පට්ටම movie එකක් දෙපාරක් බැලුවා තව සැරයක් බලන්ඩ ඕනි.
මචන්ලා මේ වගේම මම තව film එකක් බැලුවා . මේ වගේම දෙවන ලෝක යුද්ද කලේ සීන් එකක් . හැබෙයි මට නම මතක නැ . ITN එකේ ගියා ටික කාලෙකට කලින් . පුලුවන්නම් නම කියපල්ලකෝ ආයේ හොයාගෙන බලන්ඩ . මේකයි ස්ටෝරී එක .
මේ film එක පටන් ගන්නේ පට්ට comedy යක් වගේ . මේකේ ඉන්න ප්රධාන නළුවා කෙල්ලක් බඳිනවා . ඊට පස්සේ මුන්ට ළමයෙක් හම්බෙනවා . ළමයා කොල්ලෙක් , මේ ගොල්ලෝ යුදෙව්වෝ . නාසි මේ family එකම train එකේ වදකාගාර වලට යවනවා . අම්මා මැරෙනවද කොහෙද . තාත්තා (එකියන්නේ ප්රධාන නළුවා ) කිසිම අවස්ථාවක ළමයට දැනගන්ඩ දෙන්නේ නැ මේ ගොල්ලෝ මේ ඉන්නේ වදකාගාර වල කියලා . පොඩි ළමයට එක එක බොරු කියලා කිසිම මරණ බයක් ඒ ළමයට දැනෙන්ඩ දෙන්නේ නැ . කොටින්ම ළමයා දන්නේ නැ එයාලා ඉන්නේ මැරෙන්ඩ කියලා . අන්තිමට කොහොමහරි තාත්තා පුතාව බේරනවා . තාත්ත මැරෙනවද කොහෙද .
Life Is Beautiful (1997
මෙන්න මචං ෆිල්ම





බලපිය යකොව් පට්ට ලස්සනයි
කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා."