SB: සිසුන් විරුද්ධ වුනත් පෞ. වෛද්‍ය විද්‍යාල &
සිසුන් විරුද්ධ වුනත් පෞ. වෛද්‍ය විද්‍යාල අරඹනවා
විශ්විවිද්‍යාලවල පවතින ක්‍රමය වෙනස් කිරීමට බාධා කරන සිසුන් ඉවත් කිරීමට කිසිසේත් පසුබට නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක පවසයි.
අමාත්‍යවරයා ඒ බව පැවසූවේ, 2010 - 2011 අධ්‍යන වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්ව ලබා දීමේ උත්සවයට එක්වෙමිනි.
’’මේ විශ්වවිද්‍යාල පාලනය කළේ, ශිෂ්‍යයෝ ඒ නිසා විශ්වවිද්‍යාල වැටුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට නිදහසේ හිතන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට විශ්වවිද්‍යාලේ තරග සභාවට තරග කරන්න මේ තිබ්බ සියලු දේවල් විශ්වවිද්‍යාලවලින් නැති වුණා. දැන් අපි අනික් පැත්තකට මේක කරකවාගෙන එනවා. ඒ වෙනුවෙන් ශිෂ්‍යයෝ 100 ද 200 ද 300 ද..... විශ්විවද්‍යාලයෙන් අයින් කරන්න පුළුවන්නේ කිසි කථාවක් නැතිව අස් කරනවා. අස්කරලා අපි එතනට විශ්වවිද්‍යාල අරගෙන යනවා. අද ඒ තැනට විශ්වවිද්‍යාල ඇවිල්ලා තියෙනවා’’
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසූවේ, වෛද්‍ය ශිෂ්‍යයින් විරුද්ධ වුවද පෞද්ගලික වෛද්‍යවිද්‍යාල අරඹන බවයි.
’’වෛද්‍ය ශිෂ්‍යයෝ වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න එපා කිව්වට අපි කරනවා. මාලඹේ ඒක වෛද්‍ය විද්‍යාලයක් දැන් තවත් දෙකක් තුනක් එහෙම හදනවා. දැන් මේ උපාධිධරයෝ වෙද්‍ය උපාධිධරයෝ අපේ වෛද්‍ය උපාධි අරගෙන කවුරුත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එහෙම නොකර ඉන්නව ද? දැන් ඒ සේරම සල්ලිවලට බෙහෙත් දෙනවා. හැබැයි ඒ අය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට විරුද්ධ වෙනව’’
NF