය)

    අයි අයියො මොහොමඩ් :rofl::lol::lol:

    :rofl::lol::lol:

    this thread name should be rename as Helabassa ගේ සමුගැනීම :(

    :lol:
    :lol::lol::lol:

    රෝප්;10692095 said:
    පීඑම්වලට ඌ උත්තර දෙන්නේ නැහැ බං අහලා යවන ඒවාට මුකුත් නැහැ රිප්ලයි නැහැ දන්නැහැ වගේ ඉන්නවා සිරාවටම ඕක පිටිපස්සේ ඉන්න පොර කවුද කියලා උඹ දන්නවා ඇතිනේ. :rolleyes: මගෙන් අහන්න නම් එපා ඉතිං. මුලින්ම පීඑම් කරා නෝ රිප්ලයි දෙවනියට තමා ඇහුවේ පබ්ලික් එකේ. මූ මාර ටෝකක් දුන්නේ අපි බුරන බල්ලෝ උනා ඌ කරපු කපටි වැඩේ නැහැ . ධනවාදයකුත් ගෑවුනානේ අන්තිමට ඒකට
    එතකොට උඹගේ සම්බන්දයක් තියෙනවද ඔරිජිනල් පෝස්ටර් ගේ? :confused: I mean මෙයා කොපි කළැයි කියන පොස්ට්ස් වල owner ගේ?
     
    :lol::lol::lol:


    එතකොට උඹගේ සම්බන්දයක් තියෙනවද ඔරිජිනල් පෝස්ටර් ගේ? :confused: I mean මෙයා කොපි කළැයි කියන පොස්ට්ස් වල owner ගේ?

    උඹට මම කියපු එක තේරිලා නැහැ :) අල්ලලා දාපං ඒක අවුලක් නැහැ දැං උත්තර ලැබිලානේ මෙහේ තියෙන ප්‍රශ්ණවලට පීඑම් කරාටනම් උත්තර ආවේ නෑ හැබැයි ;):) තෑන්ක්ස් මචෝ ඕක නිරවුල්ව කිව්වට. මම ඩොට් තියන්නේ නැති නිසා වෙන එකක් නේ එකෙන් මීන් උනේ ඔය අවුල මට හැම තැනම වෙනවා කෙසේ වෙතත් උඹම ඕක කිව්ව එක හොදයි නැත්තං එක එකා එකඑක ඒවා කියනවා දැං උඹම කිව්ව නිසා ආයි කාගෙන්වත් ඒක අහන්න දෙයක් නැහැනේ :) එළකිරි !ඒවා කෙසේවෙතත් එකෙක් දවසක් දාලා තිබ්බා "රංගයා කිව්වානේ උඹලා ෆේක් හදාගත්තාට කමක් නැහැ වලි දාගත්තොත් තමා අවුල කියලා" :baffled: සිරාවට එහෙම කියලා තියෙනවද ??? :oo::oo: මං කියන්නේ ෆේක්වලින් රූල්ස් කැඩුවොත් විතරද හදාපු එකාට අවුලක් වෙන්නේ ? රූල්ස් කැඩෙන්නේ නැතෙයි එකම අයිපී එකෙන් එකවුන්ට් එකකටවඩා යූස් කරාට? මම අද වෙනකන් දැක්කේ නැහැ කම්ප්ලීට් රූල්ස් සෙට් එක :no: ත්‍රෙඩ් එකක පොඩ්ඩක් දාලා තිබ්බා එක දවසක් එච්චර තමා ඉතිං අරකට උත්තර දීපංකො
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    14.gif
    අනුන්ගේ මගුල් හොයන්න උඹ මාර මහන්සියක්නේ වෙලා තියෙන්නේ...:shocked:
    පැය කියක් හෙව්වද? type කරාද..?:shocked:
    යකෝ කොන්ද පන නැද්ද කෙල්ලෙක්ට face to face කතාකරන්න ..?:lol:
    අනේ තොපි වගේ **නයෝ.....:lol::lol::lol:
    ලැජ්ජයි....
    කොන්දට පොල් පිත්තක් බැඳගනින්...:lol::lol:

    සිරාවරම.
    මුන් වගෙ තව එකෙක් හිටියොත් ඇති වලියක් යන්න
    මෙච්චර කාලයක් හිටිය වලියක් නැතුව
    සාමකාමීව තිබ්බ
    ගල් ඉබ්බ ඇවිත් කාල දැම්ම
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔය අද නේ අවේ කොහොමද ඔච්ච්ච්ර විස්තර දන්නේ...ඕව දන්නේ කොහොමද...original ඒකෙන අවනම් හොදයි නේ...:angry::angry:

    අනික ඔය ඔය tread දාපු දිනත් එක්ක දමම්නම් හොදයි...මුල මැද අග මාරු කරලා දල තියෙන්නේ...මම එළකිරි එකට මුලින් අපු දවස් වල මම එහෙම කිව තම..ඒ මම දන්නේ නැතිව...පස්සේ මං එහෙම කිවේ නැ...මට rep වැඩක නැ..මම දාපු ඒවාට අකමැතිනම් මෙච්චර් ගොඩක් හම්බෙනෙත් නැ...:lol::lol:අනික මම පස්සේ කිව මම දැම්මේ mail වලින් හම්බුනා ඒවා කියල...i hate u එකත දැම්මේ මම මේකට අව මුල් කලේ...මගේ බෝය්ට පෙන්න දැම්මේ...මම කිව මේක ගැන මම විස්තර දැනගත්තේ පස්සේ කියාල...අනිත් සේරමත් මන මේක ගැන වැඩිය දන් නැතිව දාපු ඒවා...


    අනික මං thanks කියල දල තියෙනේ tread එක ඉදිරියට ගත්තට...:lol::lol:එක ඉතින් ඕන මෝඩයෙක්ට තේරෙනවා...ඔයාට නොතේරුනාට..


    අනික ඔය වැස්සටවත් uni පැත්තේ ගිහින් නැ කියල තේරෙනවා..uni ඉන්න කව්රුවත් හැම වෙලේම පාඩම කර කර ඉන් නැ...:lol::lol:මෙතනත් ඇති කට්ටිය අහගන්න දන් නැත්තම්..

    ඔය දාපු post දින පිළිවෙලට දමනන් ඕන කෙනෙක්ට තේරෙයි,,අනික මත එක්ක මුල ඉදන්ම හිටපු යාලුවෝ දනනවා..:):)

    කොන්ද පන නැති ඔයාලා වගේ අය ගැන දුකයි..පුලුවනන්ම් original id ඒකෙන එන්න...:lol::lol::lol:

    ඕව ගනන් ගන්න එපා සයෝ
    ගොන් ආතල් කියන්න මේවට තමා
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඈ යකෝ උඹ මගේ පොස්ට් එක කොට කරලා අරුටද බැන්නේ? මං හිතුව මට කියල :lol:

    anyway source එකේ direct url එක දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ cz EK එකේ වෙන sites promote කරන්න අදහසක් නැති නිසා.. :P

    කොහෙන් හරි අරං දානවනම් ගත්ත තැන දන්නා ඕනේ නම් site එකට link නොකර site එකේ නම කිව්වැකි.
    උදාහරණයක්‌ විදියට.
    -Dailymirror-
    or
    -DM-
    or blog එකක් නම් blog එකේ url එක දන්නා ඕනේ නැහැ blog එකේ නම දැම්මහැකි
    i.e
    Code:
    sihina blog

    එක මේකේ ඉන්න මිනිස්සු එක දැක්කට දන්නේ නෑ කියල ප්‍රශ්නයක් නැහැ. අරු සෝස් එක දාලයි තියෙන්නේ. ;) promote කරගන්න එක blog අයිතිකාරයාගේ වැඩක් :yes:

    and source එක නොදැම්මා කියල කිසි ප්‍රශ්නයක් නැහැ :P හේතුව මේක Internet ;)

    අයිතිකරු අයිතිය තියෙන නිසා ඒ pic එක හෝ post එක හෝ ඒ දේ අයිතිය පෙන්නලා illegal actions අරගෙන එක host කරලා තියෙන තැනට report කරලා ඉවත් කරගන්න පුළුවන් :yes:

    ඒ හැරෙන්න අනික අයට ඒ ගැන කතාවකුත් නෑ.. :rolleyes:

    විශේෂයෙන් EK fake ID එකක් හදන් ඇවිත් නැටුවා කියල කොහෙත්ම ප්‍රශ්නයක් නෑ cz ඒ ID එක ban කරලා දානවා විතරයි.
    Rule: Insulting other members, posting filth languages, bla bla...


    හොදට තියේවි
    ගත්තෙ කොහෙන්ද කියල දැම්මෙ නැත්තම්
    වලි ගිහින් තම නතර වෙන්නෙ
    අත්දැකීමෙන් මචෝ කියන්නෙ
    බොක්කෙන්ම
    පෝස්ට් එකේ අයිතිකාරයගෙන් අහල EK
    එකේ දැම්මහම
    අයිතිකාරයා ම කියවනවා
    මෙතන ඇවිත්
    නිකන් නොකියා හොරෙන් දැම්ම වගේ :lol::lol: