අතුරු තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. පෙත්සම් විභාගයට අවසර
Interim relief unanimously refused.
- https://twitter.com/PublicLaw_LKA/status/1073550949354893312
The SC by majority decision, special leave to appeal granted. Judge Vijith Malalgoda dissented.
- https://twitter.com/rangaba/status/1073550865754148864
No change in status quo. Restraining order against @PresRajapaksa and his purported cabinet stands. They cannot exercise the powers of the office they claim to hold. SC, however, will hear Mahinda's appeal against the CA interim order next year.
- https://twitter.com/maratnasiri/status/1073551029679996929
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට අදාළ තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබුණු අතුරු තහනම් නියෝගය අභියාචනය විභාග කෙරෙන තෙක් ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය අවසර ලබාදී තිබෙන අතර එම තීන්දුව බෙදුණු තීන්දුවක් ලෙස ලැබී ඇති බවයි වාර්තා වන්නේ. විජිත් මළල්ගොඩ මහතා වෙනස් තීරණයක පිහිටා සිටි බව සඳහන්.
RN
- https://lankanewsweb.net/sinhala/පු...ාධිකරණය-ප්‍රතික්ෂේප-කරයි-පෙත්සම්-විභාගයට-අවසර

Last edited: