Science Vs Buddhism

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
john+14-17_ver2.jpg


0326-JOH017004ENGKJV08000480ISP14563184000.jpg


Yes Jesus today I have glorified thee in Elakiri.com : but still i have not finish the work which thou gaventh me to do

Oh Father please give enogh wisdom & courage to face the truth
:yes:
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
john+14-17_ver2.jpg


0326-JOH017004ENGKJV08000480ISP14563184000.jpg


Yes Jesus today I have glorified thee in Elakiri.com : but still i have not finish the work which thou gaventh me to do

Oh Father please give enogh wisdom & courage to face the truth
:yes:

දැන් අවරුදු ගානක් තිස්සේ. එක එකාගේ අතේ පණිවිඩ එවමින් මෝඩයන්ව කඩේ යවන්නේ නැතුව ඇයි ඔය දෙවියන්ටම ඇවිල්ල මේක කරලා පෙන්නන්න බැරි .
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
සිංහළයා;10950129 said:
16.ජේසු දෙවියන්ගේ පුත්‍රයා නම් මව කව්ද? පුත්‍රයෙක් නැතුව උන්වහන්සේටම එන්න තිබුනෙ නැද්ද?

දෙවියන්වහන්සෙ 100 මනුස්ස 100% දෙවියන් ව්හන්සෙ මනුස්සත්වය ලැබුවෙ මරිය තුමියගෙ කුස තුලින් ශුද්ධාත්ම අනුභාවයෙන්, දෙවියන්වහන්සෙගෙ මේ ලොකයෙ භෞමිකාව මනුස්ස පුත්‍රයාගෙ භුමිකාව Son of Man එතුමා තම්යි ලොකයට අවේ නමුත් නිකන් අහසෙන් පහත් වුනානම් එතුමා හොද මනුස්ස ආදර්ශයක් වෙන්න බැ නේ එකයි මනුස්සයෙකු ලෙසම අපි අතරට පැමිනියෙ නැතිනම් අද ඕබ එතුමා අහසින් පාත වුනා කියලා ගනන් නොගෙන් ඉදිවි එයා එහෙම කරාට අපි මනුස්සයොනෙ කියලා

17.කෝටි ගානක් කිතුනුවන්ගේ කන්නලව් තනි දෙවියන් වහන්සේ එකවර වෙන වෙනම අසා සිටින්නේද?
ඕබ දෙවියන්ම මනුස්සයන්ගෙ මිනුම් වලන් මනින් නෙ මන්ද?

18.ඇයි යක්ෂයාව මැව්වේ? කවදාහරි යක්ෂයා ඇනයක් වෙන බව නොපෙනුනේද?
යක්ශයාව මැව්වෙ දෙව දුතයෙක් ලෙස නමුත් ඔහු ඕහුගෙ free will එක නිසත් බලයට ඇති කැදරකම/අඩම්බර කම (pride) නිසාත් එතුමන්ට එරෙහි වුනා එවිට ඔහුව ස්වර්ගයෙන් නෙරපා දැමුවා

යක්ශයා අපිට ඇනයක් වෙලා නැ වෙන්නත් බැ එවගෙම තමයි දෙවියන්ටත් කාවදා හරි එයාටම පෙනෙවි එයාවම ඇනයක් වෙලා කියලා
:D



19.ඇයි වෙනත් ආගම් සහ ජාතීන් මැව්වේ? ක්‍රිස්තියානිය පමණක් මැව්වේ නැත්තෙ ඇයි?

ජාතින් බිහිවුනෙ කොහොමද කියල බයිබලයෙ තියෙනවා, එ වගෙම තමයි මනුස්සාය විසින් විවිද ආගම් හදාගත් බවත් බයිබලයේ සදහන්වෙනවා දෙවියන් වහන්සෙ විවිද ආගම් මැව්වෙ නැහැ ඇත්ත එකයි , මනුස්සයා තමයි ආගම් තම තාමට කැමති විදිහට හදා ගත්තෙ එය සතන් හොදින් ප්‍රයොජනයට ගන්නවා අදටත් ජෙසුස් වහන්සෙත් අලුතින් ආගමක් ගෙනාවෙ නැ ගෙනවෙ ගැලවිම පමනයි :yes:


20.කොටින්ම ඔබේ ආගමට විරුද්ද අයව චුත කරලා දාන්නෙ නැත්තෙ ඇයි?

21.ලෝකය මවන්න කලින් දෙවියන් වහන්සේ වැඩ සිටියේ කොයි ලෝකෙද? ඒ ලෝකේ මැව්වේ කව්ද?
එත්කොට කොහොමද අපි කියන්නෙ free will (freedom of choice) එකක් දුන්නා කියලා?

22.ඇයි ලෝකේ මරා ගැනීම් යුද්ද නවත්තන්නේ නැත්තෙ? බලාගෙන විතරක් සිටින්නේ ඇයි?

බයිබලය කියවලා තියෙන්වා නම් ඕබ්ට දකුන්න පුලුවන් INTERFERE වෙනවා දෙවියන්වහන්සෙ නමුත් යුද්ධ වලට වග කියන්න ඕනෙ මනුස්සය නෙමෙයි ද? ඇයි ඕබට වගකිම ගන්න බැරි? දෙවියන්වහන්සෙත් ලොකයෙට පැමින කිව්වෙ එකිනෙකාට ප්‍රම කරන්න නොවෙද? එහෙනම් වරද කාගෙද? අවසානයෙදි මිනිස්සාට තෙරුම් යනවා යුද්ධයකින් ජයගත් කෙනෙකු නොමැති බව නිතරම වගකිම් සහිත පුද්ගලයකු ලෙස ජිවත්වන්න

ස්වාර්ගරාජ්ය හිමිවන්නෙ peacemakers ලාට කියලා දැනගත්තදාට මිනිසා යුද්ධ කරන එකක් නැති වෙවි

Blessed are the peacemakers, for they will be called sons of God
:yes:

23.දෙවියන් වහන්සේගේ හැඩරුව කොයි වගේද? එතුමා මවපු මනුස්සයන්ගේ හැඩරුවද එතුමාට තියෙන්නෙ?

සැබැ හැඩරුව තෙජ්ස ඕබට ආත්මික ඇස්වලින් බලාගන්න පුලුවන් Judgement Day එකෙදි, නමුත් කැඩපතක් අවශ්සනම් ජෙසුස් වහන්සෙ දෙස බලන්න , ගති ගුණ ගැන දැන ගන්න ඔනැ නම් ජෙසුස් වහන්සෙගේ චරිතය දෙස බලන්න

In Isaiah 7:14 the Bible gives a prophecy of the name of Jesus. It says, "Therefore the Lord Himself will give you a sign: Behold, a virgin will be with child and bear a son, and she will call His name Immanuel."

1 If we go to Matt. 1:21, it says, "And she will bear a Son; and you shall call His name Jesus, for it is He who will save His people from their sins." (See also, Matt. 1:25; Luke 1:31; 2:21).

In the beginning was the Word, and the Word was with God, and the Word was God....and the Word became flesh and dwelt among us..." (John 1:1,14)






තව ප්‍රශ්න තියෙනවා පස්සේ අහන්නම්කෝ :D (ක්‍රිස්තියානි ආගමට අපහාස කිරීමක් අපේක්ෂා නොකලෙමි)

I am ready for any question brother I do b'live God has given me enough wisdom to answer all of your question

May the glory always be to the GOD :yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
දැන් අවරුදු ගානක් තිස්සේ. එක එකාගේ අතේ පණිවිඩ එවමින් මෝඩයන්ව කඩේ යවන්නේ නැතුව ඇයි ඔය දෙවියන්ටම ඇවිල්ල මේක කරලා පෙන්නන්න බැරි .

He came to the world and told the whole story but still you do not know him, today he spoke to you trough me but you never listen to him

is it his faults ? or yours?
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
දැන් අවරුදු ගානක් තිස්සේ. එක එකාගේ අතේ පණිවිඩ එවමින් මෝඩයන්ව කඩේ යවන්නේ නැතුව ඇයි ඔය දෙවියන්ටම ඇවිල්ල මේක කරලා පෙන්නන්න බැරි .

 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
He came to the world and told the whole story but still you do not know him, today he spoke to you trough me but you never listen to him

is it his faults ? or yours?

His fault .
If he made the people who want listen to him its totally his fault.
and if he is trying to talk through some one its funny
.
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කිසි පුශ්නෙකට සාර්ථක පිළිතුරක් නෑ. ඔක්කෝම දෙවියෝ මත තමයි. නමුත් ඔය දෙවියා දැකපු‍ කෙනෙක් නෑ කථා කරපු කෙනෙක් නෑ. ඕන කෙනෙකුට කියන්න පුලුවන් මම කථා කලා මම කථා කලා කියලා මොකද ‍තමන් මවපු ලෝකෙට බයේ හැංගි හැංගි ද දෙවියෝ ඉන්නේ. ඔය ආගම තනිකර සුරංගනා කථාවක් පමණයි.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දෙවියෝ මේ ලෝකය මැව්වාලු ඒත් මිනිස්සු එන්නේ අම්මා කෙනෙක්ගේ බ‍ඩෙන්ලු ඒකත් කරලා තියෙන්නේ දෙවියොලු මේ යකාට අන්ද කයිප්පු කැවිලද මන්දා. ‍තෝ කියනවා කිසිම ආගමකට නිගුහ කරන්න එපාලු එතකොට තෝ බුද්ධාගමට කරන නිග‍්‍රහය හරිද පල සූකරයෝ යන්න.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මූ හැම ප්‍රශ්නෙකටම උත්තර දීලා තියෙන්නේ ඇග බේරගෙන (මේවා ඕගොල්ලො බොරැ කියලා හිතයි ඒ වුනාට ඒවා ඇත්ත) යකෝ ඕවා බොරැ හින්දා තමයි අපි ඕවා ඇත්ත කියලා ඔප්පු කරලා පෙන්නන්න කියන්නේ. අඩු ගානේ ඔය දෙවියෝ මැවුවා කියන පුතාවවත් (ජේසුස් වහන්සේ) හරියට මවා ගන්න බැරි වුනා අන්තිමේදී ඛේදනීය මරණයක්. ඔය තාත්තට කොහෙද හි‍ටියෙ එතකොට
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    කිසි පුශ්නෙකට සාර්ථක පිළිතුරක් නෑ. ඔක්කෝම දෙවියෝ මත තමයි. නමුත් ඔය දෙවියා දැකපු‍ කෙනෙක් නෑ කථා කරපු කෙනෙක් නෑ. ඕන කෙනෙකුට කියන්න පුලුවන් මම කථා කලා මම කථා කලා කියලා මොකද ‍තමන් මවපු ලෝකෙට බයේ හැංගි හැංගි ද දෙවියෝ ඉන්නේ. ඔය ආගම තනිකර සුරංගනා කථාවක් පමණයි.

    Y2k;
    කිසිදු පදනමක් නැතිසීනි බෝල සුරංගනා කතා නෙ බන් උත්තර විදියට දාල තියෙන්නෙ... y2k උඹට දෙවියන් වහන්සේට උත්තර බඳින්න වෙවි ඔවට ,හ හා



    :lol::lol::lol:
    සුරංගනා කතන්දරේ....
    බයිබලෙන් කියාවි මට නිරන්තරේ...
    .

    :lol::lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් ඔය දෙවියන් වහන්සේගේ දහම ලියලා තියෙන පොත මොකද ‍වෙනස් කලේ පරණ තෙස්තමේන්තුව පැත්තකට දාලා අලුත් තෙස්තමේන්තුවක් ආවේ මොකද. ඇයි දෙවියෝ කාලෙන් කාලෙට Version එක upgrade කරනවද???
     

