SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය

apikauruda

Member
Jan 14, 2015
49
8
0
list eken thama bn
kalakanniyawa elawalama danna thibbe paradun unwa mokata aya gannwad bn
minissunta epa hindane bn elewwe
ehenam chanda wadak nane unwa danna thibbe

Sirawata bn, pharayo okkoma tika my3ya aragena list eken, tilanga & lakshman yapa anith eun:no::no::no::no:
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
හොර ජාතික ලැයිස්තුවෙන් SB පාර්ලිමේන්තුවට ගත් මෛත්‍රීපාලට අපේ උත්තමාචාරය :lol::lol:
 

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
මේ අපතයා නුවර නැතිව ගාල්ල , මාතර පැත්තෙන් ඉල්ලුවනම් මූත් උඩින්ම අද පාර්ලිමේන්තුවේ... :lol:

ලක්ෂ්මන් යාපල අපි යැව්වද මේ සැරේ. නිකන් කට තිබ්බ පලියට කියවන්න එපා මනුස්සයෝ.SB මාතරින් ආවනම් රෙදිත් නැතිව එවන්නේ.
උඹල හරි හොදයි කිව්ව මයිත්‍රී ලොක්ක නම් ඔන්න ඔය අමාරුවෙන් හලපු එවුන් ටික ජාතික ලැයිස්තුවෙන් ආපහු ගත්ත. දැන් සද්ද වහල ඉන්නේ නැතුව මොකක් හරි කරපල්ලා.
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එස් බීයයි පුත්තරයයි ලක්ෂ 50 ක් විතර වියදම් කරල තියෙනව මේ චන්දෙට... තමන් ලබපු නිදහස් අධ්‍යාපනයෙවත් නම්බුව තිබ්බෙ නැති හරකෙක්..
     

    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    එස් බීයයි පුත්තරයයි ලක්ෂ 50 ක් විතර වියදම් කරල තියෙනව මේ චන්දෙට... තමන් ලබපු නිදහස් අධ්‍යාපනයෙවත් නම්බුව තිබ්බෙ නැති හරකෙක්..

    yko api wage mee harak ne
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    prof.රජීව විජේසිංහ වෙනුවට පැරදුන " විජිත් විජේමුනි":lol:
    prof.කපිල ගුනසේකර වෙනුවට "එස් බී දිසානායක":lol::lol:
    prof.රත්නපාල වෙනුවට " ෆීලික්ස් පෙරෙරා":lol:
    prof.කොල්වින් ගුණරත්න වෙනුවට " ජගත් පුශ්පකුමර":lol:
    prof.රිස්වි ශෙරිෆ් වෙනුවට "ලක්ශ්මන් යාපා":lol:
    ඔබේ දුවා දරුවන්ට ආයෙමත් එස් බී ගෙන් කන්න ලැස්ති කරයි වගේ


    කොහොමද ජනතාව කියන්නෙ ගොන් හරක්ම කියල හිතන යහපාලන මොලේ:lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙවුන්ව ආයෙ පත්කරල මිනිස්සු තලාපෙලන්න ඉස්සෙල්ල,,,
    මේවගේ තක්කඩි ජාතික ලැයිස්තුවෙන් ගෙන්න ගන්න එවුන්ට(පාලකයන්ට ) චන්දෙ දීපු ,,
    ගොන් ජනතාවට බොන්න ලොකු පුන්නක්කු කල්දේරම් නගරයක් නගරයක් ගානේ නොමිලේ පොවල අලුත් තණ කොල මිටියක් ගානෙ චන්දෙ දුන්නෙ එවුන්ට කවල උපහාර කරල ඉන්නවනම් හොදයි
     

    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    එදා අපිට මහින්ද එපා වුනේ SB වගේ මීහරක් කරපු වැඩ වලට කිසිදු පියවරක් ගත්තේ නැති නිසා. ඒ නිසි හංසයාට ජන්දය දුන්නේ. මහින්ද සමග ඒ හරක් ටිකත් ජනතව ගෙදර නතර කළා. ජනතාව ඔවුන්ගේ යුතුකම ඉටුකලා, my3 මොකද්ද මේ කරන්නේ, අන්තිමට රට බේරාගත් මහින්ද පමණි වැරදි අනිත් හරක් සේරම මේ ආණ්ඩුවේත් ඇමතිකම් ගනී.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ ජනාධිපතිතුමනි ඒ අසමත්ජති වැඩේ නම් කරන්න එපා.
     
    Last edited:

    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    prof.රජීව විජේසිංහ වෙනුවට පැරදුන " විජිත් විජේමුනි":lol:
    prof.කපිල ගුනසේකර වෙනුවට "එස් බී දිසානායක":lol::lol:
    prof.රත්නපාල වෙනුවට " ෆීලික්ස් පෙරෙරා":lol:
    prof.කොල්වින් ගුණරත්න වෙනුවට " ජගත් පුශ්පකුමර":lol:
    prof.රිස්වි ශෙරිෆ් වෙනුවට "ලක්ශ්මන් යාපා":lol:
    ඔබේ දුවා දරුවන්ට ආයෙමත් එස් බී ගෙන් කන්න ලැස්ති කරයි වගේ


    කොහොමද ජනතාව කියන්නෙ ගොන් හරක්ම කියල හිතන යහපාලන මොලේ:lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: