Science has failed - says වියත්මග

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :yes: :yes: :yes: තමන්ගෙ දේ ගැන කතා කිරිම ගු ඇන් පි ගොන් බඩු වලට හිනාවට කාරයනක් , ඔකුන් දේශියත්වයට ගරහන නින්දා කරන සුද්දගෙ පස්ස ලෙවකන් මීහරක් රැලක්..

    menna hipatu keels pons hemeeta oluwa ussan enawa.
     
    • Like
    Reactions: bestdivx

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    වියත්මගෙ ඉන්නෙ හරියට සයන්ස් ඉගෙනගත්ත උන්‍ යෑ...මේකුන් සයන්ස් ෆැකල්ටි වල ඉන්න කාලෙ විභාගෙට කලින් පිරිත් පිංකම් ඕගනයිස් කරපු ජාතියෙ මිනිස්සු.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    :yes: :yes: :yes: තමන්ගෙ දේ ගැන කතා කිරිම ගු ඇන් පි ගොන් බඩු වලට හිනාවට කාරයනක් , ඔකුන් දේශියත්වයට ගරහන නින්දා කරන සුද්දගෙ පස්ස ලෙවකන් මීහරක් රැලක්..

    හරි බං.
    උඹ කියන කතාව පිළිඅරන් අපි විද්‍යාව පිළිගන්නේ නැතුව ඉන්නව අද ඉදන්.
    ගණිතය ගැන මොකද හිතන්නේ? එකත් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනද?