SB anduwe ta

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
amathi waru ewana wa andu wen sb gan na eth eya baha kiyala
SB කියන්නේ දෑන් එච්චර වටින චරිතයක් නෙව්යි, එයත් නිකන්, විමල්, මන්ගල වගේ තම්යි දෑන්
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    SB කියන්නේ දෑන් එච්චර වටින චරිතයක් නෙව්යි, එයත් නිකන්, විමල්, මන්ගල වගේ තම්යි දෑන්

    ඒ දෙන්නටත් පස්සෙන් ඉන්නේ
    දැන් හරියට කථාවක් කරගන්නත් බැහැ වගේ
    බොරැ හිනාව දදා ඉන්නවා :cool: මිනිහට සැරින් සැරේ හිර ගෙදර මතක් වෙනවා ඇති
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ඒ දෙන්නටත් පස්සෙන් ඉන්නේ
    දැන් හරියට කථාවක් කරගන්නත් බැහැ වගේ
    බොරැ හිනාව දදා ඉන්නවා :cool: මිනිහට සැරින් සැරේ හිර ගෙදර මතක් වෙනවා ඇති

    ඔව් SB තමයි චන්ද්‍රිකාව ජනාධිපති කලේ, මන්ගල මහින්දව ජනාධිපති කරන්න ගොඩක් මහන්සි වුනා, අන්තිමට රජුන් තනන්නත් බලු වුන එක විතරයි වුනේ, රජුන් තනන්නන්ට කවදාවත් රජ් වෙන්න බෑහෑ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    upfa aya SB gan na mara try :rofl:
    ඔය ඔයාගේ අදහසනේ :) මටත් කියන්න පුලුවන් ඔය වගේ අදහස් ඕන තරම් ඒත් ඈට්ත වෙන දෙයක්, මහින්ද sb ව පාවිච්ච් කරන්නනම් ටර්යි කරනව වෙන්න පුලුවන්
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔය ඔයාගේ අදහසනේ :) මටත් කියන්න පුලුවන් ඔය වගේ අදහස් ඕන තරම් ඒත් ඈට්ත වෙන දෙයක්, මහින්ද sb ව පාවිච්ච් කරන්නනම් ටර්යි කරනව වෙන්න පුලුවන්
    mage adahasa newei mama kiwwe :no:

    wena de :yes: