School chair

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එක පුටුවද ඕනෙ :baffled: :baffled:
රෑන පැනපංකො ඉස්කෝලෙකට ඕනෙ තරං තියෙනව ගේට්ටු දාන්නැති ලොක් නොකරපු පන්ති :baffled: :baffled:
අද රෑට පැන්න නං හරි ඉස්කෝලෙ පටං ගත්තු දවස නිසා ප්‍රධාන රැස්වීම් තියනකොට ගුරුවරුන්ට ඉඳගන්න පුටු ඇදල සමහර ඒව පන්ති වලට ගෙනියන්නැතුව එලියෙ තියල තියෙනව ඒකක් උස්සපං :baffled: :baffled:
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    එක පුටුවද ඕනෙ :baffled: :baffled:
    රෑන පැනපංකො ඉස්කෝලෙකට ඕනෙ තරං තියෙනව ගේට්ටු දාන්නැති ලොක් නොකරපු පන්ති :baffled: :baffled:
    අද රෑට පැන්න නං හරි ඉස්කෝලෙ පටං ගත්තු දවස නිසා ප්‍රධාන රැස්වීම් තියනකොට ගුරුවරුන්ට ඉඳගන්න පුටු ඇදල සමහර ඒව පන්ති වලට ගෙනියන්නැතුව එලියෙ තියල තියෙනව ඒකක් උස්සපං :baffled: :baffled:

    :baffled: :baffled: :rofl: