වාහන වල පෙර අයිති කරුවන් ගණන සඳහන් නොකිරීම ගැන සේල් හිඟන්නො ටික මේ දවස්වල ටිකක් සතුටෙන් කථා කරන්නේ, මොකද පෙර අයිතිකාරයො බරගානක් ඉන්න, අතින් අතට ගිය කුණුගොඩවල් ලේසියෙන් විකුනගන්න පුළුවන් නිසා.
ලංකාවෙත් ඉතින් 225ම විතරක් නෙමෙයි, ඔය සේල් කාරයන්ගේ සාක්කුවෙ ඉන්න, රුපියල් 1000ක් දුන්නොත් ගූ කෑල්ලත් දිවෙන් ගන්න සයිස් එකේ DMV එකේ හිඟන්නො ගේන දෙවල් තමා මේ.
අහුවෙන ගොනා අහු වෙයි, ඒත් උඹල වාහනයක් ගන්නවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙයල්ලා. අත්දැකීමෙන් කියන්නේ, ඕනෙම කුනුවෙන්න හමගහපු වාහනයක් ඔපදාලා දෙන්න යන්නේ පොඩි වියදමයි.
මේ ඔන්න ඔය කියන ලියුමලංකාවෙත් ඉතින් 225ම විතරක් නෙමෙයි, ඔය සේල් කාරයන්ගේ සාක්කුවෙ ඉන්න, රුපියල් 1000ක් දුන්නොත් ගූ කෑල්ලත් දිවෙන් ගන්න සයිස් එකේ DMV එකේ හිඟන්නො ගේන දෙවල් තමා මේ.
අහුවෙන ගොනා අහු වෙයි, ඒත් උඹල වාහනයක් ගන්නවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙයල්ලා. අත්දැකීමෙන් කියන්නේ, ඕනෙම කුනුවෙන්න හමගහපු වාහනයක් ඔපදාලා දෙන්න යන්නේ පොඩි වියදමයි.
- ගැනුම්කරුවන්ට පෙර පරිදි පහසුවෙන් පෙර අයිතිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අවස්ථාවක් නොමැති වීම ප්‍රයෝජනයට ගනිමින් වාහනයේ හිමිකරුවන් දෙදෙනෙකු පමණක් සිටින බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීමෙන් අලෙවිකරුවන් වාහන වල මිල ඉහල දැමීමට කටයුතු කිරීම හැකියාව මෙම තීරණය ඔස්සේ ඔවුන්ට ලැබේ.
- සමස්ථ වාහන වෙළදපොලේම මිල ඉහල යාම මේ හරහා සිදුවේ.
ලංකාවෙ නමගිය හොරෙක් දැනටමත් මිනිස්සු රවට්ටන්න වීඩියෝ එකකුත් දාලා ඔන්න.
අහුවෙන්න එපා
owners la ganata wada wadagath antima owner use karapu widiya
