"SchindlersList" මේක බලල තියෙනවද?

sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    පට්ටම movie එකක් දෙපාරක් බැලුවා තව සැරයක් බලන්ඩ ඕනි:love::love::love: .

    මචන්ලා මේ වගේම මම තව film එකක් බැලුවා . මේ වගේම දෙවන ලෝක යුද්ද කලේ සීන් එකක් . හැබෙයි මට නම මතක නැ . ITN එකේ ගියා ටික කාලෙකට කලින් . පුලුවන්නම් නම කියපල්ලකෝ ආයේ හොයාගෙන බලන්ඩ . මේකයි ස්ටෝරී එක .
    මේ film එක පටන් ගන්නේ පට්ට comedy යක් වගේ . මේකේ ඉන්න ප්‍රධාන නළුවා කෙල්ලක් බඳිනවා . ඊට පස්සේ මුන්ට ළමයෙක් හම්බෙනවා . ළමයා කොල්ලෙක් , මේ ගොල්ලෝ යුදෙව්වෝ . නාසි මේ family එකම train එකේ වදකාගාර වලට යවනවා . අම්මා මැරෙනවද කොහෙද . තාත්තා (එකියන්නේ ප්‍රධාන නළුවා ) කිසිම අවස්ථාවක ළමයට දැනගන්ඩ දෙන්නේ නැ මේ ගොල්ලෝ මේ ඉන්නේ වදකාගාර වල කියලා . පොඩි ළමයට එක එක බොරු කියලා කිසිම මරණ බයක් ඒ ළමයට දැනෙන්ඩ දෙන්නේ නැ . කොටින්ම ළමයා දන්නේ නැ එයාලා ඉන්නේ මැරෙන්ඩ කියලා . අන්තිමට කොහොමහරි තාත්තා පුතාව බේරනවා . තාත්ත මැරෙනවද කොහෙද .


    Life Is Beautiful (1997

    මෙන්න මචං ෆිල්ම
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාම ෆිල්ම් එකක්... බලන්න පටන් ගත්තහම කලු සුදු එකක් බලනවා කියලා තේරෙන්නේ නෑ... කලු සුදු කරලා තියෙන්නේ ඕනකමින්.. ඒකෙන් ෆිල්ම් එක තවත් ලස්සන වෙලා... ලියම් නෙසන්, බෙන් කිංස්ලි, රැල්ෆ් ෆියෙන්ස් නියම ඇක්ටිං... සුපිරි ෆිල්ම් එකක්...
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    සමානයෙන් මම IMDB එකේ තියෙන Top 250 ටික බලනවා මෙකත් ඒ අතර තිබුනාට කලු සුදු නිසා බැලන්න හිතුනේ නැහැ .... කොහොමද සීරාද? රස වින්දනයට කලුසුදු භාධාවක් වුනේ නැද්ද?

    බලපන් යකෝ පට්ටම ෆිල්ම් එක.....

    :yes:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    දැනටත් වැඩිම rating ඔක්කොම වගේ තියෙන්නේ පරණම ෆිල්ම් වලට... මන් හිතන්නේ එකට හේතුව දැන් එන ගොඩක් ෆිල්ම් වල තියෙන්නේ camera tricks හරි animated වගේ දේවල්.. එත් පරණ ෆිල්ම් වල ඒවා නැති තරම්.. එකයි ඒවා අදටත් හැමෝම අතර ජනප්‍රිය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකත් බලපන් පට්ට දෙවැනි ලෝක යුද්ද කතවක්. ඕකට වඩා වෙනස්.


    8.5/10-IMDb

    thepianist1.jpg


    pianist_ver3.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමානයෙන් මම IMDB එකේ තියෙන Top 250 ටික බලනවා මෙකත් ඒ අතර තිබුනාට කලු සුදු නිසා බැලන්න හිතුනේ නැහැ .... කොහොමද සීරාද? රස වින්දනයට කලුසුදු භාධාවක් වුනේ නැද්ද?

    මමත් IMDB Top 250 බලන්න පටන් ගත්තා. මේක download කරලත් තියෙනවා දැන් මගේ ගාව. එත් බැලුවේ නෑ කලුසුදු නිසා. :no::no::no:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මමත් IMDB Top 250 බලන්න පටන් ගත්තා. මේක download කරලත් තියෙනවා දැන් මගේ ගාව. එත් බැලුවේ නෑ කලුසුදු නිසා. :no::no::no:

    අපි දෙන්නාම එක ගොඩේනේ මල්ලී :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මමත් IMDB Top 250 බලන්න පටන් ගත්තා. මේක download කරලත් තියෙනවා දැන් මගේ ගාව. එත් බැලුවේ නෑ කලුසුදු නිසා. :no::no::no:
    :angry: බලපිය යකොව් පට්ට ලස්සනයි :yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බලපන්

    සමානයෙන් මම IMDB එකේ තියෙන Top 250 ටික බලනවා මෙකත් ඒ අතර තිබුනාට කලු සුදු නිසා බැලන්න හිතුනේ නැහැ .... කොහොමද සීරාද? රස වින්දනයට කලුසුදු භාධාවක් වුනේ නැද්ද?

