Hapoi SB penna neda...Thwa kawru kawru paneeda danne...??
SB
kiyana widiyata
Chandrikaath
Mahindata wiruddhawa enna innawa.


SB
kiyana widiyata
Chandrikaath
Mahindata wiruddhawa enna innawa.




මහින්ද දින්නට පස්සේ මැඩම්ව කනෙන් අල්ලල එලියට දැම්මේ, මැඩම්ව විතරක් නෙවෙයි මහින්දගේ චන්ද කැම්පේන් එක රන් කරමු මංගල ශ්‍රීපති ලවත් එලියට දැම්ම, ඉතින් ඕන කෙනෙකුට තේරෙනව මැඩම් අනිවාර්යයෙන්ම සරත්ට සහය දෙනව කියන එක, තව එකක්, එස්බී මේ එන්න ඇත්තේ සල්ලිවලට, මෙතන කෝටි ගානක ඩීල් එකක් තියෙනව කියන එක නම් ශුවර්, මොකද මහින්දගේ කැම්පේන් එක කරන්න මේ පාර හොද පලපුරුදු අය නැහැ, ගියපාර මංගල, ශ්‍රීපති කලා වගේ, ඉතින් මහින්දට ඒස් බී එන එක ලොකු දෙයක්, මොකද මිනිහ හොර චන්ද මෙශිමක්, අනිත් එක හෙන මාස්ටර් මයින්ඩ් පොරක්, සරත්ගේ කැම්පේන් එක රන් කරන්නේ ජවිපේ, මොකද රනිල් කට ඇරියොත් තියෙන චන්දත් නැතිවෙන නිසා, මහින්දගේ කැම්පේන් එක රන් කරන්නේ එස් බී