School buruwo....
U udithag Active member Aug 29, 2007 825 46 28 Dec 12, 2010 #5 අපිත් කරානෙ ඕක A/L කාලෙ. බූරුත් ගැහුව. පෑන් වලින් පෑනුත් ගැහුව
WAMI7 Member Dec 3, 2010 821 82 0 Dec 12, 2010 #6 chamal89 said: st.jones nugegida or isipathana Click to expand... nugegoda
gceal Well-known member May 16, 2007 10,472 958 113 Sri Lanka stock.adobe.com Dec 12, 2010 #7 sama haru innawa boruwath gala goda yanna aya. ape class eke cards play karapu ekek dan campus ! habi school eke oka karan eka wadradi needa.
sama haru innawa boruwath gala goda yanna aya. ape class eke cards play karapu ekek dan campus ! habi school eke oka karan eka wadradi needa.
lag8777 Well-known member Sep 16, 2008 5,254 516 113 Dec 12, 2010 #10 ayyooo oka mokakda ban apith awa kale. okkoma balance karala kala nam hari
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Dec 12, 2010 #11 WAMI7 said: nugegoda Click to expand... thnx
Sachinth Well-known member May 11, 2008 3,759 162 63 Dec 12, 2010 #13 apith gahuwa,panuth gahuwa,pane kopuwen koputh gahuwa,hunu kotten wolly ball gahuwa,panthiye cricket up gahuwa he hehe he
apith gahuwa,panuth gahuwa,pane kopuwen koputh gahuwa,hunu kotten wolly ball gahuwa,panthiye cricket up gahuwa he hehe he
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Dec 12, 2010 #14 අයියෝ අපි නම් ඕවා හොඳට කලා. ඉස්කෝලේ පෑන් ගැහුවා, පෑන් කොපු ගැහුවා. තව කාසි ගහනවා කියලා එකක් කරා සල්ලි ඔට්ටුවට. බූරු ගැහුවා. ඉස්කෝලේ කාලේ හොඳටම වල බැහැලා හිටපු ගැන්සියේ ගොඩක් දෙනෙක් හොඳට පාස්වෙලා කැම්පස් යන්න පුලුවන් උනා
අයියෝ අපි නම් ඕවා හොඳට කලා. ඉස්කෝලේ පෑන් ගැහුවා, පෑන් කොපු ගැහුවා. තව කාසි ගහනවා කියලා එකක් කරා සල්ලි ඔට්ටුවට. බූරු ගැහුවා. ඉස්කෝලේ කාලේ හොඳටම වල බැහැලා හිටපු ගැන්සියේ ගොඩක් දෙනෙක් හොඳට පාස්වෙලා කැම්පස් යන්න පුලුවන් උනා
Dharatha Well-known member Dec 29, 2006 14,629 4,480 113 Dec 12, 2010 #15 අයිත් ඉස්කොලෙ යන්න හිතෙනවා මෙවා දැක්කම ඉස්කොල ජිවිතෙ හොදම ආතල් ගත්තෙ A\L's කරපු දවස්වල මෙ ෆොටො එකෙ ඉන්නෙත් A\L's කරන මල්ලිලා සෙට් එකක් වගෙ
අයිත් ඉස්කොලෙ යන්න හිතෙනවා මෙවා දැක්කම ඉස්කොල ජිවිතෙ හොදම ආතල් ගත්තෙ A\L's කරපු දවස්වල මෙ ෆොටො එකෙ ඉන්නෙත් A\L's කරන මල්ලිලා සෙට් එකක් වගෙ
~MK~ Well-known member Sep 1, 2009 5,789 247 83 Earth Dec 12, 2010 #16 hmmm matat school giya kale matak wenawa
Dharatha Well-known member Dec 29, 2006 14,629 4,480 113 Dec 12, 2010 #18 gceal said: sama haru innawa boruwath gala goda yanna aya. ape class eke cards play karapu ekek dan campus ! habi school eke oka karan eka wadradi needa. Click to expand... කිසි වැරැද්දක් නැ අපි නම් ඉස්කොලෙ බස් එකෙත් කාඩ් ගැහුවා
gceal said: sama haru innawa boruwath gala goda yanna aya. ape class eke cards play karapu ekek dan campus ! habi school eke oka karan eka wadradi needa. Click to expand... කිසි වැරැද්දක් නැ අපි නම් ඉස්කොලෙ බස් එකෙත් කාඩ් ගැහුවා
thm14 Member Dec 30, 2007 21,734 205 0 Interpol HQ | Lyon, France Dec 12, 2010 #19 even we play omi, 304 that's teh A/L life dude..
thanuja.kumarasinghe Member Oct 15, 2009 2,298 138 0 Gampaha Dec 12, 2010 #20 apith gehuwa macho.train1ke yanakotat gehuwa.school 1keth gehuwa.