School Books and Material List 2025 - Government Schools

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,367
    11,091
    113
    හඳට කිට්ටුව
    Hen
    කොටු රූල් පොත් 2
    තනි රූල් පොත් 6 යි මම ගත්තේ. ත්‍රෙඩ් එක දැක්කම තමයි නිවාඩුව ඉවර වෙන්න ලඟයි කියල මතක් උනේ. තැන්ක්ස් මාමේ...
    hena gahapan podi eko
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    මේ අන්කල්ගේ නම දැකලද කොහෙද ළමයි ඉන්න ඇන්ටිලා / අන්කල්ලා ත්‍රෙඩ් එක නොදැක්ක වගේ මාරු වෙලා. :ROFLMAO: :ROFLMAO:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,367
    11,091
    113
    හඳට කිට්ටුව
    Poth aran iwarai...

    මේ අන්කල්ගේ නම දැකලද කොහෙද ළමයි ඉන්න ඇන්ටිලා / අන්කල්ලා ත්‍රෙඩ් එක නොදැක්ක වගේ මාරු වෙලා. :ROFLMAO: :ROFLMAO:
    Meke inna ewun dannawa mama dedaru piyek kiyala...
    ------ Post added on Dec 30, 2024 at 9:00 AM
     
    • Like
    Reactions: Yin And Yang

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,818
    113
    subject tikata hithala ganin. 120 n wage. loku ewa ganna epa podi unta epa wenawa. 4 wasaRA NM CR EHEMATH GANNAWANE.
    me gana hari

    mn habayi wadiya use wena subject keepayata loku poth gaththa

    ex: - maths,science, wage 320Pgs
    awuruddatama ekak wage athiweyi neh

    CR Poth gannwa nam thwath pages aduwen ganna puluwan, ewage area eka wadi hinda

    (Meeta awurudu bara ganakata kalin bawa salakanna) :D
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    අර රත්න / promate / atlas වල credit කාඩ් වලට 30 % දීල තිබුනේ බන්. උබල ගත්තේ නැද්ද ??
     
    • Like
    Reactions: Nidarshana_k