School kale..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,618
    16,477
    113
    :lol::lol: අයියෝ සිරාවට බන් එහෙමම තමයි... සමහර එවුන් උඩින් පනිනවා කෑම එක උඩටම.. තව සෙට් එකක් උගන්න වෙලාවේම දෙනවා වැඩේ ඩෙස්ක් එක යට පොත් තියෙන කෑල්ලේ තියන්. :rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    :lol::lol: අයියෝ සිරාවට බන් එහෙමම තමයි... සමහර එවුන් උඩින් පනිනවා කෑම එක උඩටම.. තව සෙට් එකක් උගන්න වෙලාවේම දෙනවා වැඩේ ඩෙස්ක් එක යට පොත් තියෙන කෑල්ලේ තියන්. :rofl:

    Ait mehema kalayak enne na kiyala danenakota patta dukai bn :dull:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,989
    6,389
    113
    ඔය වගේ කන්න කෙල්ලොන්ගෙ බත් පැකටුත් හොරකම් කරනවලු.මහ කැරි වැඩ ඒවානම්‍.