Science Vs Buddhism

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
වදුරැ නි්‍යාය නෙවෙයි මේ විශ්වය කුඩා සංඝටක වලින් ඇතිව් ක්‍රමක්‍රමයෙන් විකාශය වු බව බුදු හාමුදුරැ‍වො ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. උ‍ඹේ ආගමේ කිසිම දෙයක් ඔය ලගටවත් ඇවිත් නෑ. අඩු ගානේ ආගම ලියලා තියෙන ප්‍රධාන ලියවිල්ල ගැනවත් උඹලාගේ මිනිස්සු අතර විශ්වාසයක් නෑ ඉතින් මොන කථාද. තවත් උඹ ලැජ්ජා නැතුව මේ බුදු දහම ගැන කථ කරනවනේ මිසදුටු මන්ද බුද්ධිකයා

You do not know Science :lol:

& you do not know what Buddha's teachings either :shocked:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Big Bang එක විශ්ව චක්‍රයේ එක් අවස්ථාවක් පමණයි. ඒක බුදු දහමේ විස්තර කරලා තියෙනවා. Big Bang එක සිද්ධ වෙලා මිනිස්සු එක පාර අහසින් කඩා පාත් උනේ නෑ. අනෙක ඩාවින් (කතෝලිකයෙකි) විසින් ඉදිරිපත් කරපු අද විද්‍යාව මගින් සත්‍යයක් සහ සිදුවිය හැකි මිනිස් පරිණාමය ලෙස විස්තර කරපු දේ ගැනත් බුදු රජාණන් වහන්සේ කොටසක් වශයෙන් විස්තර කරලා තියෙනවා. ඒ නිසා අඩු ගානේ අපි දන්නවා අපි කුඩා ජීවමය සංඝටක පරිණාමය වීමෙන් තැනුනු බව. අපිට සතුටුයි උඹලා වගේ අවජාතකව මේ ලෝකෙට (ඉබේ මැවිලා අහසින් වැටුනු ) බිහි නොවුනු නිසා.

ඩාවින්ගෙ තියර එක ගොඩාක්ම වැරදි මම එ පිලිබදව පැහැදිලි කරන්නම්

ඕබ තුමා විදාව අමුතුවෙන් ලියන්නද හදන්නෙ මෙ විශ්වය වක්‍රියක් ලෙස පැවට්තුනා කියන්නෙ ඔයාලගෙ දහමෙ විතරයි මම කියන්නෙ නැ Big Bang Theory 100% හරි කියලා නමුත් beginning එකක් තියනාවා කියලා අද ඔප්පු වෙලා තියෙන්වා

මම දන්නවා මෙක ඔයාලාට එච්චර අල්ලන්නෙ නැ නමුත් ඇත්ත එකයි ගසක් යට ඉදගෙන විදාව ඉගෙන ගන්නෙ කොහොමද
:baffled:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කොල්ලො බයිබලයෙ සදහන් වෙනවා නියම විදිහට කොහොමද මිනිසා ඇතුලි සියලුම දෙ ඇති වුනෙ කියලා අර ඉහත සුත්‍රය වගෙ ඉබේ කොහෙද යන අලොක බුතයන් පහල වුනා කියලා අපි කියන්නෙ නැ
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
"සරල දෙයකින් සන්කීර්ණ දෙයක් බිහි නොවන බව"

So the God must be the creation of a more complex being. Because complex things cannot come from simple things.

අයෙත් ඔය ලමයා අනාගෙන අපි දන්නවා අලොක සත්වයන් ඔබෙම පහල විම සරල ක්‍රියාවක් නමුත් 000 තියරිය ඉතා සන්කීර්ණ ක්‍රියාවක් :D;)
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    You do not know Science :lol:

    & you do not know what Buddha's teachings either :shocked:

    Are You know Science ????.
    එකම දේ විද්‍යාව විසින් මිනිසා හෝ මේ විශ්වය මහා මැවීමකින් ඇතිවුනා කියලා පිළිගන්නේ නෑ එකෙන්ම උඹ කෝකටත් නැති අවජාත‍කයෙක් වෙනවා. :growl::growl:

    බුදුහාමුදුරැවන්ගේ ඉගැන්වීම තමයි මම මගේ බෙෘද්ධ පරිණාමය Thread එකේ ඉතා දීර්ඝව විස්තර කරලා තියෙන්නේ ඒක උඹ වගේ මන්ද බුද්ධිකයෙකුට තේරෙන්නේ නැති එක ගැනනම් මට දුකයි :lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Who Made God?

    In light of all the evidence for a beginning of the space-time universe,the Beginner must be outside the space-time universe. When God is suggested as the Beginner, atheists are quick to ask the age-old question, “Then who made God? If everything needs a cause, then God needs a cause too!“

    As we have seen, the Law of Causality is the very foundation of science. Science is a search for causes, and that search is based on our consistent observation that everything that has a beginning has a cause. In fact, the question “Who made God?” points out how seriously we take the Law of Causality. It‘s taken for granted that virtually everything needs a cause.

    So why then ¬doesn‘t God need a cause? Because the atheist’s contention misunderstands the Law of Causality. The Law of Causality does not say that everything needs a cause. It says that everything that comes to be needs a cause. God did not come to be. No one made God. He is unmade. As an eternal being, God did not have a beginning, so he ¬didn’t need a cause.

    “But wait,” the atheist will protest, “if you can have an eternal God, then I can have an eternal universe! After all, if the universe is eternal, then it did not have a cause.“ Yes, it is logically possible that the universe is eternal and therefore ¬didn’t have a cause. In fact, it is one of only two possibilities: either the universe, or something outside the universe, is eternal. (Since something undeniably exists today, then something must have always existed; we have only two choices: the universe, or something that caused the universe.)

    The problem for the atheist is that while it is logically possible that the universe is eternal, it does not seem to be actually possible. For all the scientific and philosophical evidence (SURGE– Second Law, Universe is expanding, Radiation Afterglow, Great galaxy seeds, Einstein’s GR–radioactive decay, and the Kalam Cosmological Argument) tells us the universe cannot be eternal. So by ruling out one of the two options, we are left with the only other option–something outside the universe is eternal.

    When you get right down to it, there are only two possibilities for anything that exists: either 1) it has always existed and is therefore uncaused, or 2) it had a beginning and was caused by something else (it can’t be self-caused, because it would have had to exist already in order to cause anything). According to overwhelming evidence, the universe had a beginning, so it must be caused by something else– by something outside itself. Notice that this conclusion is consistent with theistic religions, but it is not based on those religions– it is based on good reason and evidence.

    So what is this First Cause like? One might think you need to rely on a Bible or some other so-called religious revelation to answer that question, but, again, we don’t need anyone‘s scripture to figure that out. Einstein was right when he said, “Science without religion is lame; religion without science is blind. “Religion can be informed and confirmed by science, as it is by the Cosmological Argument. Namely, we can discover some characteristics of the First Cause just from the evidence we‘ve discussed in this chapter. From that evidence alone, we know the First Cause must be:

    • Self-existent,timeless, nonspatial, and immaterial (since the First Cause created time, space, and matter, the First Cause must be outside of time,space, and matter). In other words, he is without limits, or infinite;

    • Unimaginably powerful, to create the entire universe out of nothing;

    • Supremely intelligent, to design the universe with such incredible precision

    • Personal,in order to choose to convert a state of nothingness into the time-space-material universe (an impersonal force has no ability to make choices).

    These characteristics of the First Cause are exactly the characteristics theists ascribe to God. Again, these characteristics are not based on someone's religion or subjective experience. They are drawn from the scientific evidence we have just reviewed, and they help us see a critically important section of the box top to this puzzle we call life.

    :cool:

    GOD always existed
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Robert Wilson—co-discoverer of the Radiation Afterglow, which won him a Noble Prize in Physics—observed, “Certainly there was something that set it off. Certainly, if you’re religious, I can’t think of a better theory of the origin of the universe to match with Genesis.” George Smoot—co-discoverer of the Great Galaxy Seeds which won him a Nobel Prize as well—echoed Wilson’s assessment by saying, “There is no doubt that a parallel exists between the Big Bang as an event and the Christian notion of creation from nothing.”

    ඇත්ත තිත්ත්බව අපි දන්නවා මොලය එක දෙයක් දිගටම පිලිගන්න කොට ඉටවඩා වෙනස් දෙයක් විශ්වස කරන්න ආමාරුයි අනික ගොඩාක් දෙනෙක් කොච්චර කිව්වත් බුදුහාමුදුරුවො කියන දෙ ගෙඩි පිටින් පිලිගන්නවා කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුවා ගොඩාක් අය ගොඩාක් බයයි වගෙ බයිබල් වකය මම දානවාට මොකද මිනිස්සු බලයි නෙ අම්මාටසිරි මෙවා බයිබලයෙත් තියෙන්වා ද කියලා ඉතින් මුලික සිද්ධාත්ත්වල ප්‍රයොගික බව තමයි අපි සොයලා බලන්නෙ නැතුව බොරු අනුගාමිකයන්ගෙන් ආගමක් මනින එක හරි නැති නිසා

    :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනේ සූක‍රයේ උඹ Net එකේ කොහෙන් හරි Copy Paste කරගෙන මෙතන පත හෑලි දෙසා බානවා හිවලෝ බලපන් මම බෙීද්ධ පරිණාම වාදය ගැන දාලා තියෙන Thread එක ආයෙත් (මම දන්නවා ඒක උඹ වගේ මන්ද බුද්ධිකයෙන්ට තේරෙන්නේ නැති බව) ඒකේ තියෙනවා හරියට විස්තර කරලා ඔය උ‍ඹේ පල් හෑලි නෙවෙයි. අනෙක වානර පරිණාමයත් බුදු හාමුදු‍රැ‍වො ඉතාමත් හොදින් විස්තර කරල තියෙනවා. ඒකත් ඕනෙනම් මම දාන්නම් ඒත් උඹ වගේ එවුන්ට ඒවා තේරැම් ගන්න පුලුවන් වෙයිද කියලා සැකයි

    answer to this tooth fairy :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Beginning of Life on Earth

    In the second part of the Sutta, Buddha tells the story of how the human beings came to dwell on Earth.

    The Buddha told that sooner or later, after a very long time, there would be a time when the world shrinks. As the universe shrinks, many of its inhabitants would die. Of these deceased creatures, some were born again (due to good karma) in the Heavenly realm of Abbhasara (Lucid Light). මෙක අර ලොක 31 කට සම්බන්ධයක් නැද්ද දන්නෙ නැ නෙ? There, they floated for a very - very long time, as a bodiless, radiating extreme light. They don't eat or drink, as they nourish themselves from pure spiritual joy. :shocked: spiritual joyකලා ජවිත වෙනවා? කරුනා කර මෙක පොඩ්ඩක් විදාත්මකව පැහදිලි කරන්න පුලුවන්ද?

    Then, after some very long time, when the World began to expand again, many of these Abbhasara creatures were born to the newly formed Earth. ඉබෙ පහල වෙලා ද කොහෙද? They floated above and around the Earth. At this time, there were not yet seen the Moon and the Sun, there were not yet Night and Day, there were not yet names and identity or female or male. The creatures were only known for creatures. :shocked:

    At that period, Vasettha, there was just one mass of water, and all was darkness, blinding darkness.... And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or heated butter and it was very sweet, like pure wild honey (1) විදාව අපිට උගන්වන්නෙ වෙන දෙයක් ....කොහොමද මෙවා ඉබේ රස වුනෙ? සුරන්ගනා කතා විදිහට පෙන්නේ අපෙ කතා විතරද?

    Some of the creatures of light (the Abbhasaras) who had curiosity and a greedy nature began to dive and taste the savory Earth's substance. At that moment, the creature found out that it tasted so delicious. මොකාද මෙ සතා? අලොකයට බදු සතෙක් කිව්වා නෙ ඉතින් මොකොමද මෙයාට රසක් දැනෙන් නේ? භෞතික නොවනවා නම් රස දැනෙන් නෙ කොහොමද? Thus, greed started to seep in and it ate the substance voraciously, greedily, thus calling also its comrades (who were flying above and on earth) to join in the feast.මෙන්න බොලෙ තව කට්ටියක් ඇවිත් :confused:Not long afterwards, the creatures began to eat so greedily and due to the huge amount of the mud substance, they could feed on it for a very long time. යකො එ කියන්නෙ මෙ ලොකය බිහිවෙන්න කලින් තන්හව තිබිලාවත් ද?

    As they ate and ate, their luminous body began to be coated by the mud substance, formed a coarser body, then suddenly, the sun and moon were seen, එක පාරට ඉර හද මතු වෙලා ? so were the stars, and also Night and Day began on Earth. The logical explanation of this was that the creatures were the self-luminating, so blinding and luminating that they didn't notice the Sun. ආ එකියන්නෙ එතරමටම අලොකයක් මෙයාලාගාව තිබිලා ...හා..... හො..... හො.....The Earth was covered in their light. So, when the materialization took place, the light faded inside their newly conceived 'body' of mud and thus the night and day became apparent to them. Then, as the night and day became apparent, season and years also appeared. ආ එකියන්නෙ කලින් තිබිලා තියෙනවාද?

    Their body was still coarse and roughly shaped. Thus, after a very long time, the mud-like substance began to exhaust. Then, mushroom-like plants began to grow so fast that it replaced the mud-like ocean. විදයාවෙන් කියන්නෙ වෙනකාතාවක් නෙද? The creatures began to devour them as well, and they found it also so delicious as sweet honey and milk. Their body hardened more and details began to turn finer. මෙකත් මහ විකාර කතාවක් කැමකින් එකපාරට අලොක සත්තු භෞතික මිනිස් ශරිරයකට හැරිලා අනෙ මන්දා

    After another very long time, the mushrooms also began to exhaust, replaced by cassava or turnip-class plants. They also began to devour it night and day, and thus they began to notice differences amongst them. As the changes of their bodies varied with one another, the concept of difference arose. The beautiful and the ugly concept was born. The beautiful scorns the ugly and they became arrogant of their appearance. එකම සත්තු ටික එකම කැමක් එකම විදිහට කැවා නම් කොහොමද වෙන්ස් සත්තු වුනෙ කියන එකත් සැහෙන්න බොන්න ඔනැ ප්‍රශ්නයක්

    Then, after the turnips, the earth was grown with rice plants. The first rice plants were without husk and kernels. The sweet and honey-like rice flourished seeds abundantly. The people consumed them for a very long time. But there are people who became greedy and lazy. They took more rice than they needed for one day's meals. They began to take two, four, eight, and sixteen days' of rice reserves as they were too lazy to take rice everyday. Owing to this, many other creatures began to store and hoard the rice. The generation time for rice plants became slower and slower. Usually, it took only one night for the plant to grow and be ready to be consumed, but by the karmic power,මෙකත් ඉබෙම පහල වෙලා? කර්ම ඇති වුනෙ කෙසෙද? වෙතනාවක් නොමැතිව? the plant began to grow slower and slower. Also the rice grew in kernel and husks, scattered, of which the creatures must work, nurse, maintain, harvest, and cook them to obtain the white rice.

    By this time, the body of the creatures had been finely evolved. There was already the distinction between male and female. අප්පටසිරි පුදුමයි හරියටම ගැහැනු පිරිමි වෙලා..... අර වෙන කට්ටිය බිහිවුනෙ නැද්ද දන්නෙ නැ නෙ? The man became preoccupied with women and vice versa. Then, as they were deeply attracted to one another, passion and desire aroused, and they engaged in sexual relationships. ගැහැනිය මුලින්ම පිරිමියා දුශනය කරා ද දන්නෙ නැ නෙබලනකොට මේ ලින්ගිකත්වයත් ඉබේ පහල වුන දෙයක් එහෙනම් The people who saw a couple engaged in sexual activity scolded them, and usually the couple were forbidden from entering the village for a certain period of time. Owing to this, the indulgent couples built closed dwellings where they indulged in sexual activity. එ කාලත් ලින්ගිකත්වයට මිනිස්සු බැනලා තියෙන්වා එහෙනම්

    one must see and prove it before one believes it (ehipassiko)

    ඉතින් අපි දැක්කා මෙ උගත් බුද්ධිමත් කට්ටිය වෙන ආගමවල ඉගැන්විම් වලට කියනවා සුරගන කතා කියල හොදට හිතලා බැලුවොත් ගොඩාක්ම සුරගන කතා තියෙන්නෙ මොන ආගමෙද කියලා අපිට ඉතා පැහැදිලිව දැක් ගන්න පුලුවන්

    මම අන්නය ආගමෙ කට්ටියටත් මේ චිශ්වයෙ අරම්බය ගැන කියන බෞද්ද සුත්‍රය කියවලා තිරනය කරන්න මොන කතාව ගොඩාක් සුරගන ගනයට වැටෙන්නෙ කියලා ඕබම තීරණය කරගන්න

    අපි දන්නවා 555 ජාතක කතා ගැන හැබැයි එවා ඇත්තද බොරුද කියල බෞද්ධයන්ගෙන් ප්‍රශ්න කරොත් ගොඩාක් අය කියන්නෙ එවා ගොතාපු කතා කියලා, මමත් හරි අසාවෙන් ජාතක කතා කියවනවා මොකද එවා අර ර්සොප්ගෙ උපමාකතා වගෙ ගන්න දෙයක් තියෙන්වා ජිවිතයට නමුත් කෙනෙකුට කියන්න පුලුවන් මෙ කතා සුරගන කතාවලට දෙවැනි නැ කියලා ඉතින් මම කිසි දිනකවත් අපහස කරන්න කැමති නැ මෙවා සුරගන කතා කියලා අපිට බොරුවට ඉතා අන්තාගාමි ලෙස අපහසාත්මක ලෙස පදනම් විරහිතව කිව්ව නිසා අපෙ කතා සුරගන කතා කියලා මට පෙන්වන්න සිදුවුනා සුරගන කතා වැනි දෙවල් අපි කටත් පොදු බව

    කෙනෙකුට දෙයක් කියන්න කලින් දෙවරක් සිතා බලන්න , ඔබ 100% නිවැරදි නම් නිර්දොශනම් මට පලමු ගල ගසන්න

    :baffled::rofl:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඩාවින්ගෙ තියර එක ගොඩාක්ම වැරදි මම එ පිලිබදව පැහැදිලි කරන්නම්

    ඕබ තුමා විදාව අමුතුවෙන් ලියන්නද හදන්නෙ මෙ විශ්වය වක්‍රියක් ලෙස පැවට්තුනා කියන්නෙ ඔයාලගෙ දහමෙ විතරයි මම කියන්නෙ නැ Big Bang Theory 100% හරි කියලා නමුත් beginning එකක් තියනාවා කියලා අද ඔප්පු වෙලා තියෙන්වා

    මම දන්නවා මෙක ඔයාලාට එච්චර අල්ලන්නෙ නැ නමුත් ඇත්ත එකයි ගසක් යට ඉදගෙන විදාව ඉගෙන ගන්නෙ කොහොමද
    :baffled:

    නෑ විශ්වයට ආරම්භයක් නෑ උඹලගේ ආගමේ තියෙන එකම දේ මැවුම් වාදය ඒක විද්‍යාවෙන් පිලිගන්නේ නෑ. මුලින්ම උඹලා කි‍ව්වේ ලෝකය රොටියක් වගේ කියලා පස්සේ ඒක විද්‍යාවෙන් බොරැ කලාට පස්සේ (අහිංසක ගැලීලියෝවත් මරලා දැම්මා පල්ලියෙන්) ආයේ වෙනස් කරගත්තා ලෝකය ගෝලාකාරයි කියලා. ‍යකෝ කොහේටවත් නැති අවජාත‍කයෝ පිරිසක් වෙච්ච උඹලා එක පැත්තකින් විද්‍යාව බදාගෙන දගලනවා ඒත් අනිත් පැත්තේන් ඒ විද්‍යාව විසින්ම උඹලගේ ආගමේ තියෙන මූලිකම කරැණු බොරැ කරලා උඹලගෙ රෙදි ගලවනවා.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51

    දෑන් ඕකටත් ගෑලපෙන්නේ නෑති ගොන් උත්තරයක් දෙයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අවජාතක සූකරයො දැන් උඹ මේ මාර විදිහට බුදු දහමේ තියෙන දේවල් හොයා හොයා නහිනවා. ඒත් පුලුවන්නම් කියපන්කො උඹේ ආගමේ ලෝකය ඇතිවෙචිච විදිය ගැන කියලා තියෙන දේවල්. ඔන්න අවජාතකයෙක් මේ ලෝකෙ මැව්වා කියන්නනම් එපා මොකද එතනින් එහාට අපිට පිලිගන්න කිසිම දෙයක් නෑ. අනික අර Net එකින් හොයාගෙන පත හෑලි copy paste කරන්නේ නැතුව පැහැදිලිව කියපන්.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නෑ විශ්වයට ආරම්භයක් නෑ උඹලගේ ආගමේ තියෙන එකම දේ මැවුම් වාදය ඒක විද්‍යාවෙන් පිලිගන්නේ නෑ. මුලින්ම උඹලා කි‍ව්වේ ලෝකය රොටියක් වගේ කියලා පස්සේ ඒක විද්‍යාවෙන් බොරැ කලාට පස්සේ (අහිංසක ගැලීලියෝවත් මරලා දැම්මා පල්ලියෙන්) ආයේ වෙනස් කරගත්තා ලෝකය ගෝලාකාරයි කියලා. ‍යකෝ කොහේටවත් නැති අවජාත‍කයෝ පිරිසක් වෙච්ච උඹලා එක පැත්තකින් විද්‍යාව බදාගෙන දගලනවා ඒත් අනිත් පැත්තේන් ඒ විද්‍යාව විසින්ම උඹලගේ ආගමේ තියෙන මූලිකම කරැණු බොරැ කරලා උඹලගෙ රෙදි ගලවනවා.

    That is your version mchan I will prove it but I can not defend human acts I only defend Jesus Christ & His Teaching

    He said : I am the way, the truth and the life
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දෑන් ඕකටත් ගෑලපෙන්නේ නෑති ගොන් උත්තරයක් දෙයි

    උත්තරය දෙන්න කලින් නිගමනයට එන්න බුදුදහමෙන් ද ඉගෙනගත්තෙ අපොයි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Religion in Science

    If current Big Bang cosmology is correct (and the evidence is very good that it is) then the entire space-time universe exploded into being out of nothing.Therefore, the Cause of the universe would seem to have these attributes:

    •spaceless because it created space
    •timeless because it created time
    •immaterial because it created matter
    •powerful because it created out of nothing
    •intelligent because the creation event and the universe was precisely designed
    •personal because it made a choice to convert a state of nothing into something (impersonal forces don’t make choices).

    These are the same attributes of the God of the Bible (which is one reason I believe in a the God of the Bible and not a god of mythology like Zeus).
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Beginning of Life on Earth

    In the second part of the Sutta, Buddha tells the story of how the human beings came to dwell on Earth.

    The Buddha told that sooner or later, after a very long time, there would be a time when the world shrinks. As the universe shrinks, many of its inhabitants would die. Of these deceased creatures, some were born again (due to good karma) in the Heavenly realm of Abbhasara (Lucid Light). මෙක අර ලොක 31 කට සම්බන්ධයක් නැද්ද දන්නෙ නැ නෙ? There, they floated for a very - very long time, as a bodiless, radiating extreme light. They don't eat or drink, as they nourish themselves from pure spiritual joy. :shocked: spiritual joyකලා ජවිත වෙනවා? කරුනා කර මෙක පොඩ්ඩක් විදාත්මකව පැහදිලි කරන්න පුලුවන්ද?

    Then, after some very long time, when the World began to expand again, many of these Abbhasara creatures were born to the newly formed Earth. ඉබෙ පහල වෙලා ද කොහෙද? They floated above and around the Earth. At this time, there were not yet seen the Moon and the Sun, there were not yet Night and Day, there were not yet names and identity or female or male. The creatures were only known for creatures. :shocked:

    At that period, Vasettha, there was just one mass of water, and all was darkness, blinding darkness.... And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or heated butter and it was very sweet, like pure wild honey (1) විදාව අපිට උගන්වන්නෙ වෙන දෙයක් ....කොහොමද මෙවා ඉබේ රස වුනෙ? සුරන්ගනා කතා විදිහට පෙන්නේ අපෙ කතා විතරද?

    Some of the creatures of light (the Abbhasaras) who had curiosity and a greedy nature began to dive and taste the savory Earth's substance. At that moment, the creature found out that it tasted so delicious. මොකාද මෙ සතා? අලොකයට බදු සතෙක් කිව්වා නෙ ඉතින් මොකොමද මෙයාට රසක් දැනෙන් නේ? භෞතික නොවනවා නම් රස දැනෙන් නෙ කොහොමද? Thus, greed started to seep in and it ate the substance voraciously, greedily, thus calling also its comrades (who were flying above and on earth) to join in the feast.මෙන්න බොලෙ තව කට්ටියක් ඇවිත් :confused:Not long afterwards, the creatures began to eat so greedily and due to the huge amount of the mud substance, they could feed on it for a very long time. යකො එ කියන්නෙ මෙ ලොකය බිහිවෙන්න කලින් තන්හව තිබිලාවත් ද?

    As they ate and ate, their luminous body began to be coated by the mud substance, formed a coarser body, then suddenly, the sun and moon were seen, එක පාරට ඉර හද මතු වෙලා ? so were the stars, and also Night and Day began on Earth. The logical explanation of this was that the creatures were the self-luminating, so blinding and luminating that they didn't notice the Sun. ආ එකියන්නෙ එතරමටම අලොකයක් මෙයාලාගාව තිබිලා ...හා..... හො..... හො.....The Earth was covered in their light. So, when the materialization took place, the light faded inside their newly conceived 'body' of mud and thus the night and day became apparent to them. Then, as the night and day became apparent, season and years also appeared. ආ එකියන්නෙ කලින් තිබිලා තියෙනවාද?

    Their body was still coarse and roughly shaped. Thus, after a very long time, the mud-like substance began to exhaust. Then, mushroom-like plants began to grow so fast that it replaced the mud-like ocean. විදයාවෙන් කියන්නෙ වෙනකාතාවක් නෙද? The creatures began to devour them as well, and they found it also so delicious as sweet honey and milk. Their body hardened more and details began to turn finer. මෙකත් මහ විකාර කතාවක් කැමකින් එකපාරට අලොක සත්තු භෞතික මිනිස් ශරිරයකට හැරිලා අනෙ මන්දා

    After another very long time, the mushrooms also began to exhaust, replaced by cassava or turnip-class plants. They also began to devour it night and day, and thus they began to notice differences amongst them. As the changes of their bodies varied with one another, the concept of difference arose. The beautiful and the ugly concept was born. The beautiful scorns the ugly and they became arrogant of their appearance. එකම සත්තු ටික එකම කැමක් එකම විදිහට කැවා නම් කොහොමද වෙන්ස් සත්තු වුනෙ කියන එකත් සැහෙන්න බොන්න ඔනැ ප්‍රශ්නයක්

    Then, after the turnips, the earth was grown with rice plants. The first rice plants were without husk and kernels. The sweet and honey-like rice flourished seeds abundantly. The people consumed them for a very long time. But there are people who became greedy and lazy. They took more rice than they needed for one day's meals. They began to take two, four, eight, and sixteen days' of rice reserves as they were too lazy to take rice everyday. Owing to this, many other creatures began to store and hoard the rice. The generation time for rice plants became slower and slower. Usually, it took only one night for the plant to grow and be ready to be consumed, but by the karmic power,මෙකත් ඉබෙම පහල වෙලා? කර්ම ඇති වුනෙ කෙසෙද? වෙතනාවක් නොමැතිව? the plant began to grow slower and slower. Also the rice grew in kernel and husks, scattered, of which the creatures must work, nurse, maintain, harvest, and cook them to obtain the white rice.

    By this time, the body of the creatures had been finely evolved. There was already the distinction between male and female. අප්පටසිරි පුදුමයි හරියටම ගැහැනු පිරිමි වෙලා..... අර වෙන කට්ටිය බිහිවුනෙ නැද්ද දන්නෙ නැ නෙ? The man became preoccupied with women and vice versa. Then, as they were deeply attracted to one another, passion and desire aroused, and they engaged in sexual relationships. ගැහැනිය මුලින්ම පිරිමියා දුශනය කරා ද දන්නෙ නැ නෙබලනකොට මේ ලින්ගිකත්වයත් ඉබේ පහල වුන දෙයක් එහෙනම් The people who saw a couple engaged in sexual activity scolded them, and usually the couple were forbidden from entering the village for a certain period of time. Owing to this, the indulgent couples built closed dwellings where they indulged in sexual activity. එ කාලත් ලින්ගිකත්වයට මිනිස්සු බැනලා තියෙන්වා එහෙනම්

    one must see and prove it before one believes it (ehipassiko)

    ඉතින් අපි දැක්කා මෙ උගත් බුද්ධිමත් කට්ටිය වෙන ආගමවල ඉගැන්විම් වලට කියනවා සුරගන කතා කියල හොදට හිතලා බැලුවොත් ගොඩාක්ම සුරගන කතා තියෙන්නෙ මොන ආගමෙද කියලා අපිට ඉතා පැහැදිලිව දැක් ගන්න පුලුවන්

    මම අන්නය ආගමෙ කට්ටියටත් මේ චිශ්වයෙ අරම්බය ගැන කියන බෞද්ද සුත්‍රය කියවලා තිරනය කරන්න මොන කතාව ගොඩාක් සුරගන ගනයට වැටෙන්නෙ කියලා ඕබම තීරණය කරගන්න

    අපි දන්නවා 555 ජාතක කතා ගැන හැබැයි එවා ඇත්තද බොරුද කියල බෞද්ධයන්ගෙන් ප්‍රශ්න කරොත් ගොඩාක් අය කියන්නෙ එවා ගොතාපු කතා කියලා, මමත් හරි අසාවෙන් ජාතක කතා කියවනවා මොකද එවා අර ර්සොප්ගෙ උපමාකතා වගෙ ගන්න දෙයක් තියෙන්වා ජිවිතයට නමුත් කෙනෙකුට කියන්න පුලුවන් මෙ කතා සුරගන කතාවලට දෙවැනි නැ කියලා ඉතින් මම කිසි දිනකවත් අපහස කරන්න කැමති නැ මෙවා සුරගන කතා කියලා අපිට බොරුවට ඉතා අන්තාගාමි ලෙස අපහසාත්මක ලෙස පදනම් විරහිතව කිව්ව නිසා අපෙ කතා සුරගන කතා කියලා මට පෙන්වන්න සිදුවුනා සුරගන කතා වැනි දෙවල් අපි කටත් පොදු බව

    කෙනෙකුට දෙයක් කියන්න කලින් දෙවරක් සිතා බලන්න , ඔබ 100% නිවැරදි නම් නිර්දොශනම් මට පලමු ගල ගසන්න

    Tooth fairy in Buddism?? :confused:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    That is your version mchan I will prove it but I can not defend human acts I only defend Jesus Christ & His Teaching

    He said : I am the way, the truth and the life

    ඔය කිවිවේ ලස්සනට :P:P:P අනේ සූකරයො තොගෙ හෙලුව පේනවා වහගනින්. කිසි දෙයක් කියා ගන්න බැරි වුනාම ලස්සනට මාරැ වෙනවා. :lol::lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Tooth fairy in Buddism?? :confused:

    555 ජාතක කතා කියන්නේ බුදු රජාණන් වහ‍න්සේ තමන්ගේ ධර්මය තේරැම් කරදීමට භාවිතා කරපු උපමා රෑපක කතා ඇතුලත් පොතක්. ඉතින් ඒක එහෙම තමයි. සූකරයො බුදු දහම විස්තර කරලා ‍තියෙන්නේ ජාතක කතා පොතේ නෙවෙයි ත්‍රිපිටකයේ. ත්‍රිපිටකය උඹලගේ බයිබලය වගේ කාලෙන් කාලෙට ලෝකෙට ගැලපෙන විදිහට වෙනස් කරලා නෑ මොකද ඒකේ දහම් කරැණු කවදත් වෙනස් වෙන්නේ නැති ප්‍රායෝගික දෙයක් වීම.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔය කිවිවේ ලස්සනට :P:P:P අනේ සූකරයො තොගෙ හෙලුව පේනවා වහගනින්. කිසි දෙයක් කියා ගන්න බැරි වුනාම ලස්සනට මාරැ වෙනවා. :lol::lol::lol::lol:

    first answer my questions brother ;)

    mchan are you really there? is there any person call sanjeeme? (according to buddism you do not even existing brother you are merely a mirage ;))
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    555 ජාතක කතා කියන්නේ බුදු රජාණන් වහ‍න්සේ තමන්ගේ ධර්මය තේරැම් කරදීමට භාවිතා කරපු උපමා රෑපක කතා ඇතුලත් පොතක්. ඉතින් ඒක එහෙම තමයි. සූකරයො බුදු දහම විස්තර කරලා ‍තියෙන්නේ ජාතක කතා පොතේ නෙවෙයි ත්‍රිපිටකයේ. ත්‍රිපිටකය උඹලගේ බයිබලය වගේ කාලෙන් කාලෙට ලෝකෙට ගැලපෙන විදිහට වෙනස් කරලා නෑ මොකද ඒකේ දහම් කරැණු කවදත් වෙනස් වෙන්නේ නැති ප්‍රායෝගික දෙයක් වීම.

    අපි නම් අහලා තියෙන්නෙ ඕය ජාතක කතා කියන්නෙ බුදුන්ගෙ පෙර ආත්ම කතා කියලායි උබ එකක් කියනවා වෙන අය තව එකක් කියනවා මම හිතන්නෙ නුබ හරි වෙන්න බැ

    බුදුහාමුදුරුවෝ වෙනම උපාමා බාවිතා කරා නමුත් 555 ජාතකට ගොතපු උපමා කියලා කියන්න ආමාරුයි නෙද?

    මේ ඉහල මම දාපු සුත්‍රයට පිලිතුරු දෙන්න කොහෙන්න සත්වයා මුලුන්ම පහල වෙනෙ? භව තන්හාව එන්න එපැයි කර්මයක් තියෙන්න මුලින් මිනිසා ඇතුවුයෙ කෙසෙද?