Science Vs Buddhism

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    first answer my questions brother ;)

    mchan are you really there? is there any person call sanjeeme? (according to buddism you do not even existing brother you are merely a mirage ;))

    ඒක මමයි උඹෙන් අහන්න ඕනේ උඹලගේ ආගමේ තමයි අවජාතකව උපදින විදිහ කියලා දීලා තියෙන්නේ බුදු දහමේ ජීවයක් ඇතිවන ආකාරය ඉතා පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි නම් අහලා තියෙන්නෙ ඕය ජාතක කතා කියන්නෙ බුදුන්ගෙ පෙර ආත්ම කතා කියලායි උබ එකක් කියනවා වෙන අය තව එකක් කියනවා මම හිතන්නෙ නුබ හරි වෙන්න බැ

    බුදුහාමුදුරුවෝ වෙනම උපාමා බාවිතා කරා නමුත් 555 ජාතකට ගොතපු උපමා කියලා කියන්න ආමාරුයි නෙද?

    මේ ඉහල මම දාපු සුත්‍රයට පිලිතුරු දෙන්න කොහෙන්න සත්වයා මුලුන්ම පහල වෙනෙ? භව තන්හාව එන්න එපැයි කර්මයක් තියෙන්න මුලින් මිනිසා ඇතුවුයෙ කෙසෙද?

    මම ඕකට පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා. උඹට අමු කැවිලා මෙතන කෑ ගැහුවට වැඩක් නෑ ගිහින් බලාපිය ඒක.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් බයිබලයෙ කියලා තියෙන්නෙ ලොකය ගොලාකාර බව විවිධ අය තමාට ඔනැ විදිහට බයිබල් වකය යොදාගන්නවා ඉතින් මෙක තමයි මගෙ පිලිතුර බොරුනම් බයිබලය ‍රැගෙන බලන්න හරියට දන්නෙ නැතුව කිසිම දෙයක් පිලිබද නිගමනයට එන්න එපා

    ඕබෙ ප්‍රශ්නයට මා පිලිතුරු දි තිබෙනවා බයිබලයෙ ලොකය ගොලාකාර බව විතරක් නෙමයි මෙ ලොකය කිසිම ආදාරකයක් නැතුව පවතින බවත් සදහන් කරනවා, අමතක කරන්න එපා ඒ කාලේ මිනිස්සු හිතුවේ අට්ලස් නම් යොධයෙක් ලොකය උසුලාගෙන සිටින බවක් පිලිබදව, තව කට්ටියක් කිව්වා ලොකය විශාල ඉබ්බෙකුගෙ පිට උඩ තියෙනවා වැනි විකාර අදහස් මොකද ඕවුනට විදාව තිබුනෙ නැ මෙ ලොකය කෙසෙද රදා පවතින්නෙ කියලා අර්ත දක්වන්න

    Isaiah 40 v 22

    there is one who is dwelling above the circle of the earth, the dwellers of which are as grasshoppers

    job 26:7

    he is stretching out the north over the empty place, hanging the earth upon nothing

    this was written thousands of years before man discovered that the earth hangs in space and is a circle, how could they know if not inspired by god to say these things

    Note : Isaiah 40:22 It says a circle but in the original hebrew and in the context of this verse, the word means sphere.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    first answer my questions brother ;)

    mchan are you really there? is there any person call sanjeeme? (according to buddism you do not even existing brother you are merely a mirage ;))

    ආභස්සර බ්‍රහ්ම ලෝක පිළිබඳ බුදු පියාණන් වහන්සේ අග්ගඤ්ඤ සුතුරෙහි පමණක් නොව, බ්‍රහ්ම ජාල, බ්‍රහ්ම නිමාන්තනික, පඨික ආදී වූ සූත්‍ර දේශනාවන්හි මොනවට පැහැදිලි කරන සේක..ඉතාම පබසර වූ, ප්‍රභාමත්, ආලෝක කිර්ණ විහිදුවන සැහැල්ලු සිරුරු ඇති, පියාසැරි සහිත, නිදුක් ජීවිත ගත කරන බ්‍රහ්මයින් මේ ලෝකයන්හි ඇති හෙයින් ඒවා “ආභස්සර” ( නොහොත් පබසර ) බඹ ලෝ වේ..මේ බ්‍රහ්ම ලෝක වල ආයු කාළය මහා කල්ප අටක් පමණ වෙතැයි බුදු දහමේ සඳහන්ය..මේ ආභස්සර බ්‍රහ්ම ලෝක වනාහි බුදු දහමේ එන රූපාවචර, අරූපාවචර යන බ්‍රහ්ම ලෝක කොටස් යුග්මයෙන්, ” රූපාවචර” නොහොත් රූප කායන් සහිත, බ්‍රහ්ම ලෝක තලයන්ට අයත් වන බ්‍රහ්ම ලෝකයකි..ද්විතියික දැහැන් වැඩූවන් මෙහි උපත ලබන හෙයින් මෙය “ද්විතියික ධ්‍යාන බ්‍රහ්ම ලෝකය” ලෙසද නම් කෙරේ..( බුදු පියාණන්ගේ සිරි සදහම් මගෙහි, දීඝ නිකායේ මේ පිළිබඳව බොහෝ අවබෝධයක් ලබා ගත හැකි සූත්‍ර දේශනා රැසකි..උදාහරණ ලෙස මහා සුදස්සන සූත්‍රය, හා පුද්ගලිකව මා වැඩියෙන්ම ප්‍රිය කරන චක්කවත්තී සිංහ නාද සූත්‍රය ගත හැක )

    ….කල්ප විනාශයෙන් පසුව….

    දැන් අප සප්ත සූරියග්ගමන සූත්‍රයත්, අනාගතවංශ දේශනාවත් මඳක් පරිශීලණය කර බලමු..ඒ දේශනාවන්ට අනුව කල්පාවසානයේ මේ පෘතුවිය පුපුරා කැබලී වී, ධූලි වලාවන් බවට පත්ව යති..ඉන් අනතුරුව කාලාන්තරයක් තිස්සේ එලෙස පැවතී, යළිත් ඒ, ඒ කාබනික සක්‍රීය ප්‍රතික්‍රියා ඔස්සේ නැවතත්, ග්‍රහ ලෝකය නිර්මාණය වේ..මෙම ක්‍රියාවලියද සංසාරය සේම චක්‍රීයව සිදුවේ..එනිසා බුදු දහමට අනුව කාලානුරූපීව පෘතුවියේ හට ගැන්ම හෝ අවසානය යනු “කෝටුවක කොන් දෙක මෙන්” නිශ්චිත මුලක් හා අගක් ඇති දෙයක් නොවේ..එය චක්‍රයකි..ඇතිවෙයි..පවතියි..නැතිවෙයි..නැතිවී පවතියි..යළිත් ඇතිවෙයි..යනාදී වශයෙන් සිදුවන ක්‍රියාන්විතයකි..නමුත් මේ ග්‍රහ ලෝකයේ යළි, යළිත් හට ගැන්ම කල්පානූරූපීව සිදුවෙයි..මක් නිසාද, මෙය “බුද්ධෝත්පාද”, නො එසේ නම් විශ්වයට බුදු වරුන් පහළ වන ග්‍රහ ලෝකය බැවිනි..

    ( For the benefit of my English readers: Buddhism is the only religious theology on Earth, which preaches a theory of “Deformation and reformation” of Earth, subjected to matter.. )
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඒක මමයි උඹෙන් අහන්න ඕනේ උඹලගේ ආගමේ තමයි අවජාතකව උපදින විදිහ කියලා දීලා තියෙන්නේ බුදු දහමේ ජීවයක් ඇතිවන ආකාරය ඉතා පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා.

    මචන් උබ තුමා දන්නෙ නැ කතා කරන්නෙ කා ගැනද කියලා ඕබ අවජාතක කියන්නෙ ජෙසුස් වහන්සෙට , වෙනත් විදිහකට කියනවා නම් දෙවියන්වහන්සෙට එක නිසා කට වරද්දගෙන වැඩ අනාගන්න එපා ඕබ දන්නවා නෙ එතුමාට විරුද්ධව කතා කරපු ගොඩාක් අයට මොකද වුනෙ කියලා? නමුත් එතුමා ගොඩාක් ඉවසනවා නමුත් ඔබතුමා සාමාව ඉල්ලුවෙ නැතු වුනොත් මේ කරපු ක්‍රියාවට දඩුවම් විදින්න සිදු වෙවි නමුත් මා ඔබ ගැන Pray කරන්නම්

    ඕබතුමා දන්නෙ නැතුව ඇති ඕය ඔබතුමාලා කියනා දිවය ලොකවල අය උපදින්නෙ ඔපපාතිකව බව එ කියන්නෙ ඔබතුමාලගෙත් එහෙම කතා තියෙන්වා එහම නෙද? අනෙ මන්දා බන්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ආභස්සර බ්‍රහ්ම ලෝක පිළිබඳ බුදු පියාණන් වහන්සේ අග්ගඤ්ඤ සුතුරෙහි පමණක් නොව, බ්‍රහ්ම ජාල, බ්‍රහ්ම නිමාන්තනික, පඨික ආදී වූ සූත්‍ර දේශනාවන්හි මොනවට පැහැදිලි කරන සේක..ඉතාම පබසර වූ, ප්‍රභාමත්, ආලෝක කිර්ණ විහිදුවන සැහැල්ලු සිරුරු ඇති, පියාසැරි සහිත, නිදුක් ජීවිත ගත කරන බ්‍රහ්මයින් මේ ලෝකයන්හි ඇති හෙයින් ඒවා “ආභස්සර” ( නොහොත් පබසර ) බඹ ලෝ වේ..මේ බ්‍රහ්ම ලෝක වල ආයු කාළය මහා කල්ප අටක් පමණ වෙතැයි බුදු දහමේ සඳහන්ය..මේ ආභස්සර බ්‍රහ්ම ලෝක වනාහි බුදු දහමේ එන රූපාවචර, අරූපාවචර යන බ්‍රහ්ම ලෝක කොටස් යුග්මයෙන්, ” රූපාවචර” නොහොත් රූප කායන් සහිත, බ්‍රහ්ම ලෝක තලයන්ට අයත් වන බ්‍රහ්ම ලෝකයකි..ද්විතියික දැහැන් වැඩූවන් මෙහි උපත ලබන හෙයින් මෙය “ද්විතියික ධ්‍යාන බ්‍රහ්ම ලෝකය” ලෙසද නම් කෙරේ..( බුදු පියාණන්ගේ සිරි සදහම් මගෙහි, දීඝ නිකායේ මේ පිළිබඳව බොහෝ අවබෝධයක් ලබා ගත හැකි සූත්‍ර දේශනා රැසකි..උදාහරණ ලෙස මහා සුදස්සන සූත්‍රය, හා පුද්ගලිකව මා වැඩියෙන්ම ප්‍රිය කරන චක්කවත්තී සිංහ නාද සූත්‍රය ගත හැක )

    මෙ ලොක එකපාරටම ඔබෙම පහල වුනෙ කොහොමද? දන්නෙ නැ නෙද? ඔය ඉතුරු සිත්‍රත් මම ප්‍රශ්න කරන්නම්

    ….කල්ප විනාශයෙන් පසුව….

    දැන් අප සප්ත සූරියග්ගමන සූත්‍රයත්, අනාගතවංශ දේශනාවත් මඳක් පරිශීලණය කර බලමු..ඒ දේශනාවන්ට අනුව කල්පාවසානයේ මේ පෘතුවිය පුපුරා කැබලී වී, ධූලි වලාවන් බවට පත්ව යති..ඉන් අනතුරුව කාලාන්තරයක් තිස්සේ එලෙස පැවතී, යළිත් ඒ, ඒ කාබනික සක්‍රීය ප්‍රතික්‍රියා ඔස්සේ නැවතත්, ග්‍රහ ලෝකය නිර්මාණය වේ..මෙම ක්‍රියාවලියද සංසාරය සේම චක්‍රීයව සිදුවේ..එනිසා බුදු දහමට අනුව කාලානුරූපීව පෘතුවියේ හට ගැන්ම හෝ අවසානය යනු “කෝටුවක කොන් දෙක මෙන්” නිශ්චිත මුලක් හා අගක් ඇති දෙයක් නොවේ..එය චක්‍රයකි..ඇතිවෙයි..පවතියි..නැතිවෙයි..නැතිවී පවතියි..යළිත් ඇතිවෙයි..යනාදී වශයෙන් සිදුවන ක්‍රියාන්විතයකි..නමුත් මේ ග්‍රහ ලෝකයේ යළි, යළිත් හට ගැන්ම කල්පානූරූපීව සිදුවෙයි..මක් නිසාද, මෙය “බුද්ධෝත්පාද”, නො එසේ නම් විශ්වයට බුදු වරුන් පහළ වන ග්‍රහ ලෝකය බැවිනි..

    මචන් චක්‍රයක් වුනත් එකපාරට එන්න විදිහක් නැ? ඕබ කොහොමද කියන්නෙ මුලින්ම අවෙ කුකුලාද? බිත්තරදයද? ඕබ්ට අනුව මෙකට පිලිතුරක් නැ නමුත් විදාවෙන් මෙකට අද පිලිතුරක් තියෙන්වා මෙ සුත්‍රය නිකම්ම විශ්වාස කරන්න එපා ප්‍රශ්න කරන්න මදක් සිතා බලන්න

    ( For the benefit of my English readers: Buddhism is the only religious theology on Earth, which preaches a theory of “Deformation and reformation” of Earth, subjected to matter.. )

    ඔබ දන්නවා ද දැන් ඕබතුමා මේ උඩ දාගෙන ලොකයෙ අරම්භයක් ගැන පැහැදිලි කරනවා නමුත් දහමෙ තියෙන්වා මෙ සියල්ල මුලාවක් බව එබව ඔබ දන්නෙහිද?

    හරි ඕය සුත්‍රය අනුව ඔබ යනු කවරෙක්ද? කියන්න බලන්න
    ;)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මචන් උබ තුමා දන්නෙ නැ කතා කරන්නෙ කා ගැනද කියලා ඕබ අවජාතක කියන්නෙ ජෙසුස් වහන්සෙට , වෙනත් විදිහකට කියනවා නම් දෙවියන්වහන්සෙට එක නිසා කට වරද්දගෙන වැඩ අනාගන්න එපා ඕබ දන්නවා නෙ එතුමාට විරුද්ධව කතා කරපු ගොඩාක් අයට මොකද වුනෙ කියලා? නමුත් එතුමා ගොඩාක් ඉවසනවා නමුත් ඔබතුමා සාමාව ඉල්ලුවෙ නැතු වුනොත් මේ කරපු ක්‍රියාවට දඩුවම් විදින්න සිදු වෙවි නමුත් මා ඔබ ගැන Pray කරන්නම්

    ඕබතුමා දන්නෙ නැතුව ඇති ඕය ඔබතුමාලා කියනා දිවය ලොකවල අය උපදින්නෙ ඔපපාතිකව බව එ කියන්නෙ ඔබතුමාලගෙත් එහෙම කතා තියෙන්වා එහම නෙද? අනෙ මන්දා බන්

    අනේ නෑ මම කිසිම ආගමක ශාස්තෘවරයෙකුට අපහාස කර‍න්න යන්නේ නෑ. ඒකට මම සුදුසුත් නෑ. මෙතන මම අවජාතක කියලා තියෙන්නේ උඹට.

    අනික මෙතන උඹ මහ සුදනා වගේ කතා කරනවා එක සැරයක් පාලි භාෂාව ගැන උඹ කියලා තිබ්බේ Its a one hell of the language කියලා එතකොට ඒකට මොකද කියන්නේ යකෝ පාලි භාෂාව කියන්නේ සියලු බුදුවරැන්ගේ භාෂාව. උඹලා තමයි ලෝගු (බැටලු හම්) පොරවගෙන බෙරිහන් දෙන්නේ යටින් ඉන්නේ වෘකයෙක් බව අපි දන්නවා.
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Jesus taught, "Beware of false prophets, who come to you in sheep's clothing, but inwardly they are ravenous wolves. You will know them by their fruits" (Mt. 7:15,16)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    we hear of things like "false brethren" (Gal. 2:4), "false apostles" (2 Cor. 11:13,14), "false prophets" (Mt. 24:11), and even "false christs" (Mk. 13:22). Wherever we go in the Bible, we're confronted with this reality: the existence of any true thing is always accompanied by the devilish possibility that it will be counterfeited
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබ දන්නවා ද දැන් ඕබතුමා මේ උඩ දාගෙන ලොකයෙ අරම්භයක් ගැන පැහැදිලි කරනවා නමුත් දහමෙ තියෙන්වා මෙ සියල්ල මුලාවක් බව එබව ඔබ දන්නෙහිද?

    හරි ඕය සුත්‍රය අනුව ඔබ යනු කවරෙක්ද? කියන්න බලන්න
    ;)

    මෙවැනි පෘතුවි විනාශයකදී එහි සිටින ජීවින් කොහේ උපත ලබනාවද? මේ ගැටළුව විසඳා ගැනීමට බොහෝ විමසීම් කළෙමි..මෙයට ලැබුණු පිළිතුරු බොහෝය..නමුත් ඒ පිළිතුරු අතරේ වඩාත්ම බුදු දහම නිවැරදිව පහදා දෙන පිළිතුරු අඩංගු වූයේ “අජාන් බ්‍රහ්මවංසෝ” නම් බ්‍රිතාන්‍ය ජාතික ස්වාමීන් වහන්සේගේ හා අපේම කිරිබත් ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවන්හීය..උන් වහන්සේලා දෙපළම බුදු දහමේ ඒ ගැන ඇති දැක්ම ඉතා නිරවුල්ව දෙසන සේක..ඒ අනුව, එලෙස පෘතුවිය විනාශ වී යද්දී එහි වෙසෙන යහපතෙහි නියැළුණු, යහපත් දැකුම් ඇති පිරිස් මෙවැනි ආභස්සර බඹ ලෝ තලයන්හි උපත ලබන අතර, මිසදිටුව නිසා නොමඟ ගියෝ “අන්තරීක්ෂ කල්පාන්ත නිරයන්හි” ගිනි දැල් මැද උපත ලබති..මේ හැර, මේ අතර මඟ, එනම් ඉතාම යහ පැවැත්මක් නැත්තා වූද, එහෙත් බොහෝ පව් කම් කොට නැත්තාවූද, ඒ, ඒ පව් පින් තලයන්හි සිටින ජීවිහු, මිනිසාට ඇතැම් අංශ වලින් සමාන යැයි සැළකෙන ජීවින් සිටින ග්‍රහ ලෝක වල,හෝ දෙව් ලෝක ආදියෙහි උපත ලබනු ඇත….උදාහරණ ලෙස ගතහොත් : එක සූර්යයෙකුගෙන් හා එක සඳකින් ආලෝකය ලබන “චූලනිකා” ලෝක ධාතුව නොහොත් ලෝක 31 ක් එක්වීමෙන් සෑදෙන ලෝක ධාතුව, සහස්සී ලෝක ධාතුව ( චුලනිකා ලෝක ධාතූන් 1000 ක් එක්වීමෙන් තැනෙන ), ද්වී සහස්සී ලෝක ධාතුව ( එමෙන් දෙගුණයක් එක්වීමෙන් තැනෙන ), ත්‍රී සහස්සී ලෝක ධාතුව ( එමෙන් තෙගුණයක් එක්වීමෙන් තැනෙන ) යනාදී වශයෙන් බුදු දහමේ විශ්ව විග්‍රහයේ එන විශ්ව වස්තු මණ්ඩල ඇති හෙයින් මේවායේ මිනිස් ලොවට සමාන, මිනිසුන්ට හැඩ හුරුවෙන් සමාන ජීවින් වෙසෙන වෙනත් ග්‍රහ ලෝක දහස් ගණනක් තිබේ..මේ හැර දිව්‍ය ලෝක, අසුර ලෝක, ප්‍රේත ලෝක ආදී තවත් ලෝකද දහස් ගණනකි..එනිසා මේ පෘතුවි තලය විනාශ වී යන දවසක මිනිසා ඇතුළු ජීවින් පුනුරුප්පතිය ලබන්නේ කොහේදැයි? මහා විශාරද ගැටළුවක් ලෙස ශාස්වථවාදීන් අපෙන් අසන විට දෙන්නට පිළිතුරු ඕනෑ තරම් තිබේ..මේ පිළිතුරු දීඝ නිකාය හොඳින් කියවන අයෙකුට ඇති තරම් සොයා ගත හැකියි..එවිට ” අපි නැවත, නැවතත් උපදිනවා නම් මේ ලෝකය විනාස උනාම අපි යන්නේ කොහේටද? යන ගැටළුවට කදිම පිළිතුරක් එයින් බුදු දහම සපයා ඇත..

    ….යළි ඇතිවීම….

    දැන් ක්‍රමයෙන් පෘතුවි තලය යළි වෙනත් අයුරකින් හෝ ඒ ධූලි වලායන්ගෙන් ඒක රාශි වී ඇති වීම ඇරඹේ..මෙය සම්බන්ධව විවිධ බොදු උගතුන්, විවිධ මත පළ කරති. ඇතැම් අය පවසන අන්දමට මේ හට ගැනම සමස්ථ සෞර ග්‍රහ මණ්ඩලයේම හට ගැන්මක් වන අතර, ඇතැම් අය ඊට රැහැණිව යමින්, මේ පෘතුවියට පමණක් සීමා වූ හට ගැන්මක් ලෙස අරුත් දක්වයි..මේ නිසා, අප මෙතැනදී පෘතුවියට පමණක් සීමාවූ හට ගැන්ම ( අග්ගඤ්ඤ සූත්‍රය ගැන කථා කරන හෙයින් ) ගෙන හැර දක්වමු..

    පෘතුවි ගෝලය මෙසේ හට ගනී..අනතුරුව අකුණු සහිත බිහිසුණු වැසි හට ගනී..මේ වැසි, මෙකළ අප දකින සුළු වූ වැසි නොවේ..මහා සාගර හට ගන්නට තරම් බල සම්පන්න ජල ධාරිතාවයන් සහිත වැසි වේ..මේ වැනි වැසි මඟින් සමස්ථ පෘතුවියම වසා පැතිරෙන ජල පෘෂ්ඨයක් සෑදේ..

    “වාසෙට්ඨයෙනි, මෙවිට පෘතුවි තලය සහ මුලින්ම ජලයෙන් වැසී පවතී, ඇත්තේ ඉතාම ඝණ අන්ධකාරයකි..චන්ද්‍ර, සූර්යයෝ නොදකිති..තාරකාවෝද නොදකිති..දිනයෙහි, රැයෙහිය කියා වෙනසක් නොමැත..මාස, සති, වර්ෂ, සෘතු යනාදි කාල ප්‍රභේද නැත…” ..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න මෙතැනදී, “පෘතුවියට වඩා සූර්යයා පැරණි බැවින්, එහෙනං එළියක් නොදකින්නේ ඇයි? එහෙනං මේ සූත්‍රයෙහි එන ඇරඹුම පිළිබඳ කතාව බොරු නේදැ” යි අසමින් බුදු දහම අභියෝගයට ලක් කරන බොහෝ දෙනා පනිති..නමුත් ඒ අයට ඉවසීමෙන් දිය යුතු පිලිතුර වන්නේ, බොහෝ විට නිහාරිකා තුල තරු පන්ති පවා නිර්මාණය වන “විශ්ව ධූලි” නොහොත් Cosmic Dust තවමත් පෘතුවිය මත මූලික සැකැස්මේ ඇති හෙයින්, ඒවායෙන් හිරු, සඳු ආවරණය වන බවය..මේ වායු ධූලිය, මුළු මහත් පෘතුවි වායු ස්ථරයම වසා ඝණ වලාවක් ලෙස පවතී..මේ මේඝ වලායෙන් කාබනික ප්‍රතික්‍රියා මඟින් අකුණු සහිත බලවත් වැසි, මේඝ ඝර්ජනා ඇතිවෙයි..මෙවිට ප්‍රාථමික අවදියේ සිටින පොළවෙහි ස්වරූපය ඉතා භයංකරය…

    මෙලෙස මේ ලොව විදාරණය වන විට, ආභස්සර බඹ ලෝ වලින් අර ඉහත කී, දිලිසෙන සෝබාමාන සිරුරු ඇති ජීවිහු, නොහොත් බඹුන් අවුදින්, ( ඇතැම් විට ඔවුන්, ඒ බඹ ලෝ වල උපත ලබන්නට ඇත්තේද, මේ නව පෘතුවිය හටගන්නට පෙර පැවති ලෝ තලයේ, කල්පාන්තයේ ජීවත්ව සිට ඉන් පරලොව ගොසින් විය යුතුය..ඒ බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය කල්ප 8ක් බැවින්, මේ පෘතුවි තලය නැවත බිහිවන තෙක්ම ඔවුන්ට ජීවත් වීමේ හැකියාව ඇති හෙයින්, තමා කලින් ජීවත් වූ පෘතුවි තලය පිරික්සීමට ඔවුහු එනවා විය යුතුය..) මෙහි ආකාශයේ පාවෙමින් සැරි සරති.. ඔවුහු අර ඉහත කී දැවැන්ත ජල පෘෂඨයෙහිද සැරි සරති..ඔවුහු අලිංගිකය ( බ්‍රහ්ම ලෝක වල, කාම ලෝක ධාතූන් තුල මෙන් ලිංගික සංසර්ගයෙන් තෘප්තියක් ලැබීමක් නැත..මේ නිසා බ්‍රහ්මයන් ලිංගිකව කොටස් වලට නොබෙදේ..කෙටියෙන් කියතොත් ඒවායේ “මිස්ටර්” සහ “මිස්” ලා නැත )

    ” වාසෙට්ඨයිනි..කළක් ඇවෑමෙන්, මේ ජල තලය මත, ක්‍රමයෙන්, කිරි පැසක, කිරි සීතල වන විට, ඒ මත කිරි සමක් (Skim of the milk නො එසේ නම් “යොදය”) වැඩෙන්නා සේ, ක්‍රමයෙන් ගොඩ බිමක් පැතිරී යයි…එම ගොඩබිම් පසෙහි වර්ණ, ගන්ධ, රස යන ත්‍රිත්වයම අන්තර්ගතය..මෙහි රසය මී විළඳ සේය..මේ රස පොළව පහළ වීමයි…”

    මේ වන විට හිරුගේ කිරණ, “හිරු පීඩනය” (Pressure of Solar Rays)මඟින් අර වායුගෝලය වසා තිබූ දූලි වලා තට්ටු විදගෙන, ඒවා මැඩගෙන පොළෝ මතුපිටට, වදින හෙයින්, පොළව මත ඇති මහා ජල ගෝලයෙන් යම් තරමක් වාෂ්ප වී යාමෙන් හෝ, පෘෂ්ඨයන් පහළ වෙති..නො එසේ නම් භූමි තල (Earth Plates) එකිනෙකා හා තෙරපී ඉස්සීමෙන් ගොඩ බිමක් පහළ වේ…දැන් මේ දෙස අවධානය යොමුකරන්න..බටර් නොහොත් වෙඬරු, මාජරින්, එමෙන්ම බියර් වර්ග, ඇතැම් වයින් වර්ග, දත් බෙහෙත් වර්ග නිෂ්පාදනයෙදී ද, ඇමෝනියා යොදා ගැනේ…නැතහොත් ඇමයිනෝ අම්ල කාරක යොදා ගැනෙති..නූතන විද්‍යාව බෙහෙවින්ම දඟලා නිවැරදිව ග්‍රහණය කර ගෙන ඇති දෙයක් වන්නේ, ප්‍රාරම්භක පෘතුවිය මත තිබුණු ඇමයිනෝ අම්ල ” මේ පොළවේ” ජීව කාරයකන් නොහොත්, ජීවය තනන “බිල්ඩිං බ්ලොක්ස්” වූ බවය..මේ ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන ලෙස වර්ධනය වී, ඒ ප්‍රෝටීන න්‍යෂ්ඨික අම්ල ලෙස වැඩී එයින් ජීව දේහ හටගත් වග විද්‍යාව විසින් එහි “ඇබියෝජෙනෙසිස්” අධ්‍යයන ශාඛාව ඔස්සේ මනාව හඳුන්වා දී තිබේ..මෙතැනදී නූතන විද්‍යාව අග්ඤ්ඤ සූත්‍රය හා යම් තාක් දුරකට සමපාත වනු ඇත.. මක් නිසාද, බුදු පියාණන් වහන්සේ විසින් “වෙඬරු වර්ණයෙන්” යුක්තය කියා දෙසා ඇත්තේ, අනිවාර්යෙන්ම, වෙඬරු නිෂ්පාදනයේදී යොදා ගන්නා ඇමයිනෝ අම්ල අන්තර්ගත රස පොළව ඒ වර්ණයෙන් තිබූ නිසාම විය යුතුය…නූතන විද්‍යාව දිවා, රෑ දඟලා, දත කා සොයා ගත් මේ දෙය, බුදු රජාණන් වහන්සේ ඊට වසර දහස් ගණනකට පෙර සර්වඥතා ඤාණයෙන් අවබෝධ කරගෙන දෙසා වදාල හෙයින් එයත් විද්‍යාවට නම්බු දිය හැකි “අළුත්” සොයා ගැනීමක් නම් නොවෙයි…

    “වාසෙට්ඨය! රසයේ ගිජු වූ මොවුන්ගෙන් ඇතැම්හු, ” මේ කිමෙක්දැයි රසය බලමෝදැයි” පවසා ඒ රස පොළවේ, රස බැලූහ..රස බලන්නට, බලන්නට, එය හා තණ්හායෙන් ඇලුණු හෙයින් රසයේම ගිජුවී දිගින්, දිගටම රස බැලූහ..මෙසේ රස බලමින් යද්දී, ඔවුන්ගේ සිරුරු වල ප්‍රභා මණ්ඩල අහෝසි විය, ඝණ විය..ක්‍රමාණුකූලව එකිනෙකාගෙන් වෙනස් විය..ලිංගික රූපකායෝ සහිත විය..ලස්සනයැ..අවලස්සනයැ..සම්මත ඇති විය..”

    මේ වූ කලී, මේ මහ පොළවේ සෙසු ජීවය පහළ වූ ජීව සූපයයි..උක්ත බ්‍රහ්මයන් එහි රසයට ඇලී, ගැලී රස පොලව දිගින්, දිගටම කැබලි කොට වැළදූහ..අනතුරුව අනුවණයන් ලෙස එයටම තණ්හාධිකව ඇලුණෙන්, සිය සිරුරු වලින් විහිදුණු ආලෝක මණ්ඩල අහිමි කර ගත්හ..එවිට, තමාගේ “ස්වයං ආලෝකය” අතුරු දන් වීමත් සමඟම මොවුන්ට හිරු, සඳු දිස්වීම ඇරඹිණි..දහවල, රැයින් වෙන්ව දැනෙන්නට විය..තව, තවත් රසයේ ගිජුව වැළඳූහ..සිරුරු ඝණ විය..පෙර මෙන් ඒක රූපී භාවය අහෝසිව ගොස්, විවිධ රූපකාය මතුවන්නට විය..

    තත්වය බරපතළ වීම ඇරඹුණේ මෙතැන් සිටය..මේ අයුරින් සිරුරු වෙනස් වන්නට ගත් නිසා, “ලස්සන, අවලස්සන” ආදී වශයෙන් සංකල්ප බිහිවීම ඇරඹුනි..අහසින් ගමන් කිරීමේ, පාවීමේ ආදී නිරාමිස බ්‍රහ්ම දේහ ධාරීන්ට උරුම හැකියාවන්ද අහෝසි විය..බ්‍රහ්ම ලෝක වල මෙන් දීර්ඝායුෂ “භෞතික, ඝණ දේහ සහිතව” පවත්වා ගත නොහැකිය..මක් නිසාද ඒවායේ සෛල වයස් ගත වන බැවිනි..ඝණ නොවූ විශ්ව සිරුරු ඇත්තන්ගේ සියුම් සෛල වයස් ගත වන්නේ ඉතාමත් සෙමිනි..මේ බවට අපට ආසන්නයේම ඇති උදාහරණය වන්නේ..පෘතුවියෙන් පිටත අභ්‍යාවකාශ මධ්‍යස්ථාන වල, “අව-ගුරුත්ව” තත්වයන් යටතේ සිටින ගගනගාමීන්ගේ දේහවල වයස් ගත වීමේ වේගය අඩු බව සොයා ගැනීමය..මේ නිසා ගුරුත්වාකර්ෂණයේ සවියට සවියට හසු වූ ඝණ සිරුරු ඇති බ්‍රහ්මයන්ට දිගු ආයුෂ අහිමි විය..

    “ජනනේන්ද්‍රිය අතින් ඔවුහු ස්ත්‍රී, පුරිස් ලෙස වෙනස් විය…ලිංගේන්ද්‍රිය පහළ විය..යමෙකු ස්ත්‍රී වූයේ නම් ස්ත්‍රී ලක්ෂණද, පුරිස වූයේ නම් පුරිස් ලකුණුද පහළ විය….ඔවුනොවුන් කෙරෙහි ඇලීම, ලිංගික තෘෂ්ණාව ඇති විය..”

    මේ ලෙසින් මිනිසාගේ රූපකාය පහළ විය..ලිංගේන්ද්‍රියෝ හට ගැන්මත් සමඟම, සාමාන්‍ය කාම ලෝක වල ඇති, ගැහැණු, පිරිමි භේදය පහළ විය..විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ලිංගිකව එක්වීමේ ආශාව හට ගති..මුලදී, මෙලෙස එක්වන පිරිස් සෙසු මනු කුළ වාසීහු සිය වාසයෙන් බැහැර කළ නිසා, වෙන කුටුම්භ තුළ ලිංගිකව එක්වීමට ඔවුහු සකසා ගත්හ..ප්‍රජනනයෙන් දරුවන් බිහි කිරීම මිනිසා මෙසේ ඇරඹුවේය..

    ….මිනිසාගේ ආහාර චක්‍රයේ ආරම්භය….

    ඉහත ලෙස මිනිසාගේ රූප කාය පරිණාමය වීමට සමාන්තරවම, සමඟාමීවම මිනිසාගේ ආහාර චක්‍රයද පහළ වීම සිදුවෙමින් පැවතිණි..

    “ඉහත රස සහිත භූමියම බොහෝ කල් ඔවුහු වළඳන විට ඒ අතුරු දන් විය..ඉක්බිති බොහෝ වර්ණ සහ ගන්ධ සහිත “ඕජාවෝ” ( භූමි හතු ) පහළ විය..මොවුහු ඒවාටද ගිජුව දිගුවටම වැළඳූහ..ඔවුන්ගේ සිරුරු වලට යම් වර්ණ පහළ විය..මේ වර්ණ වලින් මොවුන් මත්ව සිටින විට ඒ ඕජාවෝද අතුරුදන් විය..මෙවිට බදාලතා නම් වැල් වර්ගයක් හට ගත්තේය..එහි රසයට හා වර්ණයටද ගිජු වූ ඔවුහු ඒවාද අනුභව කරන්නට වූහ..කාලයක් ඉකුත්ව ඒවාද අතුරුදන් විය..”

    මේ වන විට විවිධ වෘක්ෂ ලතා පහළ වී තිබුණා විය යුතුය..මෙයින් කියැවෙන්නේ මිනිසා “තැත් වරද ක්‍රමයට” ඒවායේ එක, එක කා බලමින් තමනට “ප්‍රධාන ආහාරයක්” සහිත ආහාර චක්‍රයක් සකසා ගත් ආකාරයයි..නො එසේ නම් මහ පොලවේ ආහාර දාමයන්ට මිනිසාද එක් වූ ආකාරයයි….මෙතැන බුදු පියාණන් වහන්සේ වාසෙට්ඨයන්ට දෙසා වදාරන්නේ මිනිසාට ආහරමය වශයෙන් ප්‍රයෝජනවත් වූ තුරු ලතාවෝ ගැන පමණි…

    මෙවිට මහ පොළවේ අතරමං ව සිටි පිටින් ආ මිනිස් වර්ගයා තවමත්, වගා කරගෙන කෑම අවබෝධ කරගෙන නොසිටියා විය යුතුය…එවිට “බුද්ධෝත්පාද” ග්‍රහ ලෝකයේ මිනිස් ජීවය පවත්වා ගෙන යෑමට දායක වන, එයට වග කියන ශුද්ධ වාස ආදී බ්‍රහ්ම ලෝක වල ජීවින්, මිනිසාට රැකෙන්නට යම්, යම් උදව් උපකාර කරන්නට ඇත..අපේ පළමු ශිෂ්ඨාචාර සියල්ලම පාහේ, පිට සක්වළ සමඟ පැවැත්වූ සම්බන්ධතාවන් සිය ඉතිහාසයන්හි සටහන් කර ඇත්තේ මෙහෙයින් විය යුතුය…

    මෙයින් පසුව අග්ගඤ්ඤ සූත්‍රයෙහි තුන්වන කොටසේ බුදු පියාණන් වහන්සේ, උක්ත සාමනේර දෙනමට, මිනිසා අතුරින් පාලකයන්, උස්සන් පහළ වූ සැටිත්, ඒ, ඒ කුල ප්‍රභේද හට ගත් හැටිත්, බමුණු මත සුන් කරමින්,ඉතාම නිවැරදිව කියා දුන් සේක..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ නෑ මම කිසිම ආගමක ශාස්තෘවරයෙකුට අපහාස කර‍න්න යන්නේ නෑ. ඒකට මම සුදුසුත් නෑ. මෙතන මම අවජාතක කියලා තියෙන්නේ උඹට.

    අනික මෙතන උඹ මහ සුදනා වගේ කතා කරනවා එක සැරයක් පාලි භාෂාව ගැන උඹ කියලා තිබ්බේ Its a one hell of the language කියලා එතකොට ඒකට මොකද කියන්නේ යකෝ පාලි භාෂාව කියන්නේ සියලු බුදුවරැන්ගේ භාෂාව. උඹලා තමයි ලෝගු (බැටලු හම්) පොරවගෙන බෙරිහන් දෙන්නේ යටින් ඉන්නේ වෘකයෙක් බව අපි දන්නවා.

    කෝ සූකරයො මේකට පිළිතුරැ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    උත්තරය දෙන්න කලින් නිගමනයට එන්න බුදුදහමෙන් ද ඉගෙනගත්තෙ අපොයි

    නෑ ශර්ලොක්නිගමන හෝම්ස් පොත් කියවල...... නිරික්ශන මගින් නිගමන වලට එලබීම.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නෑ ශර්ලොක්නිගමන හෝම්ස් පොත් කියවල...... නිරික්ශන මගින් නිගමන වලට එලබීම.

    ගස් යටට එහෙම යන්නෙ නැ නෙද? නිරික්ශනය කරන්න? :lol::lol:;)

    sorry mchan
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උබට හරියට English බැරිද? මෙකෙන් කිසිම අයහපතක් කියවෙන්නෙ නැ නෙ?

    එතකොට උඹ පාලි භාෂාවට කියපු දෙයින් යහපතක් වෙනවද සූකරයො