School love!!!!!!

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    machn ubata mage age eka guess keranna puluwanda ?? mama nam hithanneh na ...siravata ehema kastiya innava evage kelloOo kolloOo
    diunu venava ...ara vage parentz la inna eun manasika leddu venava ban ... eka thamaii venneh ada machn ara mahalu madam valata vayasaka ammala thathala danava kiala machn adare danneh nathii lamaii aii ammala duk vindala vindala unta education vitaraiii deela thiyenneh adare keranna ugannanna kiala deela na .....anthiimata ammala thathala mahalu madam vala indagena mage duvata mama mehema igennuva mage puthata mama mechcharak dunna ...ehemaii kianneh eth egillonta kavdavath therenneh na egollongen una adua ee adarayaiii .....

    nene , kiyada 21k 22k :P ow ban ugannala robotla hadala beee :no:
    ee ammalata mahalu madam wala iddi kalpana wenawa
    eti oka
    ugannala witarak madi :) adareya dayawa karunawa owat lamai thula tiyennna oni denuma wagema :D

    ehema hedena lamai thamange ammata thaaththata sahodara sahodariyanta wagema thamange wife/husband ta adare karanna dannawa :D

    ratata ROBOT ekenk hadanawata wada ara wageeee ekek hadana eka godak watinawa :D nettam thawa thawat aya mahalu madam wala indiy :D
     
    mod

    Member
    Sep 25, 2008
    820
    4
    0
    KD
    mewa man baluwe na e site ekemai tibune

    සැබෑ මිත‍්‍රයා

    ඔබ මිත‍්‍රයකු සොයනව ද? නැත්නම් ඔබ හොඳ මිත‍්‍රයෙක් වීමට උත්සහා දරනවද? අපි මෙහෙම සිතමු. සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තමයි තමන්ගෙ දේට වඩා අනුනගෙ දේ ගැන සිතන්න සොයන්න තිබෙන කැමැත්ත. ඒ නිසා අප සොයන යහළුවෙකු සතුව තිබිය යුතු ගුණාංග මොනවාද? කියල සොයමු. හැබැයි වරදවා තේරුම් ගන්න නම් එපා. මේ ඔබට කියල දෙන්නෙ ම්ත‍්‍රයෙකු මිස පෙම්වතකු - පෙම්වතියක සතු විය යුතු ගුණාංග නොවේ. මොකද මා දන්නවා සමහරෙක්, මිත‍්‍රය, යහළුව, කියල ආශ‍්‍රය කරන්නෙ පෙම්වතුන් - පෙම්වතියො. ඒවා පස්සෙ කියල දෙන්නම්. තවම පුතාල, දුලා ඉගෙන ගන්න වයසෙ ඉන්න බව නම් අමතක කරන්න එපා.

    පළමුව ඔබේ මිත‍්‍රය, ඔබට වඩා ඥාණයෙන්, ගුණධර්මයෙන් වැඩි අයකු විය යුතුමයි. නැතහොත් තමන් හා සමානව ගුණ දහමින් හා ඥාණයෙන් යුක්ත විය යුතුයි. ඊට වඩා ගුණ දහමක් නැති ඥාණයක් නැති අය නම් ආශ‍්‍රයට ගන්න එපා. හැබැයි මෙහිදි වත්-පෙහොසත්කම්, කුල-මල, ජාති-ජන්ම, කලු-සුදු භේද සොයා බලා ආශ‍්‍රයට ගන්න අවශ්‍ය නෑ. ඒවායෙ ආශ‍්‍රයට, මිත‍්‍ර කමට බාධාවන කිසිවක් නෑ ඔබේ අධ්‍යාපන කටයුතු වලට ශක්තියක් වෙන්න යහළුවෙක්ට පුළුවන්.ඔබට පාසලට යන්න බැරි වු දිනක - ඔබේ යහළුවට පුළුවන් ඔහු හෝ ඇය ඒ දින පාසල් ගියි නම් අවශ්‍ය සටහන්, ආදිය ලබල දෙන්නත් - ඉගැන්වූ දේ කියල දෙන්නත්. හැබැයි එහිදි ගොඩක් දුරට ඔබ හා සමාන යාළුවෙක් තමයි ඔබට ලැබෙන්නෙ. හැබැයි ඇතැම් විට යාළුව ඔබට යමක් ඉගෙන ගන්නට තරම් හේතුවන ගුණ ධර්ම ඇති අයෙක් වන්නට පුළුවන්. උපකාර පංති යන විට ඔබේ තනි නොතනියට සිටීමත් යාළුකම බලපානව. හැබැයි දෙන්න එක්ක එක කාඞ් එකෙන් සතියෙන් සතිය මාරුවෙන් මාරුවට පන්තියට සහභාගි වන්නම නෙමෙයි. උපකාර පංතියේ වේවා - පාසලේ වේවා දෙනු ලබන සටහන්, කරණුලබන පාඩම් ගැන නැවත සාකච්ජා කරන්න ඔබගේ යාළුව උපකාර කරගත හැකියි. ඒ වගේම පාඩම්වලට අදාල අළුත් දේ සොයාගෙන ඇවිත් කියල දෙනව නම් එයත් ඉතා හොඳ මිත‍්‍රත්වයක ලක්‍ෂණයක්.

    ඔබ ඔබේ මිත‍්‍රය සමග පාඩම් කරනවා නම් හැම විටකම අනවශ්‍ය දේ ගැන කථා කිරීමෙන් වළකින්න ඕන. ඒ නිසා මිතුරා හැම විටම ඔබ සමග පාඩම්කළ දේ කරන්නෙත් විය යුතුමයි. මිතුරට සෙලියුලර් දුරකථනයක් නැත්තෙක් (Mobile Phone) නම් වඩාත් හොඳයි. එතකොට ඔබටත් එවැන්නක් නොතිබිය යුතුයි. නැත්නම් කොයි වෙලාවෙත් (S.M.S)කෙටි පණිවුඩ එන්න පටන් ගනීවි. පාඩම ඉවතලා ඒවා කියවන්න සිදුවේවි. නැවත ප‍්‍රතිචාර දක්වන්නත් වේවි. එය සිදු නොවිය යුත්තක්. ඔබේ මිතුර කම්මැලි නම්, නිතර නිදියන කෙනෙක් නම් - හැම විටකම බෑ - අමාරුයි - ඕවා කරල වැඩක් නෑ. කියාගෙන ඉන්නවනම් කරුණාකරලා ඔහුගෙන් හෝ ඇයගෙන් ඇත්වෙන්න. මොකද? ඔබටත් ඒ ලක්‍ෂණ ඉතා ඉක්මණින් පහළ විය හැකි නිසා. ඔබේ මිත‍්‍රයාට පේ‍්‍රම සබඳතාවයක් තිබේ නම් එයත් ඉතා නරක දෙයක්. ඉගෙන ගන්න වයසෙ එවැන්නකට යොමුවු කෙනා ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකියි. ඒ නිසා වඩා සුදුසු වන්නෙ ඒ මිත‍්‍රත්වයට ආයුබෝවන් කියන එකයි. නැත්නම් දුවේ, පුතේ ඔබට වෙන්නෙ, ඔහුන්ගෙ පණ්වුඩපත් (ලියුම්) ගෙනියන්න. ඔත්තු බලන්න. කරපු කියපු දෑ හෝ ලසෝ තැවුල් අහගෙන ඉන්න. ඒව‍ගේම ඒ අයගෙ විතරක් නොවෙයි ඔබ‍ගේ මව් පියන්ටත් බොරු කියන්න. ඒවාට අමතරව ඔබට නරක නාමය එන්නත් පුළුවන්, ඔහුන්ව තරහ කෙරෙව්ව. ගෙවල් වලට කියල තියෙන්නෙ ඔබ තමයි කියල. ඒවා විතරක් නොවෙයි ඔබගෙ ඇඟටත් ඔවැනිම ලෙඩක් අතාරින්නත් පුළුවන්. ඒ නිසා මිතුරා, මව්පිය ගුරුවර වැඩිහිටි ඔවදන් පිළිපඳින - ඔවුනට ‍ගෞරව කරන, විවිධ දක්‍ෂතාවයන් ඇත්තෙක් නම් ඔබටත් ඉන් ලොකු ආලෝකයක් ලැබෙනව.

    ඒ නිසා මතක තබා ගන්න. පාසල් නිමවූවායින් පසුව හෝ උපකාර පංති වෙලාවක හෝ ඇලේ, දොලේ, වැවේ, මුහුදේ නාන්න යන්න අඬ ගහනව නම්, අනුන්ගෙ දේ පැහැර ගන්න පොළඹවනව නම් ගැහැණු පිරිමි භේදයක් නැතුව විහිළු, තහළු කරල අනුන්ට පිඩා දෙනවනම්. අනුන්ට හිරිහැර කිරිමට තමාටද අඬ ගසනවා නම්, මොනයම් හෝ මත් ද්‍රව්‍යකට, මත් වතුරකට, සිගරැට්ටු, බීඩි වලට, බුලත් විටකට, අනවශ්‍ය චිත‍්‍ර කථා කියවීමකට හෝ නිතර කොම්පියුටර් ගේම්වලට, වී. සි. ඩි., ඞී. වී. ඞී ආදිය නැරඹිමට, ඇසිමට පෙළඹී සිටින්නෙක් නම් කරුණාකර ඔබ එම මිතුරාගෙන් ඇත් වන්න එය ඔබේ යහපතට හේතු වේවි. ඒත් සමගම ඔබත් සිතන්න. මෙම වැරදි ඔබ ළගත් තිබේ නම් කරුණාකර ඒවා හදා ගන්න. එවිට ඔබත් හොඳ මිතුරෙක් වේවි. ඔබටත් එවැනි හොඳ මිතුරු මිතුරියන්ම එකතු වේවි.

    ඔබට කල්‍යාණ ම්ත‍්‍ර සම්පත්තියම ලැබේවා!

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    mod

    Member
    Sep 25, 2008
    820
    4
    0
    KD
    anith eka mekath mama tama baluwe ne

    මතක තබාගන්න උපක්‍රම තියෙනවා

    දුවේ, පුතේ ...

    මතකය කියල කියන්නේ චක්‍රාකාරව හෙවත් වෘත්තාකාරව සිදුවන්නක්. එහි ස්වභාවය තමයි හෑම විටකම 100%ක් පාඩම් කරාම 50%ක් අමතක වන එක. ඔබට එයමෙහෙම තේරුම් ගන්න පුළුවන්. බෝලයක් වැනි වෘත්තාකාර දෙයක් දෙස පැත්තකින් බැලු කල පෙනෙන පැත්තටම අනෙක් පැත්ත වැසී ඇති බව. ඒ ලෙස තමයි මතකයට යොමු කරන දේ අමතක වෙන්නෙ. දැන් සිතන්න. ඔබට 100% ක්ම මටකහ තබා ගන්නට නම් කළ යුත්තෙ කුමක්ද? කියල. කළ යුතු දේ තමයි 200% ක් පාඩම් වැඩවල නිරතවිම.

    ඊළඟට හදම, පසේ. මටකහ ගබාගන්නට හැකියාව ඇති උපක්‍රම හෙවත් ක්‍රම වේද ගැන ඔබ සොයන්නට පුළුවන්. පළමුවෙන්ම සිතට සොයන්නට පුළුවන්. පළමුවෙන්ම සිතට ගත යුතු දේ තමයි “පැප්රහ ූ චකමි ” වැනි ඖෂධ පාවිච්චි නොකළ යුතු බව. ඉන් ඇතිවන ඵලක් නෑ.... ඵලක් වුනත් එය ඔබ තුළ ඇති දක්‍ෂතාවයකින් හෝ ශක්තියකින්, හැකියාවකින් සිදු වුවක් නොවෙයිනෙ. එය හරියට “තහනම් ඖෂධ පාවිච්චි කරල” ධාවන තරගයක් ජය ගත්තා වගේ වැඩක්. මටකහ තබාගන්න මුලික වන ප්‍රධාන ඉන්ද්‍රියක් තමයි, කණ. ඔබ ඉගෙන ගන්නා දේ කන් වලට ඇසෙන්න කියවනව නම් එය මටකහ හිටීමට ප්‍රබල සහයෝගයක් දෙනව. කොටින්ම කියනවා නම් 70% ක්ම මටකහ හිටින්නෙ කටින් ශබ්ද නගා කියා හෝ වෙනත් විධිහකින් කන් වලට ඇසෙන දේයි.

    ඔබම සිතන්න. කන් දෙකට නැසෙන කෙනාට අප කියනව බිහිරි පුද්ගලය කියල. උපතින්ම බිහිරි වු කෙනා ගොළුයි. ගොළුයි කියල කියන්නෙ කථා නොකරනව කියන එක. සමහරෙක් සිතනව ගොළු, ගොළු කෙනා කථා නොකරන්නෙ දිව කොට නිසා කියල. එය වැරදියි. එයාගෙ කටේ වරදක් නැහැ. දිව කොටත් නැහැ. එත් එයාට කථා කරන්න මතකෙ තබාගන්න ඇහිච්ච දෙයක් නැහැ. ඇයි. එයා බිහිරියි. එහෙම නම් හොඳින් කථා කරන්න. දක්‍ෂ කථිකයෙක් වෙන්න, හොඳට ඇසෙන සවන් ඉන්ද්‍රියක් තිබිම ඉතාම වටිනව. එතකොට උගතෙක් වන්න. හොඳ නරක දැනගෙන හොඳ මනුස්සයෙක් වන්න අනිවාර්යෙන්ම ඇසිම තිබිය යුතුමයි.එහෙම නම් ඇස් දෙකෙන් පෙනෙන දේ අපට මතක සිටින්නෙ 30% ක් පමණයි. නැදෑය, නැතහොත් තමාගෙ සමීපයෙන් ස්ට්න කෙනා අඳුන ගනිවී, මටකහ තබා ගනීවි. හැබැයි උගතෙක් වන්නට බැහැ. තවමත් උගතුන් අතරට ගොළු වු අය සම්බන්ධ වෙලා නෑහැ. සඤ්ඤ භාෂාවක් තිබුණත් එය මහා බහුශ්‍රුතයකු බවට පත් කිරිමට තරම් රුකුලක් වන්නෙ නැහැ. එහෙම නම් දුවේ, පුතේ ඔබත්, හොඳට සවන් ඇසෙද්දි ඉන් ප්‍රයෝජනයක් නොගන්නා නිසා නේද? විභාග අමාරුයි. එවා අසමත් වෙන්නෙ. ඇස් දෙක නොපෙනුනන් හොඳට කන් ඇහෙනට නම් හොඳින් ඉගෙන මහාචාර්ය්‍ර්‍ය, සංගීත විශාරද, ගණකාධිකාරි, වගේ උසස් තත්වලට පත් වෙච්ච අය කොතරම් ඉන්නවාද? අපේ විශ්ව විද්‍යාල පද්ධතියෙ බොහොම පිරිසක් සිටිනව උසස් අධ්‍යාපනය හදාරමින් දෙනෙත් අන්ධවු අය.එමඟින් ඔබට වැටහෙනව නේද මතකය සඳහා කන් දෙක විශාල මෙහෙවරක් කරන බව. විහෙෂයෙන් හොඳින් වැඩුණු මොළයක් ඇත්තාට දෙනෙත අන්ධ වුවත් මන්ද හෝ මුග්න. බුද්ධි තත්ව වලට පත් නොවි උසස් ලෙස අධ්‍යාපනය කර ගන්නට පුළුවන්.

    ඉතින් දුවේ, පුතේ. ඔබට කණත්, අසුත්, හොඳට පිහිටා තිබෙනවා. ඒත් විභාග අසමත් කර ගන්නව. ඇයි ඒ, හේතුව තමයි කටිනුත්, ඇස් දෙකෙනුත්, කන් වලිනුත් නිසි ලෙස ප්‍රයොජන නොගැනීම. ඒ නිසා ඔබට වඩාත් යමක් මතක තබාගන්නට වුවමනා නම්, විභාහග සමත් කරගැනීමම ආශා නම් කරුණාකර අධ්‍යාපනය කරන විට හොඳින් කියවා, කන්වලට ඇසෙනසේ හඬ නගා, හැඳැරීමෙන් මතකය වර්ධනය කරගත යුතුයි. තව දුරටත් මටකහ තබා ගැනිමට කොටස් වශයෙන් පාඩම් කරන්න. ගාථාවක් නම් පළමුව පදෙන් පදේ මටකහ තබාගෙන පසුව පද හතරම මතකයෙන් කියන්න. එවගේම පාඩම් කරන දේහි ප්‍රධමයෙන් තිබෙන වචන හෝ අකුරු මටකහ තබා ගන්න. නිදසුනක් ලෙස ගනිමු. අපට අවශ්‍යයි. ජයමංගල ගාථාවල මුල මතක තියාගන්න කියල. එය “බා, මා, නා, උ, ක, ස, න,දු, ඒ ” කියලා පාඩම් කරන්න. බා කියන්නේ බාහුන් සහස්ස, මා කිව්වේ “මාරාතිරේක” වගේ. අපි හිතමු ආවර්ථිතා වගුව පාඩම් තබා ගන්න ඕන කියල. ඊට එම නම් වලින් කවියක් සාදා ගන්න පුළුවන්. මුල අකුරු අරගෙන මෙහෙම කියමුකො.

    “හලී හිලී ලිතී බෙරි - බෝරො ළගට අඟුරු
    නයිට්‍රි ඔක්ෂි ප්ලුවොරි - නියොන් ළගට සොරු”

    දැන් මේ වචන වලින් “හයිට්ට්‍රජන්, හිලී කියන්නේ හීලියම් කියල අපට සිතා ගන්න පුළුවන්.

    තවත් දෙයක් තමයි, දරුවනේ, පාඩම් සිටින්නට නම් අප අළුයම් වේලාවෙ පාඩම් කළ යුතුයි. ලියන, ගණක් හඳන වැඩ සැන්දැ කාලයට කරගෙන අළුයම් වේලෙත් උදේ 9 -10 වනතෙක් වත්, අවම වශයෙන් නිවාඩු දිනවග න්‍ත් පාඩම් කිරිම් කළ යුතුයි.එළිමහකන පාඩම් වැඩ වල නිරත වෙන්න පුළුවන් නම් මතකය තබා ලැනීමට එයත් රුකුගක් වෙනව. යාළුවන් සමග සාකච්ජා කිරීමත් පාඩම් තබා ගැනීමට හොඳ උපක්‍රමයක්. පාඩම් කරගන්නා දේ කෙටි සටහන් ලෙෂ ලියා කම්බියක රඳවනවනම් එයත් වටිනව. එවිට අමතක වුවොත් එහි දිනයක් යොදා තිබෙනවා නම් ඒ දිනේට අදාළ දේ නැවත මතක් කර ගන්න පුළුවන්. එසේම සිල් ගත්ත වගේ රූපවාහානී කොම්පියුටර්, අවශ්‍ය ගමන් බිමන්, දුම්පානය උත්සව, වගේ දේ බැහැර කරල පාඩම් කළොත් විභාග ජය ගන්න පුළුවන්.

    දුවේ, පුතේ. සමහරෙක් කියයි. කට පාඩම් වැඩක් නෑ. කියලා. ඒ කිසිවත්ම පාඩම් නැති ටියුට් ගුරු වරු වෙන්න පුළුවන්. කොණ්ඩෙ තිබෙනවා නම් කොයි පැත්තටත් බැඳ ගන්න පුළුවන්. වලිගය ඇති ගොනාම මැස්සට බැට දුනී කියල තියනවා. එහෙම නම් මතකය අවශ්‍යයි. මතකය නැතිවෙන්න තවත් හේතුවක් තමයි වයසට උචිත නැති දේ කරන්න යෑම. ඒ නිසා මනමාලකම් පසෙක දමා ශිෂ්‍යයකු යැයි සිතා අධ්‍යාපන කටයුතු කරගත යුතුයි. ඔබ කියනව ඔබට පාඩම් හිටින්නෙ නෑ කියා. එය වැරදියි බලන්න ඔබට සින්දු කියන්න කියල ලැබුණොත් කොයි තරම් නම් කියනවාද? හරියට කැසටි රේකෝඩරයක් ගිල්ලා වගේ. එතකොට ඒවා මතක හිටියේ කොහොමද? ඒ වගේ තමයි වුවමනාව තිබේනම් ඔනෑම දෙයක් කළ හැකියි. ඕනැම දෙයක් ජයග්‍රහණය කරගත හැකයි. ඔබටත් හොඳ මතකයක් උදෙසා මේ කරුණු වගේම කාලසටහනකට අනුව වැඩ කරන්නත්, කරන්න පුළුවන් වැඩ කොටසක් පමණක් කිරිමට, තමන් අදහන ආගම ධර්මය දිනපතා පාඩම් වැඩට පෙර සිහි කරන්නත් අමතක කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි.
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    :angry::angry::angry::angry::angry::angry::angry:
    eka meyagen ahala balanna:

    14610621.jpg

    some of them are right .. and some of them are completely bullshit like.. පාසල් ප්‍රේමය දුකට මුලය .. "

    he is an asshole.. i've seen his bana.. fucking idiot...
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සැබෑ මිත‍්‍රයා

    ඔබ මිත‍්‍රයකු සොයනව ද? නැත්නම් ඔබ හොඳ මිත‍්‍රයෙක් වීමට උත්සහා දරනවද? අපි මෙහෙම සිතමු. සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තමයි තමන්ගෙ දේට වඩා අනුනගෙ දේ ගැන සිතන්න සොයන්න තිබෙන කැමැත්ත. ඒ නිසා අප සොයන යහළුවෙකු සතුව තිබිය යුතු ගුණාංග මොනවාද? කියල සොයමු. හැබැයි වරදවා තේරුම් ගන්න නම් එපා. මේ ඔබට කියල දෙන්නෙ ම්ත‍්‍රයෙකු මිස පෙම්වතකු - පෙම්වතියක සතු විය යුතු ගුණාංග නොවේ. මොකද මා දන්නවා සමහරෙක්, මිත‍්‍රය, යහළුව, කියල ආශ‍්‍රය කරන්නෙ පෙම්වතුන් - පෙම්වතියො. ඒවා පස්සෙ කියල දෙන්නම්. තවම පුතාල, දුලා ඉගෙන ගන්න වයසෙ ඉන්න බව නම් අමතක කරන්න එපා.

    පළමුව ඔබේ මිත‍්‍රය, ඔබට වඩා ඥාණයෙන්, ගුණධර්මයෙන් වැඩි අයකු විය යුතුමයි. නැතහොත් තමන් හා සමානව ගුණ දහමින් හා ඥාණයෙන් යුක්ත විය යුතුයි. ඊට වඩා ගුණ දහමක් නැති ඥාණයක් නැති අය නම් ආශ‍්‍රයට ගන්න එපා. හැබැයි මෙහිදි වත්-පෙහොසත්කම්, කුල-මල, ජාති-ජන්ම, කලු-සුදු භේද සොයා බලා ආශ‍්‍රයට ගන්න අවශ්‍ය නෑ. ඒවායෙ ආශ‍්‍රයට, මිත‍්‍ර කමට බාධාවන කිසිවක් නෑ ඔබේ අධ්‍යාපන කටයුතු වලට ශක්තියක් වෙන්න යහළුවෙක්ට පුළුවන්.ඔබට පාසලට යන්න බැරි වු දිනක - ඔබේ යහළුවට පුළුවන් ඔහු හෝ ඇය ඒ දින පාසල් ගියි නම් අවශ්‍ය සටහන්, ආදිය ලබල දෙන්නත් - ඉගැන්වූ දේ කියල දෙන්නත්. හැබැයි එහිදි ගොඩක් දුරට ඔබ හා සමාන යාළුවෙක් තමයි ඔබට ලැබෙන්නෙ. හැබැයි ඇතැම් විට යාළුව ඔබට යමක් ඉගෙන ගන්නට තරම් හේතුවන ගුණ ධර්ම ඇති අයෙක් වන්නට පුළුවන්. උපකාර පංති යන විට ඔබේ තනි නොතනියට සිටීමත් යාළුකම බලපානව. හැබැයි දෙන්න එක්ක එක කාඞ් එකෙන් සතියෙන් සතිය මාරුවෙන් මාරුවට පන්තියට සහභාගි වන්නම නෙමෙයි. උපකාර පංතියේ වේවා - පාසලේ වේවා දෙනු ලබන සටහන්, කරණුලබන පාඩම් ගැන නැවත සාකච්ජා කරන්න ඔබගේ යාළුව උපකාර කරගත හැකියි. ඒ වගේම පාඩම්වලට අදාල අළුත් දේ සොයාගෙන ඇවිත් කියල දෙනව නම් එයත් ඉතා හොඳ මිත‍්‍රත්වයක ලක්‍ෂණයක්.

    ඔබ ඔබේ මිත‍්‍රය සමග පාඩම් කරනවා නම් හැම විටකම අනවශ්‍ය දේ ගැන කථා කිරීමෙන් වළකින්න ඕන. ඒ නිසා මිතුරා හැම විටම ඔබ සමග පාඩම්කළ දේ කරන්නෙත් විය යුතුමයි. මිතුරට සෙලියුලර් දුරකථනයක් නැත්තෙක් (Mobile Phone) නම් වඩාත් හොඳයි. එතකොට ඔබටත් එවැන්නක් නොතිබිය යුතුයි. නැත්නම් කොයි වෙලාවෙත් (S.M.S)කෙටි පණිවුඩ එන්න පටන් ගනීවි. පාඩම ඉවතලා ඒවා කියවන්න සිදුවේවි. නැවත ප‍්‍රතිචාර දක්වන්නත් වේවි. එය සිදු නොවිය යුත්තක්. ඔබේ මිතුර කම්මැලි නම්, නිතර නිදියන කෙනෙක් නම් - හැම විටකම බෑ - අමාරුයි - ඕවා කරල වැඩක් නෑ. කියාගෙන ඉන්නවනම් කරුණාකරලා ඔහුගෙන් හෝ ඇයගෙන් ඇත්වෙන්න. මොකද? ඔබටත් ඒ ලක්‍ෂණ ඉතා ඉක්මණින් පහළ විය හැකි නිසා. ඔබේ මිත‍්‍රයාට පේ‍්‍රම සබඳතාවයක් තිබේ නම් එයත් ඉතා නරක දෙයක්. ඉගෙන ගන්න වයසෙ එවැන්නකට යොමුවු කෙනා ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකියි. ඒ නිසා වඩා සුදුසු වන්නෙ ඒ මිත‍්‍රත්වයට ආයුබෝවන් කියන එකයි. නැත්නම් දුවේ, පුතේ ඔබට වෙන්නෙ, ඔහුන්ගෙ පණ්වුඩපත් (ලියුම්) ගෙනියන්න. ඔත්තු බලන්න. කරපු කියපු දෑ හෝ ලසෝ තැවුල් අහගෙන ඉන්න. ඒව‍ගේම ඒ අයගෙ විතරක් නොවෙයි ඔබ‍ගේ මව් පියන්ටත් බොරු කියන්න. ඒවාට අමතරව ඔබට නරක නාමය එන්නත් පුළුවන්, ඔහුන්ව තරහ කෙරෙව්ව. ගෙවල් වලට කියල තියෙන්නෙ ඔබ තමයි කියල. ඒවා විතරක් නොවෙයි ඔබගෙ ඇඟටත් ඔවැනිම ලෙඩක් අතාරින්නත් පුළුවන්. ඒ නිසා මිතුරා, මව්පිය ගුරුවර වැඩිහිටි ඔවදන් පිළිපඳින - ඔවුනට ‍ගෞරව කරන, විවිධ දක්‍ෂතාවයන් ඇත්තෙක් නම් ඔබටත් ඉන් ලොකු ආලෝකයක් ලැබෙනව.

    ඒ නිසා මතක තබා ගන්න. පාසල් නිමවූවායින් පසුව හෝ උපකාර පංති වෙලාවක හෝ ඇලේ, දොලේ, වැවේ, මුහුදේ නාන්න යන්න අඬ ගහනව නම්, අනුන්ගෙ දේ පැහැර ගන්න පොළඹවනව නම් ගැහැණු පිරිමි භේදයක් නැතුව විහිළු, තහළු කරල අනුන්ට පිඩා දෙනවනම්. අනුන්ට හිරිහැර කිරිමට තමාටද අඬ ගසනවා නම්, මොනයම් හෝ මත් ද්‍රව්‍යකට, මත් වතුරකට, සිගරැට්ටු, බීඩි වලට, බුලත් විටකට, අනවශ්‍ය චිත‍්‍ර කථා කියවීමකට හෝ නිතර කොම්පියුටර් ගේම්වලට, වී. සි. ඩි., ඞී. වී. ඞී ආදිය නැරඹිමට, ඇසිමට පෙළඹී සිටින්නෙක් නම් කරුණාකර ඔබ එම මිතුරාගෙන් ඇත් වන්න එය ඔබේ යහපතට හේතු වේවි. ඒත් සමගම ඔබත් සිතන්න. මෙම වැරදි ඔබ ළගත් තිබේ නම් කරුණාකර ඒවා හදා ගන්න. එවිට ඔබත් හොඳ මිතුරෙක් වේවි. ඔබටත් එවැනි හොඳ මිතුරු මිතුරියන්ම එකතු වේවි.

    ඔබට කල්‍යාණ ම්ත‍්‍ර සම්පත්තියම ලැබේවා!

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    kickma thama..thanx macho....godak watinawa ....
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    nene , kiyada 21k 22k :P ow ban ugannala robotla hadala beee :no:
    ee ammalata mahalu madam wala iddi kalpana wenawa
    eti oka
    ugannala witarak madi :) adareya dayawa karunawa owat lamai thula tiyennna oni denuma wagema :D

    ehema hedena lamai thamange ammata thaaththata sahodara sahodariyanta wagema thamange wife/husband ta adare karanna dannawa :D

    ratata ROBOT ekenk hadanawata wada ara wageeee ekek hadana eka godak watinawa :D nettam thawa thawat aya mahalu madam wala indiy :D

    machan mama kiuweh ubata ba kiala mage age eka guess keranna ...mata thama 15ii ban ....heheheheheheh ...meka neh ban kauda hithanneh 15year old kollek hadavathe thethamanaya genaii .....Love gena bokkatama katha keranna hadaiii kiala neh hehehee ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Some facts are correct. We don't need to fall in love in our school years. Children are not matured enough to love. Their relationships are short-lived. Students can focus their attention 100% to the education. But when it comes to university, we are matured in our feelings and we can judge people. Love in campus is perfectly normal and it works really well. Most of the people who had relationships in campus have succeeded in happy marriage. The problem is Sri Lanka youth is not socially independent. Even university students depend on parents. In western countries a 16 year old is very independent. They do jobs and learn at the same time. They are responsible for themselves and can handle relationships quite well.

    If you are independent and responsible for your life and your future, it is OK to have romantic relationships