SCAM එකක්... පරිස්සම් වෙයාල්ලා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    7b6c68ef-d1a8-4f8d-83ea-b6430d6a4769-removebg-preview.png
     
    • Like
    Reactions: lilman

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    රෝද හතරක් උඩ යන ගැටළුවක් තියෙනවා නම් කෙලින් කතා කරලා විසඳ ගන්න බැරි හිඟන පකයෙක් 😂
     
    • Like
    Reactions: lilman

    Sen-lu

    Well-known member
  • kalakanninge berenna be ban hema color light ekema higannu, putha school dannai ennai yana deparata higannu 20k witara set wenawa,
    හිඟන්නුන්ට සල්ලි දෙන එක නවත්තලා ගොඩක් කල්. දෙන්න එපා ඕකුන්ට සතපහක්
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    හිඟන්නුන්ට සල්ලි දෙන එක නවත්තලා ගොඩක් කල්. දෙන්න එපා ඕකුන්ට සතපහක්
    eka tama dena unta gahanna ona un nisane denne, every minute color light ekata new wahana set ekak enawa, hitahanko okun kochchara salli hoyanawa atida kiyala,
     
    • Like
    Reactions: lilman

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    නැති හින්දනෙ ඉතින් බොරු හරි ඇත්ත හරි කියල ඉල්ලන්නෙ.තියන එකෙක් සල්ලි ඉල්ල ඉල්ල යන් නෑනෙ
     
    • Like
    Reactions: lilman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    oya lamainta asaneepai kiyana oya wagema ekek matath set una bambalapitiye ra..
    oya bike ekamada manda..
     
    • Like
    Reactions: lilman

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    අපේ පැත්තේ එන්නේ ඔය සෙල්ලම තී්‍රවිල එකකින්

    මම නම් ඇහෙන්නෑ වගේ යනවා..
    මට හයියෙන් කතා කරනවා වගේ ඇහෙනවා
    ඒත් මම නම් ඇහෙන්නෑ වගේ යනවා..

    මම එ් හොරු දකිනකොටම
    බීරි වෙනවා

    මට දවසට අනන්තවත් හම්බු වෙනවා
    මල්ලි රු 100 වත් දෙන්න
    ගම්පහට යන්න..සල්ලි නෑ

    කුඩු ගහන්න , අයිස් ගහන්න වෙන්නැති
    මත්දුව්‍ය කේස් එක තදටම තියනවා
    ඔය යුක්තියෙන් හවුවෙන්නේ ...අම්බානක

    පව් ..ගෙන්නන එවුන් පෝසත් වෙනවා

    හිගා කන එක තමයි ලේසිම රස්සාව
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,084
    54,756
    113
    Colombo
    නැති හින්දනෙ ඉතින් බොරු හරි ඇත්ත හරි කියල ඉල්ලන්නෙ.තියන එකෙක් සල්ලි ඉල්ල ඉල්ල යන් නෑනෙ

    ලගදි රෑ එක පාරම බොරැල්ල කලර් ලයිට් එකේ දී විදුරුවට තට්ටු කලා' ළමයට අසනිප වේලා ස්පිරිතාලේ එක්කන් යන ගමන් කිවුවා.පවු ලමයි දෙන්නේක් ඉන්න නිසා මොනවත් නොකියා උදවු කලා.පස්සේ එයාලා ස්පිරිතාලේ පැත්තට නෙවෙයි ගියේ.පවු කියලා අපි විදුරුව වහද්දි,එතන තවත් එක්කේනේක් ඉදලා කිව්වා අපට තමයි කියක්වත් දෙන්නේ නැත්තේ ළමයි තියන් බොරු කරන උන්ට ඔයාලා අහුවෙනවා කියලා.ඔය එයාලගේ රස්සාව කියලා.
    අද අහම්බෙන් රාජගිරියේ කලර් ලයිට් එක ගාව නවත්වලා ඉද්දි ඉස්සරහ හැම වාහනයකටම තට්ටු කරන්වා දැක්කා එදා වුන දේ මතක් වුනා පොඩ්ඩක් බලන් හිටියා එදා ඒ දෙන්නායි ළමයිනුයි.වැඩේ බලාගෙන ඉස්සරහට වේලා හිටියා.අද ස්පිරිතාලේ ඉදන් ටිකට් කපන් යන ගමන් ලූ' කියන්න හිතුනා ගොඩක් දේවල් මොනවත් කිවුවේ නෑ'
    ළමයින්වත් අරන් දෙන්නා ආතල් එකේ මේ කරන රස්සව පට්ට කියලා මට හිතුනා අපි වගේ මොඩයෝ ඉන්න කල්.