    මිනිහෙකුට ජිවිත කාලේදී බලන්න ඕන සුපිරි movie එකක්
    :yes::yes::yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මමත් IMDB Top 250 බලන්න පටන් ගත්තා. මේක download කරලත් තියෙනවා දැන් මගේ ගාව. එත් බැලුවේ නෑ කලුසුදු නිසා. :no::no::no:

    අනිවාර්යෙන් බලපන්

    "රොයිලි
    2010 May 10 at 7:46 am
    මෙන්න මම කාලයක් ලියන්න හිතන් හිටපු ඒත් අතපසු වෙච්ච චිත්‍රපටිය. මනීෂ් සොහොයුරාට පිං මේ ලිපිය ලිවීම ගැන. මම මේකට පොඩි ඌණ පූර්ණයක් එකතු කරන්නම්.

    මේ චිත්‍රපටිය මම බලලා තියෙන සංවේදීම චිත්‍රපට වලින් හොඳම එක. පොඩ්ඩක් හිතලා බලන්න තමුන්ගෙම මිනිස්සු වෙන ජාතියක් පහත් කොට සලකලා ඔවුන්ට හිරිහැර කරනකොට, ඒකට මුකුත් නොකියන විට ඔවුන් වෙනුවෙන් හිත උණුවෙලා තම මුළු ධනයම ඔවුන් වැය කරන එක ලේසි වෙන්න ඇති කියලා හිතනවද? විශේෂයෙන් ම තම වර්ගයාගෙන්ම මේකට අහුවුනොත් ලැබෙන අපවාදයත් එක්ක ගත්තහම. කොහෙත්ම ලේසි වෙන්නෙ නෑ. ඔහුට මේ සඳහා අධික මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ වගේම ඔහුගේ බුද්ධියත් කතාබහත් උදව්වක් කර ගන්නවා.

    මට මේකේ තියෙන සංවේදීම තැන තමයි “මේ බලන්න මේ මගෙ මුද්දමේක විකුණුවනම් තව යුදෙව්වො දෙදෙනෙක් නිදහස් කර ගන්න තිබ්බා. මේ මගෙ වාහනේ විකුණුව නම් මට තව මිනිස්සු දහයක් බේරගන්න තිබ්බා….” කියමින් තමන් ඉදිරියේ ඉන්න පිරිසත් එක්ක කෑගහල අඬන කොටස. නමුත් ඒ වෙනකොටත් ඔහු මිනිසුන් 1200ක් බේරගෙන අවසන්..

    තව විශේෂ දෙයක්. මේ චිත්‍රපටය කළු සුදු වුනාට, ඔහුට මෙම අනුකම්පාදායක හැඟීම වැඩි පුරම දැකපු සිද්ධිය වර්ණ සමඟ තියෙනවා. ඒ තමා රතු කබායක් හැඳ ගත් කුඩා ගැහැණු දරුවෙක් ගෙදරකට දිව ගොස් සැඟවීම. බලන්න ඒ තැන අඳුන ගන්න පුළුවන්ද කියලා.

    මේ චිත්‍රපටයෙන් පස්සෙ මට එකම එක සිතුවිල්ලක් තදබල ලෙස දැනුනා. නිකන්ම නිකන් ජීවත් වෙලා මැරිලා යනවට වඩා මොනාහරි දෙයක් මම අනිකෙක් වෙනුවෙන් කරන්න ඕනා නේද?

    හැමෝටම බාගෙන බලන්න කියලා කියනවා. :) කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා."
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Onna puthe film...
    Balala nathnam me film aniwa balanna.supiri ganaye film world war ekath ekka Yana.
    Valkyrie
    Saving private ryan(tv series unata kamak na aniwa balanna one mekanam)
    Band of brothers tv series
    Ww 2 filmnam ona tharam balala thiyenawa..name mathakath na pelakewaye.
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන් ඇත්තමයි කියනේ...
    ඕක මම බාගෙන ඉන්නවා බලන්න හිතෙන්නේ නැ නේ.....
    දැන් අවුරුදු 4 හමාරක් විතර ඕක හර්ඩ් ඩිස්ක් එකේ වේලෙනවා...
    ඇයි බන් එඑඑ.........