කිසි වැරැද්දක් නැ
අපි නම් ඉස්කොලෙ බස් එකෙත් කාඩ් ගැහුවා![]()
hamo ma goda yanne nahanee. walee inna eka thawath owa play karala walatama yanawa nee. study karanne eka school eke play karala gedara ginhin hodata padam karanawa..
කිසි වැරැද්දක් නැ
අපි නම් ඉස්කොලෙ බස් එකෙත් කාඩ් ගැහුවා![]()
ammoo ma goda yanne nahanee. walee inna eka thawath owa play karala walatama yanawa nee.


විබාගෙ නම් ගොඩදාගත්තා එදවස්වලම
කරපු කුපාඩි කම් කරෙ වයසට ගියාම හිත හිත හිනා වෙන්න
දැනුත් යලුවො සෙට් උනාම කරන්න පුලුවන් අමන වැඩ ඔක්කොම කරනවා![]()
අපිත් කරානෙ ඕක A/L කාලෙ. බූරුත් ගැහුව. පෑන් වලින් පෑනුත් ගැහුව![]()




ela kathawa......apoo ban owa monawada he he, dan oya photo eka gaththa eka phone ekath aran gihin thiyenne iskoleta ha ha
ela kathawa......
machn oka godak kollo karnwa bn....hamadama nane

mama kiyanne naha ewa karanna epa kiyala.school eke hamotama penna karanna eka waradi..