    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    [ QUOTE=මෙතන ලොකු පොඩි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්න්නෙ මෙතන තියෙන්නෙ සතය අසතය පිලිබද එහමනැතිනම් එ සතයේ ප්‍රායොගික බව පිලිබද ප්‍රශ්නයක් ]

    උඔ මෙතන සත්‍ය කියල ඔප්පු කරේ Big Bang Theory එක විතරයි නෙ, ඉතිරි සේරම උඹ විස්වාස කරන ඒවා මිසක් ප්‍රායෝගික බවක් තියන ඒවා නෙමෙයි නෙ.


    [ QUOTE= අප්පට සිරි මචන් සමහර අය ප්‍රශ්න අහනවා

    1. බොක්කෙන්ම දැනගැනිමට
    2. අපහස කිරිමට
    3. නිකන් අහන්නන් වලෙත් අහනවා / අවදානය යොමුකරගන්න හො අවදානය ඉවතට ගන්න]


    උඔ ඉතින් මේ thread එක පටන් ගත්තෙ,

    1. බොක්කෙන්ම අනික් උන් නොමග යැවීමට
    2. අපහස කිරිමට
    3. නිකන් කියනන් වාලෙ කියල / අවදානය යොමුකරගන්න නේ :lol::lol:


     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මූ හැම ප්‍රශ්නෙකටම උත්තර දීලා තියෙන්නේ ඇග බේරගෙන (මේවා ඕගොල්ලො බොරැ කියලා හිතයි ඒ වුනාට ඒවා ඇත්ත) යකෝ ඕවා බොරැ හින්දා තමයි අපි ඕවා ඇත්ත කියලා ඔප්පු කරලා පෙන්නන්න කියන්නේ. අඩු ගානේ ඔය දෙවියෝ මැවුවා කියන පුතාවවත් (ජේසුස් වහන්සේ) හරියට මවා ගන්න බැරි වුනා අන්තිමේදී ඛේදනීය මරණයක්. ඔය තාත්තට කොහෙද හි‍ටියෙ එතකොට

    ඒ දවස්වල තමයිලු Y2K මවන්න ප්ලැන ගහන්න උනේ. එක නිසා බේරගන්න එන්න බැරි උනාලු
     

    Wal Bada

    Well-known member
  • Is it possible infinite history of past events?
    Imagine there are an Infinite amount of people Ahead of You in a line. Will you ever get your turn to reach the front?
    this Universe would never have a chance to have a Beginning as there would be infinite amount of Universes before this one could come into existence.

    :cool:
    Ha ha! why become apologetic? Then what is infinity? infinitly long line is a part of a circle of infinite radius. In such a line no one is first.

    So if this Universe has a beginning, what are your evidence to say it is the first? What ever logic you bring on the beginning can be used to defend infinity as well.
     

    Wal Bada

    Well-known member
  • වැද්දා සහා Bulding එක

    මචන් උබ හිතපන් කිසිදා Bulding එකක් (just like Burj Al Arab) නොදැකපු වැද්දෙක් ගෙනවා Dubai එකට ගෙනත Burj Al Arab Hotel එක පෙන්නලා කියනවා මෙක අර කැලෙ ගෙ ලොකුගහක් නිකම්ම හැදුනෙ කියලා මම හිතන්නෙ නැ වැද්දා වුනත් එ කාතාව පිලිගනිවි කියලා නමුත් අර Building එක කොහොමද හැදුනෙ කිය්ලා Explanation එකක් වැද්දාට නැ.

    ඉතින් අර Building එක වැද්දට මැජික්, අපිට Physics or MARVELOUS Human Engineering

    මෙවගෙ තමයි අපිට දෙවියන්වහන්සේ Extra Ordinary Engineer කෙනෙක් ඕයාලට එතුමා Magician කෙනෙක්
    වැඩක් නෑ. ඕක පරණ ලොජික් එකක්. බිල්ඩිමට නිරමාණ කරුවෙක් ඉන්නවා වගෙම දෙවියන් වහන්සේට නිරමාණ කරුවෙක් ඉන්න බැරිද?
     

    Wal Bada

    Well-known member
  • අන්තිම වශයෙන් මෙන්න මේක පෙරමුණේ රාළගේ අටුවාවෙන් අහුල ගත්ත.

    පහු ගිය දින කීපෙ තිස්සේ රාළ මූණු පොතේ ඉස්ලාමික උගත්තු යයි කියා ගත්තු කීපදෙන්ක් එක්ක සංවාදයක යෙදුණා. ඒ අල්ලාගේ සර්වබලධාරිත්වය ගැන. රාළ එතෙන්ද ඒ අයගෙන් ඇහුවේ එකම ප්‍රශ්නයක් විතරයි. ඒ ප්‍රශ්නේ තේරුම මොකද්ද කියලවත් විශ්වාසය හා බුද්ධිය මත පදනම්ව අතේ රෝල් අරින අපෙ අහමදු යර්සාද් වගේ අයට තේරුනේවත් නෑ. ඒක තේරුම් ගියෙත් දෙන්නෙකුට විතරයි. ඒ අය නියම උත්තර ටිකකුත් මේකට දුන්නා.

    රාළගේ ප්‍රශ්නය වුණේ “සර්වබලධාරියාට තම්න්ට වඩා බලවත් කෙනෙකු මැවිය හැකිද?” කියන එක. මේ ප්‍රශ්නය, රාළගේ සමහර ප්‍රශ්න වගේම දෙපැත්ත කැපෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයෙන් කරන්නේ සර්වබලධාරිත්වය කියන සංකල්පයේ “ලොජිකල් ෆැලසියක්” බව පෙන්වන එකයි. මේ ප්‍රශ්නෙ ගැන විග්‍රහයකට එන්න කලින් සර්වබලධාරීත්වය කියන්නේ මොකද්ද කියල බලමු. සර්වබලධාරියාට ඕනෑම දෙයක් කරන්න පුළුවන්, බලය අනන්තයි, කිසිවෙක් ඔහුට /ඇයට සම වෙන්නෙ නෑ. තුන් කාලයම දන්නවා. වැරදි කරන්නේ නෑ. සර්වබලධාරියා කියන්නේ ඔන්න ඔය වගේ කෙනෙක්.

    මේ ප්‍රශ්නයට උත්තරය “ඔවු” නම් මවන ලද පුද්ගලයා අල්ලාට වඩා බලවත් වෙන අතරේ, අල්ලාට පාලනය කරන්න බැරි කෙනෙකුත් වෙනවා. එතකොට සර්වබලධාරියා යන පට්ටම අල්ලාගෙන් අයින් වෙලා, අළුත් නිර්මාණයට හිමි වෙනවා. උත්තරය “නෑ” නම් ඒකෙන් පෙන්නේ අල්ලාට කරන්නට බැරි වැඩත් තියෙන බව. එහෙම නම් සියල්ලම කරන්න පුළුවන් කියල කියන සර්වබලධාරී පට්ටම අල්ලාගෙන් ගැලවෙනවා.

    මේකට මරු උත්තරයක් අපේ එක් ඉස්ලාම් බුද්ධිමතෙක් දුන්නා. එයා කියන්නේ අල්ලා ගේ බලය 1000ක් නම්, නව නිර්මාණයේ බලය 1500 නම්, ඊලඟ මොහොතේදී අල්ලාගේ බලය 2000ක් වගෙ වෙනකම් වැඩි වෙනවා කියල. මේකත් නා ගන්න තර්කයක්. පළමුවෙන්ම අල්ලාගේ බලය සීමාසහිතව දක්වන එක! අනන්ත වෙච්ච අල්ලා 1000කට අඩු කරලා! දෙවනි එක තමයි අල්ලාගේ බලය වැඩි වෙන කොට නිර්මාණය තවදුරටත් බලවත්ම දෙය නොවීම. ඒ කියන්නෙත් තමන්ට වඩා බලවත් නිර්මාණයක් හදලා එය තම්න්ට වඩා බලවත් විදියට පවත්ව ගන්නා අල්ලාට හැකියාවක් නෑ කියන එක. මෙන්න එහෙනම් අල්ලාට බැරි දෙයක් ගැන ආයෙත් කියවෙනවා! බැරි දෙයක් තියෙනවා නම් සර්වබලධාරී වෙන්න බෑ.

