ඇයි උඹලෑ ඉස්කෝලෙන් කිව්වෙ නැද්ද බං ?parents meeting එකක් තිබ්බ නේ ? අම්ම හරි තාත්ත හරි ගියා නං අහපං ඒගොල්ලන්ට කියන්න ඇති
![]()
Ne ban, umbe parents la giyada? Giya nam poddak ahapanko
ලකුණු නෑ ගියා නං මං ඉවරයි
තුන්වෙනි වාරෙ පේපර් අමාරුයි බං 
මං පේරන්ට්ස් මීටිං තියෙනව කියල කිව්වෙ නෑ බංලකුණු නෑ ගියා නං මං ඉවරයි
තුන්වෙනි වාරෙ පේපර් අමාරුයි බං
![]()

උබ හතර වසරෙද මල්ලි මං හයේ![]()

ගිය අවුරුද්දෙක් හයේනෙ හිටියෙ. පේල් කලා නේ. හොඳ වැඩේ තොට. අපි නං 5ට පාස්![]()
