list eken thama bn
kalakanniyawa elawalama danna thibbe paradun unwa mokata aya gannwad bn
minissunta epa hindane bn elewwe
ehenam chanda wadak nane unwa danna thibbe




ඩිලාන් පෙරේරයි S.B. දෙන්නම පැරෂුට් කාරයො තමයි අනේ.
මේ අපතයා නුවර නැතිව ගාල්ල , මාතර පැත්තෙන් ඉල්ලුවනම් මූත් උඩින්ම අද පාර්ලිමේන්තුවේ...![]()
අර එරික් කියන පඩයත් ගෙදර. මට ඕකාව පෙන්නන බෑ.

හොර ජාතික ලැයිස්තුවෙන් SB පාර්ලිමේන්තුවට ගත් මෛත්රීපාලට අපේ උත්තමාචාරය![]()


එස් බීයයි පුත්තරයයි ලක්ෂ 50 ක් විතර වියදම් කරල තියෙනව මේ චන්දෙට... තමන් ලබපු නිදහස් අධ්යාපනයෙවත් නම්බුව තිබ්බෙ නැති හරකෙක්..







prof.රජීව විජේසිංහ වෙනුවට පැරදුන " විජිත් විජේමුනි"
prof.කපිල ගුනසේකර වෙනුවට "එස් බී දිසානායක"
prof.රත්නපාල වෙනුවට " ෆීලික්ස් පෙරෙරා"
prof.කොල්වින් ගුණරත්න වෙනුවට " ජගත් පුශ්පකුමර"
prof.රිස්වි ශෙරිෆ් වෙනුවට "ලක්ශ්මන් යාපා"
ඔබේ දුවා දරුවන්ට ආයෙමත් එස් බී ගෙන් කන්න ලැස්ති කරයි වගේ
කොහොමද ජනතාව කියන්නෙ ගොන් හරක්ම කියල හිතන යහපාලන මොලේ![]()