    මේ සංවාදය කරද්දී රාළ අල්ලාගේ ස්‍රවබලධාරිත්වල පිළිගත්තයි කියල “සිඟිති ආතල් ගත්තු කට්ටියකුත් හිටිය. ඒ අය තමයි රාළගේ ප්‍රශ්නයවත් තේරෙන ගනනට මොළය නොවැඩිච්ච කට්ටිය. සර්වබලධාරිත්වය කියන සංකල්පය ප්‍රශ්න කරන වෙලාවට සර්වබලධාරියා පිළිගත්තය කියන්නේ “දෙයියෝ සාක්කි” කොළමට දාන්න පුළුවන් ග්වෙන තරමේ ප්‍රහසනයක්.

    තවත් සමහරු අහන්න ගත්තා “අල්ලා එහෙම කරන්නේ මොකටද” වගේ ප්‍රශ්න. මේ සුපුරුදු ඉස්ලාමීය ප්‍රශ්න මග හැර යාමේ ගතියට උදාහරණයක්. ප්‍රශ්නයට උත්තරයක් දෙන්න බැරි උණාම මේ අය කරන ප්‍රසිද්ධ සෙල්ලමක් තමයි ඕක. රාලගේ ප්‍රශ්නයට උත්තර දෙන්න කවුරුවත් තාම ඉස්ලාමීය උගතෙක් සමත් කම් දක්වලා නෑ. ඒ අය තමන් දිනුම් කියල “ස්ව්යං වින්දන ආතල්” ගත්තට තවමත් ප්‍රශ්නය එහෙමමයි. කොටින්ම සර්වබලධාරීත්වය කියන්නේ තාර්කික නොවන සංකල්පයක්.

    මුළු සංවාදයම මෙන්න මේ මූනු පොත් කණ්ඩායමෙන් බලා ගන්න පුළුවන්.

    http://peramunerala.wordpress.com/2011/08/23/%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA-omnipotent-paradox/#comment-6447
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Here is the argument / prof for “the entire universe would have been a single point”

    The Discovery of the Expanding Universe

    hubble.jpg


    Edwin Hubble

    In 1929 Edwin Hubble, working at the Carnegie Observatories in Pasadena, California, measured the redshifts of a number of distant galaxies. He also measured their relative distances by measuring the apparent brightness of a class of variable stars called Cepheids in each galaxy. When he plotted redshift against relative distance, he found that the redshift of distant galaxies increased as a linear function of their distance. The only explanation for this observation is that the universe was expanding.

    Once scientists understood that the universe was expanding, they immediately realized that it would have been smaller in the past. At some point in the past, the entire universe would have been a single point. This point, later called the big bang, was the beginning of the universe as we understand it today.

    The expanding universe is finite in both time and space. The reason that the universe did not collapse, as Newton's and Einstein's equations said it might, is that it had been expanding from the moment of its creation. The universe is in a constant state of change. The expanding universe, a new idea based on modern physics, laid to rest the paradoxes that troubled astronomers from ancient times until the early 20th Century.

    God bless Mr.Hubble :D:yes:

    This guy has proved it :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Hawking Paradox

    6rlonxbyy1f0a39fms80_thumb.jpg


    Hawking shot to fame in the world of physics when he provided a mathematical proof for the Big Bang theory. This theory showed that the entire universe exploded from a singularity, an infinitely small point with infinite density and infinite gravity. :baffled:

    The Hawking Paradox :yes: