[SCAM ALERT] Hiding Previous Owners/ පෙර අයිතිකරුවන් ගණන සඳහන් නොකිරීම

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    වාහන වල පෙර අයිති කරුවන් ගණන සඳහන් නොකිරීම ගැන සේල් හිඟන්නො ටික මේ දවස්වල ටිකක් සතුටෙන් කථා කරන්නේ, මොකද පෙර අයිතිකාරයො බරගානක් ඉන්න, අතින් අතට ගිය කුණුගොඩවල් ලේසියෙන් විකුනගන්න පුළුවන් නිසා.
    ලංකාවෙත් ඉතින් 225ම විතරක් නෙමෙයි, ඔය සේල් කාරයන්ගේ සාක්කුවෙ ඉන්න, රුපියල් 1000ක් දුන්නොත් ගූ කෑල්ලත් දිවෙන් ගන්න සයිස් එකේ DMV එකේ හිඟන්නො ගේන දෙවල් තමා මේ.

    අහුවෙන ගොනා අහු වෙයි, ඒත් උඹල වාහනයක් ගන්නවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙයල්ලා. අත්දැකීමෙන් කියන්නේ, ඕනෙම කුනුවෙන්න හමගහපු වාහනයක් ඔපදාලා දෙන්න යන්නේ පොඩි වියදමයි.
    මේ ඔන්න ඔය කියන ලියුම
    347255887_220707984096861_4066939847121724399_n.jpg

    • ගැනුම්කරුවන්ට පෙර පරිදි පහසුවෙන් පෙර අයිතිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අවස්ථාවක් නොමැති වීම ප්‍රයෝජනයට ගනිමින් වාහනයේ හිමිකරුවන් දෙදෙනෙකු පමණක් සිටින බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීමෙන් අලෙවිකරුවන් වාහන වල මිල ඉහල දැමීමට කටයුතු කිරීම හැකියාව මෙම තීරණය ඔස්සේ ඔවුන්ට ලැබේ.
    • සමස්ථ වාහන වෙළදපොලේම මිල ඉහල යාම මේ හරහා සිදුවේ.

    ලංකාවෙ නමගිය හොරෙක් දැනටමත් මිනිස්සු රවට්ටන්න වීඩියෝ එකකුත් දාලා ඔන්න.

    අහුවෙන්න එපා

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මේ පුණ්‍ය භූමියෙන් චුත වීමට තමයි සිතෙන්නේ
     
    • Like
    Reactions: zid2021

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    අයිතිකාරයෝ දාහක් හිටියත් එකෙක් හිටියත් service history බලලා ගන්න එක තමා හොද
    අනිවා. ඒත් රවට්ටන එකා අන්දවනවා, සෑහෙන්න පරිස්සමෙන්
     
    • Like
    Reactions: lilman

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,243
    1
    16,105
    113
    ඉතිං බන් ලංකාවෙ ඔපෙන් පෙපර්ස් නෙහ් වැඩිපුර සේල් වල තියෙන්නෙ...
    සමහර එවගෙ 1ස්ට් ඔව්නර්.. ඒ උනාට වටෙ ගිහින් බරගානක් ඔපෙන් පෙපර් තියන්...
     
    • Like
    Reactions: sandaru1rox

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    ලක්ශෙන් එහාට මීටරේ යන්නෙත් නැහැ.

    අයිතිකාරයෝ වැඩි වෙන්නෙත් නැහැ.

    ඕකට තමයි මොළේ තියෙන්නේ.....

    අවුරුද්දකට 15,000km ගාණේ අවුරුදු ගාණ එතකොට km ගාණ එනවා.

    අයිය්හිකරුවෝ අවුරුදු 5 කට එකයි , කියලා තමන්ගේ ගාණ හදාගනිල්ල.
     
    • Like
    Reactions: zid2021

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ඉතිං බන් ලංකාවෙ ඔපෙන් පෙපර්ස් නෙහ් වැඩිපුර සේල් වල තියෙන්නෙ...
    සමහර එවගෙ 1ස්ට් ඔව්නර්.. ඒ උනාට වටෙ ගිහින් බරගානක් ඔපෙන් පෙපර් තියන්...
    Meka thama mth kiyanna giye.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    අනේ මේ ලංකාවේ වූන්ගේ පකේ ලොජික්.අයිතිකාරයො වැඩි වෙනකොට වාහනේ value එක අඩූ කරනවා.හොද වැඩේ open papers තියන් ඉන්න එවූන්ට.

    දැනටත් open papers අතින් අත තමයි යන්නේ.
     
    • Like
    Reactions: topkollek and Max_r

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    පාවිච්චි කරපු වාහන ගන්නවා නම් සේල් එකකින් නැතිව පෞද්ගලික විකුණන කෙනෙක්ගෙන් ගන්න එක තමයි හොඳම විසඳුම. ඒකත් ගොඩක්ම කම්පැනි මේන්ටේන් වගේ තියෙනවා නම් අවුලක්ම නෑ. දැන් එක එක ජිල්මාර්ට් දානවා කට්ටිය.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    අනේ මේ ලංකාවේ වූන්ගේ පකේ ලොජික්.අයිතිකාරයො වැඩි වෙනකොට වාහනේ value එක අඩූ කරනවා.හොද වැඩේ open papers තියන් ඉන්න එවූන්ට.

    දැනටත් open papers අතින් අත තමයි යන්නේ.
    Munta pissu bung.. mama SUV balana kota Rav4 ekak tibba owners la 8 hitapu.. Baladdi Jappo set ekak pawichchi karapu ekak.. unge company eken eka eka maaru karaddi ownersla maru karala.. mama yaddith buwek ekata advance karala tibba Wahane Toyota witharai dala tibbe.. suppa condition baande.. customize karala order karapu ekak.. lankawe ewunta mongol da manda.. owners la gaana nemei wahane condition ekai balanna oni.. ehenum ithin ara Taxi duwana Prius ehema suppa wahana wenna oni.. :lol:

    Eka athakata hondai oya moda sipayyo owata ahu wena ekath..

    පාවිච්චි කරපු වාහන ගන්නවා නම් සේල් එකකින් නැතිව පෞද්ගලික විකුණන කෙනෙක්ගෙන් ගන්න එක තමයි හොඳම විසඳුම. ඒකත් ගොඩක්ම කම්පැනි මේන්ටේන් වගේ තියෙනවා නම් අවුලක්ම නෑ. දැන් එක එක ජිල්මාර්ට් දානවා කට්ටිය.
    Dan car checks ekath patta boru ne.. 85% tibba wahanayak.. eke issaraha corosion report melo magulak eka gana naa..
    ------ Post added on May 22, 2023 at 10:34 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    වාහන ගන්නකොට සේල් වලින් නැතුව ෆේස්බුක්/ රියසෙවන/ ඉක්මන් වගේ ඇඩ් බලලා ලියාපදිංචි අයිතිකරු විකුණන, හොඳ පවුලක් බව පේන ගෙදරක තියෙන වාහනයක් ගන්න. ගෑනු ගන්නයි වාහන ගන්නයි හදිසි වෙන්න එපා.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Munta pissu bung.. mama SUV balana kota Rav4 ekak tibba owners la 8 hitapu.. Baladdi Jappo set ekak pawichchi karapu ekak.. unge company eken eka eka maaru karaddi ownersla maru karala.. mama yaddith buwek ekata advance karala tibba Wahane Toyota witharai dala tibbe.. suppa condition baande.. customize karala order karapu ekak.. lankawe ewunta mongol da manda.. owners la gaana nemei wahane condition ekai balanna oni.. ehenum ithin ara Taxi duwana Prius ehema suppa wahana wenna oni.. :lol:

    Eka athakata hondai oya moda sipayyo owata ahu wena ekath..

    Dan car checks ekath patta boru ne.. 85% tibba wahanayak.. eke issaraha corosion report melo magulak eka gana naa..
    ------ Post added on May 22, 2023 at 10:34 PM
    මේ වගේ posts උඹල වගේ බයියන්ට කොහොමත් සෙට් වෙන්නේ නෑ. (බයියා means බේරේ නාපු එකා නෙමෙයි) ;)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Munta pissu bung.. mama SUV balana kota Rav4 ekak tibba owners la 8 hitapu.. Baladdi Jappo set ekak pawichchi karapu ekak.. unge company eken eka eka maaru karaddi ownersla maru karala.. mama yaddith buwek ekata advance karala tibba Wahane Toyota witharai dala tibbe.. suppa condition baande.. customize karala order karapu ekak.. lankawe ewunta mongol da manda.. owners la gaana nemei wahane condition ekai balanna oni.. ehenum ithin ara Taxi duwana Prius ehema suppa wahana wenna oni.. :lol:

    Eka athakata hondai oya moda sipayyo owata ahu wena ekath..

    Dan car checks ekath patta boru ne.. 85% tibba wahanayak.. eke issaraha corosion report melo magulak eka gana naa..
    ------ Post added on May 22, 2023 at 10:34 PM
    ඔහොම චාන්ස් හැමෝටම සෙට් වෙනවා නන් හරි..