Science Vs Buddhism

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචන් අපි විරුද්ධ මත වාද එනකොට කලබල නොවි එ ගැන හොදින් අධයනය කරන්න මම මෙ කරුණ ඉදිරිපත් කරේ ගොඩාක් අය හිතනවා අගම් සහ විදයාව නිතර සාමානුපාතිකව යනවා කියලා හැම ආගමක්ම විවිද අභියොගවලට ලක්වෙනවා සමහර කරුනු බොරු වෙන අවස්තත් තියෙන්වා ඉතින් අද විදාවෙන් නිගමනයකට පැමින තියෙනවා මේ විශ්වයට අරම්භයක් තියෙන බවට , එ සදහ සමිපතව තියරියක් හැටියට මහ පිපිරුම් වාදය ගෙනත් තිබෙනවා එවිතරක් නොවේ අපි එ අවස්තව නැවත කෘතිම ලෙස CERN මගින් පරික්ශනයක් කර තිබෙනවා එහි වර්තා එන්න කල් යාවි තරමක්. මේක 100% ඔප්පු වෙ නැති වුනත් අද විදයාවේන් අරබ්භයක් ගැන සිතලා තියෙන්වා ජිවයද අදිසියෙ හටගත් බවත් සොයාගෙන තියෙනවා මම පෞද්ගලිකවම විශ්වාස කරන්නෙ නැ Big Bang Theory එක 100% නිවැරදි කියලා මොකද පිපුරුමකින් සන්කිර්ණ ලොකයක් බිහිවෙන්න විදිහක් නැ නෙ නමුත් විශ්වය සදාකල් තිබුනා කියන එක මා පිලිගන්නෙ නැ

මේ පිලිබදව History Channel එකෙ ගියා හොද Documentry එකක් , The Universe - Beyond The Big Bang කියලා ඕබ මෙ ගැන තව දුරටත් දැනගන්න කැමතිනම් ඒ Documentry එක බලන්න මා ලග එක තිබුනා මම ලින්ක්ස් දෙන්නම් ලගදිම
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
God Vs Science

කිව්වාම ඉතින් දෙව වචනය තමයි (හිලිදරව් කිරිම), හොදයි විශ්වය Expanding වෙනවා කියල බයිබලයෙ සදහන් වෙනවාද? පිලිතුර දෙන්න කලින් බයිබලය අතට ගන්න

පිලිබදව චචන අහරබයකින් තොරව ඉතා පැහැදිලිව සදහන් වෙනවා බයිබලයේ Isaiah, Jeremiah, Job, Zechariah & Psalm වල

Isaiah, Jeremiah, Job, Zechariah & Psalmists declare that the universe is expanding and has continuously expanded from its beginning (See for Example Job 9:8, Ps.104:2, Isa. 40:22 42:5

බෞද්ධ කට්ටියට බයිබල් නැති නිසත්, සමහර විට බලන්න කම්මැලි නිස (වයර් කර ඇති නිසාත්) මම වකය දෙකක් ඉක්මනින් ගෙනහැර දක්වන්නම්

He alone stretches out the heavens and treads on the waves of the sea -Job 9:8

This is what God the LORD says--he who created the heavens and stretched them out, who spread out the earth and all that comes out of it, who gives breath to its people, and life to those who walk on it - Job 42:5

Jeremiah adds the imporatant details that the laws of physics are fixed (see Jeremiah 33:25).

This is what the LORD says: 'If I have not established my covenant with day and night and the fixed laws of heaven and earth - Jeremiah 33:25


ඉතින් තව කියනවාන්ම් ගොඩාක් දෙවල් තියෙනවා කියන්න නමුත් ගොඩාක්ම වැදගත්වෙන්නෙ නැවත උපතලද (අධාත්මිකව) පුද්ගලයෙකු වේම එහෙමත් නැතහොත් දෙවියන්වහන්සෙ දැන ගැනිමයි, බයිබලය අදටත් ලොකයේ සිය්ලුම අලවි වර්තා බිද දැමිම පුදුමයක් නෙමෙයි අදටත් Best Selling ලැයිස්තුවේ ඉහලම සිටිම සතුටට හෙතුවක් එයින් පෙනෙනවා තවමත් මිනිසුන් දෙව වචනයට ලැදිකමක් ගරුත්වයක් දක්වන බවට


මට අමතක වුනා නෙ කියන්න මෙ Theory එකට parallel යන තව දෙයක් එතමයි Expanding Universe Theory එක, ඉතින් ඔබතුමන්ලා හැවුවා නේ මේ කරුන ඔප්පු කරන්න පුලුවන්ද කියලා, ඉතින් ඔනැම ලදරුවෙකු දන්නව මේ විශ්වය Expand වෙනවා නම් නැවත් හැරි බැලුවොත් කිසියම් මොහොතක් පවතිනවා කුඩාම අවස්තාවක් අන්න එ අවස්තාව තමයි දැන් මෙ බරහිර විදයාවෙන් කියන්නෙ Big Bang කියලා
:yes:

මේ දරුවෙක් හැවුවා නේ "GOD vs Science" කියලා එක නිසා මේ පොඩි Article එක දැම්මේ ;)
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Here is the argument / prof for “the entire universe would have been a single point”

The Discovery of the Expanding Universe

hubble.jpg


Edwin Hubble

In 1929 Edwin Hubble, working at the Carnegie Observatories in Pasadena, California, measured the redshifts of a number of distant galaxies. He also measured their relative distances by measuring the apparent brightness of a class of variable stars called Cepheids in each galaxy. When he plotted redshift against relative distance, he found that the redshift of distant galaxies increased as a linear function of their distance. The only explanation for this observation is that the universe was expanding.

Once scientists understood that the universe was expanding, they immediately realized that it would have been smaller in the past. At some point in the past, the entire universe would have been a single point. This point, later called the big bang, was the beginning of the universe as we understand it today.

The expanding universe is finite in both time and space. The reason that the universe did not collapse, as Newton's and Einstein's equations said it might, is that it had been expanding from the moment of its creation. The universe is in a constant state of change. The expanding universe, a new idea based on modern physics, laid to rest the paradoxes that troubled astronomers from ancient times until the early 20th Century.

God bless Mr.Hubble :D:yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
The Hawking Paradox

6rlonxbyy1f0a39fms80_thumb.jpg


Hawking shot to fame in the world of physics when he provided a mathematical proof for the Big Bang theory. This theory showed that the entire universe exploded from a singularity, an infinitely small point with infinite density and infinite gravity. :baffled:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
සිංහළයා;10948787 said:
මචන් Y2K උඹ ක්‍රිස්තියානි ආගමේ පුජකයෙක් එහෙම නෙමෙයි නේද? :dull:

ගොඩාක් අය මගෙන් අහනවා ඕය ප්‍රශ්නය සමහර අය අහනවා මම මොන නිකායට අයත්ද? කියලා මම සාමනය කෙනෙක් හැබැයි ගොඩාක් ආගම දහමට ලැදි කෙනෙක් එවිතරක් නෙමෙයි නිතරම මේ ජිවිතයේ සැබැ අරමුණ සොයන කෙනෙක් ලොකයෙ ඇති ප්‍රදාන ආගම්වන බෞද්ධ, ඉස්ලාම්, හින්දු ක්‍රිස්තියනි කියන ආගම් හොදින් අධයනය කල ජෙසුස් වහන්සෙ ලගින් නතර වුනා

අද මගේ අගම Christian apologetics (A True followe of Jesus Christ )

එක්තරා විදිහකට සියලුම සැබැ ක්‍රිස්තියනි හැමොම පුජකයන් වගෙ තමයි එ බව බයිබලයෙත් සදහන් වෙනවා අද ජෙසුස් වහන්සෙට අවස්ශ නාමික පුජකයන්වත් නාමික කිතුනුවනුත් නෙමෙයි එතුමනට අවශ්ස සැබැ කිතුනුවන් තම ජිවිතයෙන්ම කිතුනුබව කියාපාන එන්න එක මම හිතන්නෙ ආගම් ප්‍රචාරය කරන්න තියෙන හොදම විදිහයයි.

මචන් එදා අපෙන් වෙන අය ප්‍රශ්න කාරාම අපිට දෙන්න උත්තර තිබුනෙ නැ , බයිබලයේ තිබුනත් එක්කො හරියට කියවලා නැ එහම නැතිනම් කියන දෙ තෙරෙන්න්නෙ නැ ඉතින් අපෙ විශ්වාසයට Rationalize කරන එක තමයි මගෙ වගකිම


Chriistian apologetics is a field of Christian theology that aims to present a rational basis for the Christian faith, defend the faith against objections, and expose the perceived flaws of other world views. Christian apologetics have taken many forms over the centuries, starting with Paul the Apostle, including writers such as Origen and Augustine of Hippo, and continuing currently with the modern Christian community through the efforts of many authors in various Christian traditions such as G.K.Chesterton and C.S. Lewis. Apologists have based their defense of Christianity on historical evidence, philosophical arguments, scientific investigation, and other disciplines.

මේ විශය පටන් අරගෙන තියෙන්නෙ අද ර්යෙ නෙමෙයි පොල් තමයි පටන් අරගෙන තියෙන්නෙ බයිබලයෙ පොල්ගෙ ලිපි කියෙව්වනම් මෙක තෙරුම් ගන්න පුලුවන් , දන්න අය දන්නවා ජෙසුස් වහන්සෙගෙ දර්ශ්නයට පෙර පොල් එහේම් නැතිනම් සවුල් කියව්න්නෙ ජෙසුස් වහන්සෙ ගැන උගන්වන අයව මරගෙන සැම විටම ගොලයන්ව සිරකරපු කෙනෙකු බව නමුත් එතුමා සුලු සිදුවිමෙන් පසුව ක්‍රිස්තුයානි ආගමේ ප්‍රදාන භුමිකාව පිටර් සමග රග දක්වනවා, කෙනෙකු කියනවා නම් පොල් නැතිනම් ක්‍රිස්තියනි අගමද නොමැති කියා එහිද වරදක් නොමැත.

ඉතින් මා විරුද්ධව මත ඉදිරිපත් කරනවා කියලා මා එක්ක අමනාපයක් ඇති කරගන්න එපා මම කරන්නෙ ඕබ සැමට තවත් Option එකක් ගෙන එන එක සාක්ශිත් සමග ඉතින් එය "ආ මේ පිස්සෙක් නෙ" එහම නැතිනම් අපි දන්න එක හොදයි කියලා ලෙසියෙන්ම අහක දන්න පුලුවන් නොසලකා හරින්නත් පුලුවන් නමුත් එහි ප්‍රිතිවිපාක ඔබම විදගත යුතුය Free will එකේ ඇති වගකිම ඒයයි

ඕබට තෙරුවන් සරණයි, ජෙසු පිහිටයි !
:love:
 
Apr 19, 2011
5,700
210
0
ගොඩාක් අය මගෙන් අහනවා ඕය ප්‍රශ්නය සමහර අය අහනවා මම මොන නිකායට අයත්ද? කියලා මම සාමනය කෙනෙක් හැබැයි ගොඩාක් ආගම දහමට ලැදි කෙනෙක් එවිතරක් නෙමෙයි නිතරම මේ ජිවිතයේ සැබැ අරමුණ සොයන කෙනෙක් ලොකයෙ ඇති ප්‍රදාන ආගම්වන බෞද්ධ, ඉස්ලාම්, හින්දු ක්‍රිස්තියනි කියන ආගම් හොදින් අධයනය කල ජෙසුස් වහන්සෙ ලගින් නතර වුනා

අද මගේ අගම Christian apologetics (A True followe of Jesus Christ )

එක්තරා විදිහකට සියලුම සැබැ ක්‍රිස්තියනි හැමොම පුජකයන් වගෙ තමයි එ බව බයිබලයෙත් සදහන් වෙනවා අද ජෙසුස් වහන්සෙට අවස්ශ නාමික පුජකයන්වත් නාමික කිතුනුවනුත් නෙමෙයි එතුමනට අවශ්ස සැබැ කිතුනුවන් තම ජිවිතයෙන්ම කිතුනුබව කියාපාන එන්න එක මම හිතන්නෙ ආගම් ප්‍රචාරය කරන්න තියෙන හොදම විදිහයයි.

මචන් එදා අපෙන් වෙන අය ප්‍රශ්න කාරාම අපිට දෙන්න උත්තර තිබුනෙ නැ , බයිබලයේ තිබුනත් එක්කො හරියට කියවලා නැ එහම නැතිනම් කියන දෙ තෙරෙන්න්නෙ නැ ඉතින් අපෙ විශ්වාසයට Rationalize කරන එක තමයි මගෙ වගකිම


Chriistian apologetics is a field of Christian theology that aims to present a rational basis for the Christian faith, defend the faith against objections, and expose the perceived flaws of other world views. Christian apologetics have taken many forms over the centuries, starting with Paul the Apostle, including writers such as Origen and Augustine of Hippo, and continuing currently with the modern Christian community through the efforts of many authors in various Christian traditions such as G.K.Chesterton and C.S. Lewis. Apologists have based their defense of Christianity on historical evidence, philosophical arguments, scientific investigation, and other disciplines.

මේ විශය පටන් අරගෙන තියෙන්නෙ අද ර්යෙ නෙමෙයි පොල් තමයි පටන් අරගෙන තියෙන්නෙ බයිබලයෙ පොල්ගෙ ලිපි කියෙව්වනම් මෙක තෙරුම් ගන්න පුලුවන් , දන්න අය දන්නවා ජෙසුස් වහන්සෙගෙ දර්ශ්නයට පෙර පොල් එහේම් නැතිනම් සවුල් කියව්න්නෙ ජෙසුස් වහන්සෙ ගැන උගන්වන අයව මරගෙන සැම විටම ගොලයන්ව සිරකරපු කෙනෙකු බව නමුත් එතුමා සුලු සිදුවිමෙන් පසුව ක්‍රිස්තුයානි ආගමේ ප්‍රදාන භුමිකාව පිටර් සමග රග දක්වනවා, කෙනෙකු කියනවා නම් පොල් නැතිනම් ක්‍රිස්තියනි අගමද නොමැති කියා එහිද වරදක් නොමැත.

ඉතින් මා විරුද්ධව මත ඉදිරිපත් කරනවා කියලා මා එක්ක අමනාපයක් ඇති කරගන්න එපා මම කරන්නෙ ඕබ සැමට තවත් Option එකක් ගෙන එන එක සාක්ශිත් සමග ඉතින් එය "ආ මේ පිස්සෙක් නෙ" එහම නැතිනම් අපි දන්න එක හොදයි කියලා ලෙසියෙන්ම අහක දන්න පුලුවන් නොසලකා හරින්නත් පුලුවන් නමුත් එහි ප්‍රිතිවිපාක ඔබම විදගත යුතුය Free will එකේ ඇති වගකිම ඒයයි

ඕබට තෙරුවන් සරණයි, ජෙසු පිහිටයි !
:love:

එතකොට option එක ඔබේ ආගම වැළඳ ගන්න අනිත් ආගම් පහත් යැයි කියන එකද? ඔබේ ආගම විද්‍යානුකුලයි දෙයියොත් විද්‍යානුකුලයි කියලද ඔබ කියන්නේ... එලකිරිය තුල ආගම්වාදය ඇවිස්සීම ඔබේ ජිවිතයේ සැබෑ අරමුණද? ආගමේ කොයි හරියෙද කියල තියෙන්නෙ අනිත් ආගම් වල ඇදකුද හොයන්න කියල. ඔබ හෝ මම හෝ කව්රු මේකේ මොනවා කිව්වත් කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැති බව මතක තියාගන්න...මේකෙන් වෙන්නෙ ඒ ඒ ආගම් වල අය ඇනකොටාගන්න එක විතරයි..ඔබට ඕනෙමනම් අනිත් ආගම් ගාව ගන්නේ නැතුව සැබෑ ක්‍රිස්තියානිය පහදලා දෙන්න අනිත් ආගම් වලට අපහාස නොකර .............., ආ අමතක උනා ඉංග්‍රීසි හෑල්ල මම කියෙව්වෙ නෑ.ඕනෙනං කොහෙන් හරි කොපි කරලා හැලි දාන්නෙ නැතුව සිංහලෙන් අදහස ඉදිරිපත් කරන්න...:rolleyes:
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
සිංහළයා;10949065 said:
එතකොට option එක ඔබේ ආගම වැළඳ ගන්න අනිත් ආගම් පහත් යැයි කියන එකද?

I will tell you the truth actually there is no another option , but Chrisitanity is worth consider for anyone brother :nerd:


ඔබේ ආගම විද්‍යානුකුලයි දෙයියොත් විද්‍යානුකුලයි කියලද ඔබ කියන්නේ... එලකිරිය තුල ආගම්වාදය ඇවිස්සීම ඔබේ ජිවිතයේ සැබෑ අරමුණද?
Not at all I should just speak the truth , දෙවියන්වහන්සෙව අදුනා ගන්න විදාව නෙමෙයි අවශ්ස හොද හතවතක් විදාවට කිසිදකවත් බැරි වෙවි දෙවියන්ව ඔප්පු කරන්න එගෙම වුනොත් ඕබට Choice එකක් නැති වෙනවා නෙ අසතය ඉදිරෙයෙ සතාය ප්‍රකශ කිරිමේ අවසන ප්‍රතිපලය මරනය වෙන්න පුලුවන් නමුත් බොරුවක් සදහ ජ්වත වනවාට වඩා සතය වෙනුවෙන් මැරෙන එක හොදයි එහෙම නෙද? සතාය නිතරම අසතයට බාදාවක් වෙනවා එය එදත් එහේමයි අදටත් එය එසෙමයි


ආගමේ කොයි හරියෙද කියල තියෙන්නෙ අනිත් ආගම් වල ඇදකුද හොයන්න කියල.
සතාය නිතරම අසතයට බාදාවක් වෙනවා එය එදත් එහේමයි අදටත් එය එසෙමයි


ඔබ හෝ මම හෝ කව්රු මේකේ මොනවා කිව්වත් කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැති බව මතක තියාගන්න...
එහෙම නම් ඈයි මෙ ඕබ කලබල වෙලා?



මේකෙන් වෙන්නෙ ඒ ඒ ආගම් වල අය ඇනකොටාගන්න එක විතරයි
තනි අතින් අත්පුඩි ගහන්නෙ කොහොමද? අපි ඕයාලට කිසිවිටකදිවත් බනින්නෙත් නැ, ගහන්නෙත් නැ නමුත් ප්‍රශ්න කරනවා ඉතා කරුනිකව

ඔබට ඕනෙමනම් අනිත් ආගම් ගාව ගන්නේ නැතුව සැබෑ ක්‍රිස්තියානිය පහදලා දෙන්න අනිත් ආගම් වලට අපහාස නොකර .............., ආ අමතක උනා ඉංග්‍රීසි හෑල්ල මම කියෙව්වෙ නෑ.ඕනෙනං කොහෙන් හරි කොපි කරලා හැලි දාන්නෙ නැතුව සිංහලෙන් අදහස ඉදිරිපත් කරන්න...:rolleyes:

මෙහෙමමයි මගෙ යුතුකම හොද දෙයක් දැන ගත්තාම එක අනෙක් අයට කියෙන එක එවගෙම අලුත් දෙයක් දැනගත්තොත් එය නිවැරදි කිලින් කරපු එවා වැරදි කියලා වැරදි දෙ වැරදි කියන්වා හරි දෙ හරි කියනවා

මම කලින්වුත් කිව්වාවෙ යක්ශයාගෙ ලොකුම කපටිකම තමයි ආගම් සහයොගිතාවයක් ගෙනැල්ලා මිනිස්සු අදුරෙම තියන්න හදන එක ... ඉතින් අපෙ සහොදරයන් එහම අමාරුවෙ වැටෙන්න දෙන්නෙ බැ නෙ

ඕබතුමා කලබල වෙන්න එපා මම හිතන්නෙ නැ බෞද්ධ අය මේවා කියවනවා කියලා නමුත් මගෙ යුතුකම මෙ දෙවල් හිලිකරන එක ඉතින් මිලගට මම කියනවා ඕය පුනුරුප්පත්තිය ගැන අද සොයාගෙන තියෙන දෙවල් ගැන


God bless you son :love:
 
Apr 19, 2011
5,700
210
0
මෙහෙමමයි මගෙ යුතුකම හොද දෙයක් දැන ගත්තාම එක අනෙක් අයට කියෙන එක එවගෙම අලුත් දෙයක් දැනගත්තොත් එය නිවැරදි කිලින් කරපු එවා වැරදි කියලා වැරදි දෙ වැරදි කියන්වා හරි දෙ හරි කියනවා

මම කලින්වුත් කිව්වාවෙ යක්ශයාගෙ ලොකුම කපටිකම තමයි ආගම් සහයොගිතාවයක් ගෙනැල්ලා මිනිස්සු අදුරෙම තියන්න හදන එක ... ඉතින් අපෙ සහොදරයන් එහම අමාරුවෙ වැටෙන්න දෙන්නෙ බැ නෙ

ඕබතුමා කලබල වෙන්න එපා මම හිතන්නෙ නැ බෞද්ධ අය මේවා කියවනවා කියලා නමුත් මගෙ යුතුකම මෙ දෙවල් හිලිකරන එක ඉතින් මිලගට මම කියනවා ඕය පුනුරුප්පත්තිය ගැන අද සොයාගෙන තියෙන දෙවල් ගැන


God bless you son :love:

හා හොඳයි.උත්තරේ ලැබුන කියල හිතනවා..:yes: කැමතිනම් විතරක් මීට පස්සේ කරුණු දාන කොට සිංහලෙන් දාන්න බලන්න.. ඔබතුමා කියන්න හදන්නේ මොකක්ද කියල තේරුම් ගන්න වඩාත් පහසු වෙයි එතකොට....... :D .. මම කලබල වී නැත ;)
 

dtab

Member
Sep 15, 2011
57
5
0
This is a f--king joke :P:P:P
Scientist does say that universe had a beginning from some point,
In the big band theory they clearly say that they don't know

  • What band ?
  • Why it happen ?
  • What happens before it ?
That means that they are still searching for the truth. So don't take big band theory as a proof that everything began from a single point.

Lets say big band theory proves that there is exact beginning. Then how do you explain the God ?

Funny thing is here you are saying lot of big things and telling us god told the truth, While there are so many things you can't explain about god.

Did you believe that god created everything ?
if so how did he do it ?

Don't decrease our respect to other religions by telling bulls-it......

 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙහෙමමයි මගෙ යුතුකම හොද දෙයක් දැන ගත්තාම එක අනෙක් අයට කියෙන එක එවගෙම අලුත් දෙයක් දැනගත්තොත් එය නිවැරදි කිලින් කරපු එවා වැරදි කියලා වැරදි දෙ වැරදි කියන්වා හරි දෙ හරි කියනවා [/QUOTE]

    එතකොට අර පාලි භාෂාව ගැන ප‍ලවෙච්ච ලිපියකට උඹ post එකක් දාලා ති‍බ්බේ one of the hell of language කියලා ඒකත් හොද දෙයක්ද හකෝ දැන ගනින් පාලි භාෂාව කියන්නේ සියලු බුදු වරැන්ගේ භාෂාව ඒකට එහෙම comments දාන්න උඹට කවුද අයිතිය දුන්නේ
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Y2K දේව ගැති තුමා දැන් වාද විවාද කළා ඇති නේද? ඔබට ඔබේ ආගම ලොකුයි..අපිට බුද්ධාගම ලොකුයි...ඒත් ඔබ කිතුණුවෙක් වෙලා බුදුදහම ගැන නොදන්න දේවල් කතා කරන්න යන්න, බෞද්ධ thread විකෘති කරන්න යන්න එපා...

    අවසාන වශයෙන් ක්‍රිස්තියානි ආගමේ විදියට මේ දේවල් පැහැදිලි කරන්නේ කොහොමද?කියලා දැන ගන්න කැමතියි..
    Bible Copy paste කිරීමෙන් තොරව සරල සිංහලෙන් පිළිතුරු දෙන්න..

    1.ඔබ ඉපදුනේ කොහොමද?ඔබ දෙවියන්ගේ මැවීමක් වූයේ කෙසේද?

    2.ඇයි වයසට යන්නේ?

    3.ඇයි මැරෙන්නේ? මැරෙන මොහොතේ මොකද වෙන්නෙ? මලාට පස්සෙ කොහාටද යන්නේ?

    4.කිතුණුවන් පුනරුප්පත්තිය පිළි ගන්නවද?ඔව්/නැහැ..හේතු දක්වන්න.

    5.දෙවියන් ඔබව මැව්වා නම් මා-පිය දෙපලගේ එක්වීමක් අවශ්‍ය ඇයි?

    6.අපාය ගැන කිතු දහමේ සඳහන් වෙන්නේ මොනවාද?වැරදි කළවුන්ට දඬුවම් නියම කරනවාද? කවුද?

    7.සාතන්/ යක්ශයා යනු කවුද? අපි(බෞද්ධයන්) යක්ෂයන්ද:growl:? හ හා:lol:

    8.ඔබ දෙවියන් හා කතා කරන බව එක් තැනක සඳහන් වුනා..කොහොමද කතා කරන්නේ? දෙවියන් ඔබට මොනවද කියන්නේ?

    9.කාලයක් පන්සල් ගියත් ඔබට බුදු දහම නිසි පරිදි නොතේරුනේ ඇයි? ඇතිවුන ප්‍රශ්න මොනවද?

    10. ඉරිදාට පල්ලි වල අත් ඔසවමින් කෑ ගසමින් කරන්නේ මොනවද? ඒවායින් බලාපොරොත්තු වන්නේ මොනවද?

    11.ජේසුස් මරණයෙන් නැගිට්ටා යයි කියනවා.. එසේ නැගිට්ටේ කෙසේද? දැන් ඔහු ඉන්නේ කොහේද?

    12.දෙවියන්ගේ පුත්‍රයා වූ ජේසු තුමන්ට කුරුසයෙන් ගැලවී පලා යාමට නොහැකි වුනේ ඇයි?

    13.අවසන් විනිශ්චය,ස්වර්ගය/ දේව රාජ්‍යය යනු කුමක්ද? සත්වයාට සැප/දුක් හිමිවන බව තීරනය කරන්නේ කවුද?

    14. දෙවියන් පමණක් ඉබේ පහළ වී අනෙක් සතුන් පමණක් ඔහුගේ මැවිමක් වූවෙ කෙසේද?

    15.සියලු සතුන් ගහකොළ/ඇල දොල ආදි ලෝකයේ අනේක විධ ව්ස්තුන් දෙවියන් මැව්වේ කෙසේද? ඔහුට ඒ පිළිබඳ දැනුම ලබා ගත්තේ කොහෙන්ද?
    දැන් මවලා ඉවරද? නැත්නම් තවමත් මවමින් සිටිනවාද?

    කිතු දහම පරතෙරට උගත් ඔබගෙන් පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙමි..

    ඔබට සදාකාලික දේව රාජ්‍යයේම පිහිටයි...
    :lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    9.කාලයක් පන්සල් ගියත් ඔබට බුදු දහම නිසි පරිදි නොතේරුනේ ඇයි? ඇතිවුන ප්‍රශ්න මොනවද?

    මේ පූශ්නෙට නම් මටත් උත්තර දෙන්න පුලුවන් මචං. බුදු දහම වගේ ගැඹුරැ සහ පූ‍ායෝගික දහමක් අනුගමනය කරන්න මේ වගේ කොන්ද පන නැති මන්ද බුද්ධිකයොන්ට තේරෙන්නේ නෑ ඒක නිසා සෑම දේම දෙවියන් වහන්සේ අැවිත් ගෙනත් දෙනකන් බලාගෙන ඉන්න පුලුවන් ඒ එක්කම ඕනෑම පවක් කරලා පල්ලියට ගිහින් සමාව ගන්න පුලුවන් ආගමක් තමයි මූට හරියන්නේ ඒක තමයි ඔය තෝර ගෙන තියෙන්නේ
     
    Apr 19, 2011
    5,700
    210
    0


    කිතු දහම පරතෙරට උගත් ඔබගෙන් පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙමි..

    ඔබට සදාකාලික දේව රාජ්‍යයේම පිහිටයි...
    :lol:

    16.ජේසු දෙවියන්ගේ පුත්‍රයා නම් මව කව්ද? පුත්‍රයෙක් නැතුව උන්වහන්සේටම එන්න තිබුනෙ නැද්ද?

    17.කෝටි ගානක් කිතුනුවන්ගේ කන්නලව් තනි දෙවියන් වහන්සේ එකවර වෙන වෙනම අසා සිටින්නේද?

    18.ඇයි යක්ෂයාව මැව්වේ? කවදාහරි යක්ෂයා ඇනයක් වෙන බව නොපෙනුනේද?

    19.ඇයි වෙනත් ආගම් සහ ජාතීන් මැව්වේ? ක්‍රිස්තියානිය පමණක් මැව්වේ නැත්තෙ ඇයි?

    20.කොටින්ම ඔබේ ආගමට විරුද්ද අයව චුත කරලා දාන්නෙ නැත්තෙ ඇයි?

    21.ලෝකය මවන්න කලින් දෙවියන් වහන්සේ වැඩ සිටියේ කොයි ලෝකෙද? ඒ ලෝකේ මැව්වේ කව්ද?

    22.ඇයි ලෝකේ මරා ගැනීම් යුද්ද නවත්තන්නේ නැත්තෙ? බලාගෙන විතරක් සිටින්නේ ඇයි?

    23.දෙවියන් වහන්සේගේ හැඩරුව කොයි වගේද? එතුමා මවපු මනුස්සයන්ගේ හැඩරුවද එතුමාට තියෙන්නෙ?

    තව ප්‍රශ්න තියෙනවා පස්සේ අහන්නම්කෝ :D (ක්‍රිස්තියානි ආගමට අපහාස කිරීමක් අපේක්ෂා නොකලෙමි)
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සිංහළයා;10950129 said:
    16.ජේසු දෙවියන්ගේ පුත්‍රයා නම් මව කව්ද? පුත්‍රයෙක් නැතුව උන්වහන්සේටම එන්න තිබුනෙ නැද්ද?

    17.කෝටි ගානක් කිතුනුවන්ගේ කන්නලව් තනි දෙවියන් වහන්සේ එකවර වෙන වෙනම අසා සිටින්නේද?

    18.ඇයි යක්ෂයාව මැව්වේ? කවදාහරි යක්ෂයා ඇනයක් වෙන බව නොපෙනුනේද?

    19.ඇයි වෙනත් ආගම් සහ ජාතීන් මැව්වේ? ක්‍රිස්තියානිය පමණක් මැව්වේ නැත්තෙ ඇයි?

    20.කොටින්ම ඔබේ ආගමට විරුද්ද අයව චුත කරලා දාන්නෙ නැත්තෙ ඇයි?

    21.ලෝකය මවන්න කලින් දෙවියන් වහන්සේ වැඩ සිටියේ කොයි ලෝකෙද? ඒ ලෝකේ මැව්වේ කව්ද?

    22.ඇයි ලෝකේ මරා ගැනීම් යුද්ද නවත්තන්නේ නැත්තෙ? බලාගෙන විතරක් සිටින්නේ ඇයි?

    23.දෙවියන් වහන්සේගේ හැඩරුව කොයි වගේද? එතුමා මවපු මනුස්සයන්ගේ හැඩරුවද එතුමාට තියෙන්නෙ?

    තව ප්‍රශ්න තියෙනවා පස්සේ අහන්නම්කෝ :D (ක්‍රිස්තියානි ආගමට අපහාස කිරීමක් අපේක්ෂා නොකලෙමි)

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K දේව ගැති තුමා දැන් වාද විවාද කළා ඇති නේද?
    No aruement brother just a thought


    ඔබට ඔබේ ආගම ලොකුයි..අපිට බුද්ධාගම ලොකුයි...ඒත් ඔබ කිතුණුවෙක් වෙලා බුදුදහම ගැන නොදන්න දේවල් කතා කරන්න යන්න, බෞද්ධ thread විකෘති කරන්න යන්න එපා...
    මෙතන ලොකු පොඩි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්න්නෙ මෙතන තියෙන්නෙ සතය අසතය පිලිබද එහමනැතිනම් එ සතයේ ප්‍රායොගික බව පිලිබද ප්‍රශ්නයක් :D

    අවසාන වශයෙන් ක්‍රිස්තියානි ආගමේ විදියට මේ දේවල් පැහැදිලි කරන්නේ කොහොමද?කියලා දැන ගන්න කැමතියි..
    Bible Copy paste කිරීමෙන් තොරව සරල සිංහලෙන් පිළිතුරු දෙන්න..


    අප්පට සිරි මචන් සමහර අය ප්‍රශ්න අහනවා

    1. බොක්කෙන්ම දැනගැනිමට
    2. අපහස කිරිමට
    3. නිකන් අහන්නන් වලෙත් අහනවා / අවදානය යොමුකරගන්න හො අවදානය ඉවතට ගන්න

    මම හිතන්නෙ මේ ප්‍රශ්න සියල්ලම 2 කරුණ පදනම් කරගෙන වෙන්න ඔනැ එක නිසා මම ලොකු පැහැදිලි කිරිම් දෙන්න යන්නෙ නැ ඉතා කෙටියෙන් පිලිතුරු දෙන්නම්, මෙක වෙනම ත්‍රඩ් එකක දැම්මනම් තමයි හොද


    1.ඔබ ඉපදුනේ කොහොමද?[
    COLOR="indigo"]මම ඉපදුනෙ සමනය මව් කුසකින් හැබැයි එ සියලුම දෙවල් දෙවියන්ගෙ Master Mind එක තමයි


    ඔබ දෙවියන්ගේ මැවීමක් වූයේ කෙසේද?

    මම විතරක් නෙමෙයි ඕබත් දෙවියන්ගෙ මැවිල්ලේ ප්‍රතිපලයක් එකම වෙනස වෙන්නෙ ඕබ එතුමාව පිලිගන්නෙ නැ , මම පිලිගන්නවා. ලොකය මවා එතුමා ලොකය මිනිසාට භාර දෙනවා වැඩිදියුනු කරගන්න කිය්ලා එවගෙම අහසෙ තරු මෙන්ද පොලොවේ වැලි මෙන් වර්ධනය වන්න කියා කියන්වා අන්න එ වර්ධනයෙ ප්‍රතිපලයක් තමයි මම සහ ඕබ තුමා ඇතුලු මුලු ලොකයම

    2.ඇයි වයසට යන්නේ?

    3.ඇයි මැරෙන්නේ? මැරෙන මොහොතේ මොකද වෙන්නෙ? මලාට පස්සෙ කොහාටද යන්නේ?

    Answer for both Q 2 & 3 හැමදාම මේ තාවකාලික ලොකයෙ ඉන්නද කල්පනාව, අමතක කරන්න එපා ලොකය යනු මිනිසාගෙ තාවකාලික පරික්ශනාගාරයක් බදු බව නමුත් දෙවියන් වහන්සෙ මිනිසාව මැව්වෙ වයසට යාමක් හො මරණයක් නොමැති ස්වරුපයකින් බව අමතක කරන්න එපා නමුත් දෙව අනට පි‍ටුපැ නිසා දුකත් මරනයත් මේ ලොකයට උරුම උනා මෙකත් ලොකු ගැබුරට ඉගෙන ගන්න ඔනැ ප්‍රශ්නයක් මෙ පිලිබද වෙනමම පොත් තියෙන්වා මේ විශයට කියන්නෙ Fall of Man.



    4.කිතුණුවන් පුනරුප්පත්තිය පිළි ගන්නවද?ඔව්/නැහැ..හේතු දක්වන්න.

    බයිබලය කිසිම විටකදි වත් නැවත ඉපදිමක් පිලි නොගනි , හෙතු ගොඩි පිටින් මා පසුව දක්වන්නම් එ විතරක් නෙමෙයි එයට විදාවෙන් ඇති සාක්ශි සමග තර්කයන් ඉදිරිපත් කරන්නම්

    "Just as man is destined to die once, and after that to face judgment" Hebrews 9:27


    5.දෙවියන් ඔබව මැව්වා නම් මා-පිය දෙපලගේ එක්වීමක් අවශ්‍ය ඇයි?

    මචන් එක තමයි මෙ මැවිමෙ ඇති සුන්දරත්වය අපි දන්නවා ස්වර්ගයේ මේ කටයුතු වෙන්නෙ නැ , මෙ ලොකය කියන්නේ ඉදිරියට ඇති දෙ පිලිබද පෙන්වන චායවක් බදු දෙයකි, මව සහ පිය සෙනහස , දෙවියන් සහ අපි අතර ඇති අදරයෙ චායාවයි අමතක කරන්න එපා ජෙසුස් වහසෙ දෙවියන් කතා කලේ "පියණනි" කියලා.

    ඉතින් මෙක කුනුහරප විදිහට ගන්න එපා විවහය තුල එ දෙහි වරදක් නැ, අදාම්ව මවලා දෙවියන් එවව මැව්වේ සහකරුවකු වශයෙන් අදම්ගෙ ඉල ඇටයකින් එකයි අදටත් මෙ බැදිම තියෙන්නෙ ගැහැනිය සහ මිනිසා අතර මෙවට උබේ දහමෙන් පිලිතුරු නැ නිකම්ම ඉබෙ ගැහැනු පිරිමි වෙලා අවශ්ස අවයවත් නිකම්ම පිහිටලා
    ... :baffled:


    6.අපාය ගැන කිතු දහමේ සඳහන් වෙන්නේ මොනවාද?වැරදි කළවුන්ට දඬුවම් නියම කරනවාද? කවුද?

    අනිවාරයෙන්ම දැන් වැරදි කරන අයට හිරගෙවල් තියෙනවා වගේ අපි කරන කියන හැම දෙ කටම අපි වගකිව යුතු වෙනවා ජෙසුස් වහන්සෙත් උපමවල් අරගෙන මෙබව ඉතා ලස්සනට පැහැදිලි කර තියෙනවා මේ ජිවිතය කියන්නෙ දෙවියන්ගෙන් ලද තයාගයක් එයට වටිනා කමක් දෙන්න අපිට පුලුවන් ... ඉතින් එයට නියම වටිනාකමක් නොදි සියල්ල අනිත්ය කිය කිය හිටියොත් ඕබ එ ජිවිතයට වටිනාකමක් දිලා නැනේ අනිවර්යෙන්ම ජිවිතයට අර්තයක් තියෙනවා දෙවියන් මෙ ලොකෙට ඇවිත් අපිට එ දෙ පෙන්වා දුන්නා මරණයට විසදුම ගෙනත් දුන්නා මරනයෙන් උක්තාන වෙලා එය ඔප්පු කර පෙන්නුවා.

    වැරදි කරපු සියල්ලම දේව නිතිය කඩ කල හෙයින් දඩුමව් ලැබෙනවා අවසාන වතාවට ජෙසුස් වහන්සෙ එන්නෙ ලොකය විනිශ්චය කරන්න එ එන්නෙ පුත්‍රයා වගෙ මනුස්ස් සෙවකයෙක් විදිහට නෙමෙයි සියලුම තෙජ්ස සමග සාදාරණ විනිස්චයක් ලැබෙයි මෙකට බයිබලයෙ කියන්නෙ Great white trone judgement කියලායි එහෙම වැරදි කර්පු අයට දඩුවම් කරෙ තැනිතම් එතුමන් සාදාරණ වෙන්නෙ නැ නේ.


    Big_Throne1.247160053_std.jpg



    7.සාතන්/ යක්ශයා යනු කවුද? අපි(බෞද්ධයන්) යක්ෂයන්ද:growl:? හ හා:lol:

    මෙයා සතන් වෙන්න කලින් ස්වර්ගයේ හිටපු ලස්සනම සහ ප්‍රබලම දෙව දුතයෙක් (Lucifer) තම ලස්සනකම බලවත්කම නිසා මෙයාට අසාවක් ආවා කවදාහරි දෙවියන්ගෙ තැන ගන්න අන්න එදා තමයි මෙයාට වැරදුනේ එදා ඉදන් මෙයා ත්‍රස්තවාදියෙක්.

    කරුනාකර වැරදියට ගන්න එපා හොද බෞද්ධයෙක් කවමදාකවත් යක්ශයා නියොජනය කරන්නෙ නැ , නිකන් බොරුවට ජෙසුස් වහන්සෙට කුනුහරප කියන්නෙත් නැ සැබැ බෞද්දයා ජෙසුස් වහසෙට ගරු කරනවා අදරය කරනවා නමුත් එතැනින් එහාට යන්නෙ නැ.

    දැන් අපි දැක්කා යම් විරුද්ද අදහස් එන කොට ඕය ලොකු බෞද්දයො කියා ගෙන බණ කියන අය අපිට කියපු කතා, කොටින්ම කියන්වානම් මරණ තර්ජනද එල්ල කාරා අන්න එ අය නම් බුදුහාමුදුරුවන්ගෙ සැබැ අනුගාමිකයන් වෙන්න බැ මොකද මුලික ඉගැන්විම් වලට පට හැනිව ක්‍රියා කරන නොසා ඉතින් ඕය වගෙ කොයි ආගමෙ උනත් අන්තාගාමී අය බොහොවිට යක්ශයාට හැවුම්කන් දෙන අය මොකද එයාලාගෙ ක්‍රියාවෙන් උප්පු කරන්න යනවා ආගම ප්‍රයොගික නැති බව නිකන් බයිලා වැදි බණ පමණක්ක් බව

    මොකද එයා දන්නවා නිතරම අවවදයට වඩා අදර්ශය උතුම් සහ ප්‍රබල බව



    8.ඔබ දෙවියන් හා කතා කරන බව එක් තැනක සඳහන් වුනා..කොහොමද කතා කරන්නේ? දෙවියන් ඔබට මොනවද කියන්නේ?
    ඇත්ත කිව්වොත් ඕබලාගෙ උදවිය කියයි නෙ මම පිස්සෙක් කියලා, එත කමක් නැ අපි ඇත්තම කියමු දෙවියන් සහග කතා කරන්න පුලුවන් ක්‍රිම ගොඩාක් තියෙනවා ඕබ Pray කරනකොට එතුමාට ඔබ යමක් කියනවා ඉල්ලන්නවා ඕනත් වෙන්න පුලුවන්, ඉතින් එ දෙයට ප්‍රතිචාටයක් වශ්යෙන් ඕබට එ දෙ ලැබෙනවා පිලිතුරක් වශ්යෙන් එ තමයි ප්‍රයොගික ක්‍රිමය මෙකටත් ඕබලා හිනා වෙන්න පුලුවන් නමුත් ජෙසුස් වහන්සෙ කියනවා ඕබ මගෙ නාමයෙන් ඉල්ලන්නා වු ඕනැම දෙයක් මම ඕබට දෙනවා කියලා මෙය මා අත්දැකිමෙන්ම දන්නා දෙයක්, නමුත් මා පෞද්ගලිකව මේ තවකාලික භෞතික දෙවල් එතුමගෙන් ඉල්ලන්නෙ නැ (ගොඩාක් වෙලාවට ඉල්ලපු අවස්තාත් තියෙන්වා) මම නිතරම ඉල්ලන්නෙ Wisdom එක එතුමව තෙරුම් ගන්න

    බයිබලයෙ එකයි කියන්නෙ උබලා ඉල්ලන්නෙ කුමක්ද යැයි ඕබලා නොදානිමි කියලා, ඇත්තටම Spiritual walth එක අමිලයි මේ Physical waelth එකට වඩා මමනම් එය හොදාකාරවම දන්නවා නමුත් ජෙසුස් වහසෙ දන්නවා අපට මෙ ජිවිතය සාර්තක කරගන්න රුකුලක් වෙන භෞතික දෙවල් ගැන එතුමා කියනවා නිතරම දෙවියන් වහන්සෙගෙ රාජ්ය සොයන්න අනිකුත් සියලුම දෙ ඔබට දෙනු ලැබේ කියලා.

    ඕබෙ හතවත පිරිසිදු නම් දෙවියන්වහන්සෙ ඔබෙ හදවතට පැමිනෙනවා එ විට ඕබ වෙන්ස පුද්ගල්යෙක් වෙනවා ජිවිතයට අර්තයක් එනවා එවිට උබතුල ජෙසුස් වහන්සෙගේ ගති ගුන පහල වෙනවා එවිට ඕබ එතුමාගෙ ප්‍රදානම ඉල්ලිම අකුරටම සිදුකරනවා

    "Love one another" මිට වඩා හොද කතා කිරිමක් තවත් නැත

    15 “If you love me, you will obey what I command. 16 And I will ask the Father, and he will give you another Counselor to be with you forever— 17 the Spirit of truth. The world cannot accept him, because it neither sees him nor knows him. But you know him, for he lives with you and will be in you. 18 I will not leave you as orphans; I will come to you. 19 Before long, the world will not see me anymore, but you will see me. Because I live, you also will live. 20 On that day you will realize that I am in my Father, and you are in me, and I am in you. 21 Whoever has my commands and obeys them, he is the one who loves me. He who loves me will be loved by my Father, and I too will love him and show myself to him.” John 14:15-21


    9.කාලයක් පන්සල් ගියත් ඔබට බුදු දහම නිසි පරිදි නොතේරුනේ ඇයි? ඇතිවුන ප්‍රශ්න මොනවද?

    පුතා පන්සලේන් හො පල්ලියෙන්ම පමනක් බුදු දහම හො කිතු දහම සම්පුර්නයෙන් උගෙන ගන්න බැ ඕබ විසින් අධයනය කල සැබැ ජිවිතයෙන් දහම දකින්න ඕනැ නිකන් තීයරියක් විතරක් ඉගෙන ගෙන පලක් නැ

    ඔබ දකිනවා කෙතරම් නින්දා අවලාද හමුවේ වුනත් මට අද හතුරකුට උනාත කට ඇරලා "God bless you" කියලා කියන්න පුලුවන් වෙලා තියෙන්වා විරුද්ධ මතවාද දාරාගන්න පුලුවන් වෙලා තියෙන්වා මරන්න ආවත් සතය ප්‍රකාශ කරන්න පුලුවන් වෙලා තියෙන්වා මා විසින්ම මාව ප්‍රශාන්සා කරන්න මම කැමති නැ නමුත් මිට වඩා හොද බෞද්ධකමක් මිට වඩා හොද ක්‍රිස්තියනි කමක් මම දන්නෙ නැ, මගෙ එකම අරමුන දෙවියන්ගෙ අවසාන කැමැත්ත ඉ‍ටු කරන එක.

    Be perfect, therefore, as your heavenly Father is perfect. - Matthew 5:48 I am still not perfect but I am heading to the perfection with help of Holy Spirit , Bible says everything is possible with GOD. :yes:

    කිතු දහමෙන් මා මිනිසාට / සතුරටද ප්‍රම කරන්න ඉගෙන ගත්තා, බුදු දහමෙන් සතුන්ටද මෛත්‍රිය කරන්න පුරුදු වුනා තව දුරටත් පුරුදුවෙන් පවතිනවා ඕබලා කිසිදා නොදකින පැත්තක් මා අද දැකිනවා ඉතින් මිට වඩා බුදු දහමක් හො කිතු දහමක් මා නොදනිමි.

    ප්‍රශ්න කියන්නෙ ඔබෙ උනන්දුවෙ ප්‍රතිපලයක්ක් ලෙසයි මම දකින්නෙ ඉතින් ප්‍රශ්න ඕබ මොන ආගමෙ උනත් ඕබට පැමිනිය යුතුයි නිකන් ගෙඩි පිටින් දෙයක් කිසි කෙනෙකු කියන්වාට පිලිගන්නෙ නැතුව අදට උනත් ප්‍රශ්න කිහිපයක් තියෙන්වා මම හිතන්නෙ ජෙසුස් වහන්සෙ ශුද්ධාත්මයානන්ගෙ බලයෙන් මට ඉදිරියෙදි මැරෙන්නව කලින් ජිවිත අද්දැකිමෙන්ම කියලා දෙයි. නමුත් එ ප්‍රශ්න මගෙ විශ්වාසයන්ට බදාවක් නොවේයි මම දන්නවා එ ප්‍රශ්නවලට පිලිතුරු ලැබුනා ම මගේ විශ්වාසය තව දුරටත් සනාත වෙවි

    ඉතින් යාලුවා As good way of life බුදු දහමෙ කිසිදු වරදක් නැ (පොඩි පොඩි ප්‍රශ්න නැතුවාම නොවෙයි)ඉතින් අද මම තවමත් බුදු දහම කියවනවා, මෙගෙ Christian theology කියවනවා හැකි තරම් හොද ඉගැන්විම් ජ්විතයට එක්තුකරගන්න උපරිම ප්‍රයත්නයක් දරනවා මම හිතන්නෙ ප්‍රිතිපත්තිමය ජුජාව ගොඩාක් උතුම් අද වෙලා තියෙන්නෙ වෙන එවා උඩට අවිත් ප්‍රතිපත්තිය යට ගිහින්ලා . අද මම හිතන්නෙ මෙදෙ නම් ඉතා වැදගත් පන්සල් නොගියත් මම හොද බෞද්ධයෙක්, පල්ලි නොහියත් මා හොද කිතුනුවෙක්



    10. ඉරිදාට පල්ලි වල අත් ඔසවමින් කෑ ගසමින් කරන්නේ මොනවද? ඒවායින් බලාපොරොත්තු වන්නේ මොනවද?

    විවිද අය විවිද විදිහට දෙවියන්ව යදිනවා ඔබට පුලුවන් ඕබෙ මුලු හතවතින්ම එතුමන්ට ප්‍රම කරන්න, ඕබට පුලුවන් තනියම එත් දෙක එකතු කර දැන ගහලා එතුමන්ට Pray කරන්න

    අපි දන්නවා ආදර ගියක්ක් කියද්දි ඉතා අදරයෙන් ඕබ ඕබෙ පෙන්වතී සිහි කර එම ගිතය ඉතා අදරයෙන් ගායනා කරනවා අන්න එ වගෙ තමයි ගීතිකාවක් ගයද්දිත් ඔබට දෙවියන්ගෙ ආදරය අත්දකින්නවා එන්න එය අනිකුත් දෙවියන් සහ කිස්තියානි දෙවියන් අතර ඇති ලොකුම වෙන්ස Personal Relationship එක

    ඇත්තටම Born-again කිතුනුවෙක් නම් ඔබ අසිමිත ලෙස එතුමන්ගෙ ආදරය අත්දකිනවා , ඕබත් එතුමාට අසිමිතව ආදරය කරනවා එ පිලිබද කිසිවක් නොදත් කෙනෙක් කියන්න පුලුවන් මුට පිස්සු හැදිලාද කොහිද කියලා මට මතකයි මෙගෙ යාලුවෙක් තමයි මුලින්ම කෙල්ලෙක්ට Love කරන්න ගත්තෙ අපිට එ ගැන එතරම් අදහසක් තිබුනෙ නැ ඉතින් මු කෙල්ල වෙනුවෙන් කරන කියන දෙවල් දැක්කාම අපි මැන්ට කිව්වා "මු නම් ආදරයෙන් අන්ද වෙලා, මුට පිස්සු හැදිලා කියලා" නමුත් අද අපි දන්නවා උට නෙමෙයි පිස්සු හැදිලා තිබුනෙ අපිට කියලා මොකද එච්චර උතුම් අදර වන්තයෙක්ට පිස්සෙක් කියන්න අපිට කොච්චර පහත් තත්වයකද ඉන්න ඇත්තෙ නමුත් අද ඔහු එ යුවතිය එක්ක ඉතා සතු‍ටුන් ජිවත්වෙනවා අපිත් එයින් යමක් ඉගෙන ගත්තා


    ඉතින් අහින්සක ලෙස දෙවියන්ට අසිමිත ලෙස ආදරය කරන අයව පිස්සෙක් ලෙස දකින එක කාගෙ වරදක්ද? They have fallen in love with Christ God damn it do not insult thier love

    11.ජේසුස් මරණයෙන් නැගිට්ටා යයි කියනවා.. එසේ නැගිට්ටේ කෙසේද? දැන් ඔහු ඉන්නේ කොහේද?

    ඕව් එතුමා දින 3 නකට පස්සෙ කලින් ප්‍රකාශ කල විදිහටම උක්තාන උනා, ක්‍රිස්තියානි ආගමෙ පුනරුප්පත්තියක් නැ තියෙන්නෙ උක්තානය "Ressurection" එකක් ඉතරයි වැඩි විස්තර සදහ බයිබලයෙ නව සිවිසුමේ ලුක්,මතෙව්,මාක්,යොහන් Gospel වලින් එකක් අරගෙන අන්නිම හරිය කියවන්න, එතුමා මරණය පරාජය කරා එය තවත් එක් ස්විශෙසි දෙයක් අපෙ ආගමෙ තියෙන

    12.දෙවියන්ගේ පුත්‍රයා වූ ජේසු තුමන්ට කුරුසයෙන් ගැලවී පලා යාමට නොහැකි වුනේ ඇයි?
    මාරණය පාරාජය කරන්න මරණයට මුහුන දෙන්න එපැයි, එතුමා මරනයට පැත් වුයෙ අප වෙනුවෙන් අපෙ පව් වෙනුවෙන් මෙකත් වෙනමම කතාකරන්න ඔනැ විශයක්, එක නෙමෙයි ඔබතුමාට පුලුවන්ද සතය වෙනුවෙන් සිය ප්‍රනය උනත් දෙන්න?

    මාරණය පාරාජය කරන්න මරණයට මුහුන දෙන්න එපැයි, එතුමා මරනයට පැත් වුයෙ අප වෙනුවෙන් අපෙ පව් වෙනුවෙන් මෙකත් වෙනමම කතාකරන්න ඔනැ විශයක්, එක නෙමෙයි ඔබතුමාට පුලුවන්ද සතය වෙනුවෙන් සිය ප්‍රනය උනත් දෙන්න? ගොඩාක් දෙනෙමු දකින්නෙ එතුමගෙ මරණය මහා පාරාජයක් ලෙස (කලින් මමත් එහෙම තුව කිසිවක් නොදන්න කාලෙ) යක්ශයා පවා විටෙක උත්සහ කාරා එතුමා මරණයට මුහුණ දෙන එක නවත්වන්න අමතක කරන්න එපා අවස්ස නම් ඔබ කියන විදිහට බොරු ශෝ දාලා මරණයෙන් බෙරෙන්න පුලුවන් කම තිබුනා නමුත් එහෙම උනානම් ඕබටත් මටත් ගැලවිමක් නෑ, සතයට ලොකුම සාක්ශියත් නැතුව යනව එක ඕබට තෙරුම් ගන්න ආමාරුයි මෙ ලොකයේ බලයට කැදර පුද්ගලයෙකු වශ්යෙන්


    Jesus said;

    "No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father." John 10:18




    13.අවසන් විනිශ්චය,ස්වර්ගය/ දේව රාජ්‍යය යනු කුමක්ද? සත්වයාට සැප/දුක් හිමිවන බව තීරනය කරන්නේ කවුද?

    සමාවෙන්න මෙහෙම කියනවාට මෙවා වෙනමම මා හොදින් පසුව විස්තර කරන්නම්

    The term "kingdom", in the context of a divine kingdom, occurs around 140 times in the New Testament. The New Testament concludes with prophecy of the establishment of this kingdom. "The seventh angel sounded his trumpet, and there were loud voices in heaven, which said: 'The kingdom of the world has become the kingdom of our Lord and of his Christ,and he will reign for ever and ever.' And the twenty-four elders, who were seated on their thrones before God, fell on their faces and worshiped God, saying: 'We give thanks to you, Lord God Almighty, the One who is and who was, because you have taken your great power and have begun to reign'.[Rev. 11:15-17] "And I heard a loud voice saying in heaven, 'Now is come salvation, and strength, and the kingdom of our God, and the power of his Christ'."

    සැප දුක අමුතුවෙන් කිසිවකු ගෙන දෙන්නෙ නැ ඕබ විසින්ම තමයි ඕබෙ Free will එක අයුතු ලෙස පාවිච්චි කරගෙන දුක ලාගාකරගෙන තියෙන්නෙ, ගොඩාක් අය හිතන්නෙ දෙවියන් සැප දුක කිරලා මැනලා දෙනවා කියලා නමුත් ඇත්ත එට වඩා ගොඩාක් වෙනස් නමුත් ඔබ දෙවියන්ගෙ අනට කිකරු වි එතුමට කීකරු වෙනවා නම් එතුමා ඕබට සදාකාලික සැප /සාමය ගෙන දෙනවා එතුමාන්ගෙන් ඇත්වි සිටින තාක්කල් ඕබ භෞතික දෙවල් තුලින් සැප සොයන්නට ගොස් වැඩ වරද්දගන්නවා , අමතක කරන්න එපා Cause and effect කියලා දෙයක් තියෙන්වා නමුත් දෙවියන්වහන්සෙ නිතරම කැමති අපට මේ ජිවිතයෙන් ගොඩ එන්න මර්ගය එලිදරව් කරන්න , මේ ලොකය යනු තාවකාලීක පරික්ශානාගාරයක් බදුය, විභාගයක් බදුය සමහර අය ප්‍රශ්න හමුවේ තැවෙනවා සමහර විට ප්‍රශ්නවලට බැන බැන කාලය නස්තිකරනවා

    බයිබලය තම්යි කියන්නෙ ... Do not be deceived: God cannot be mocked. A man reaps what he sows. - Galatians 6:7

    ඕබ දුක ගෙන දෙන බිජ් වපුරන කල ඕබට දුක ප්‍රතිපලයක් ලෙස ලැබෙනවා, ඕබ හොද විජ වපුරණ කොට ඕබට හොද ප්‍රතිපල ගෙන දෙනවා මෙක ඕබත් මමත් හොදටම දන්න කරුණක්

    නමුත් නොදැනුවත්ම ඕබ නරක බිජ් වපුරා දුක පැමිනි කල බිජ වලට හො කුබුරට බැනලා වැඩක් නැ නෙ. කල යුත්තෙ හොද බිජ වපුරන්න එ විට ඕබට එය හොද ප්‍රතිපල හොද පලදාවක් ගෙන දේවි , නරක බිජ් නැති කල හොද බිජ වලට වටිනාකමක් නැ , හොද නපුරෙන් වෙන් කරගන්නත් බැ

    ඉතින් මෙ දෙ තමයි ජෙසුස් වහන්සෙ වපුරන්නාගෙ උපමවෙන් කියලා දෙන්නෙ

    අද ඉදන් හොද බිජ වපුරා බලන්න හොද බිජ් වලින් නරක් පලදාවක් ලැබුනොත් වහම මට දන්වන්න

    ඕබට දෙවි පිහිටයි!


    14. දෙවියන් පමණක් ඉබේ පහළ වී අනෙක් සතුන් පමණක් ඔහුගේ මැවිමක් වූවෙ කෙසේද?

    බයිබලයෙ සදහන් වෙනවා එතුමා සදාකලිකයි කියලා ලොකය පවතින්නට පෙර සිටම පැවත එනවා කියලා මෙකත් ලොකුවට කතහ බහ වෙන දෙයක් ඇත්තටම අපිට හිතාගන්න බැ එතුමාගෙ සතය ස්භාවය නමුත් අපි දකිනවා මෙ ලොකය ඉතා සන්කීර්න දෙයක් ඉතින් සරල දෙයකින් සන්කීර්න දෙයක් ඉබෙ බිහිවෙන්නෙ නැ එවගෙම තමයි අපි දකිනවා කිසියක් Order එකක් මේ විශ්වය තවත් ගොඩාක් තර්කයන් මට ගෙන එන්න පුලුවන් Intelligent design(ID) එක ගැන නමුත් ඕබ එය පිලිගන්නෙ නැ පිලිගන්න කැමතිත් නැ

    නමුත් මම මෙහෙම දෙයක් කියන්න කැමති, කිසිවකු ඇවිත් Claim කරාද මෙ ලොකයෙ මැවුව්කරුවෙකු සිටින බව? එ කෙනාගෙ Claim එක කොතරම් දුරට සාදාරණ ද? විශෙස්ත්වයක් තියෙන්වා ද එ පුද්ගලයාගෙ? නිර්මානය කලෙ කෙසෙද කියා කියලා තියෙනවාද? අන්න මෙ කරුනු මත අපිට අවිවාදයෙන් කියන්නෙ පුලුවන් නිර්මාරන අහවල් නිර්මාණ කරුගෙ කියලා

    අවන්කව පිලිතුරක් දෙනවා නම් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් බැරිවෙලා හරි බුදුහාමුදුරුවො කිව්වා නම් එතුමා ලොකය මැව්වා එහෙම නැති නම් දෙවිකෙනෙකුගෙ බලයෙන් මෙ විශ්වය ඇතිවුනා කියලා නමුත් දැන් එ දෙවියන්ගෙ පාලනය්යකින් තොරව ලොකය පවතිනවා කියලා අද ඕබ මෙ පැත්තෙ ඉදිවි නෙද?



    15.සියලු සතුන් ගහකොළ/ඇල දොල ආදි ලෝකයේ අනේක විධ ව්ස්තුන් දෙවියන් මැව්වේ කෙසේද? ඔහුට ඒ පිළිබඳ දැනුම ලබා ගත්තේ කොහෙන්ද? දැන් මවලා ඉවරද? නැත්නම් තවමත් මවමින් සිටිනවාද?

    මේ පිලිබද පිලිවලින් සදහන් වෙනවා බයිබලයේ පලමු පරිජ්චනයෙම හැකිනම් කියවා බලන්න අවසන වශ්යෙන් මම ඕබට එක දෙයක් කියන්නම් මම කිව්වා නෙ මෙ ලොකයෙ ගොඩාක් දෙවල් ඉදිරියට ඇති දෙවල් වල (සිදු විඇති දෙවල්ද සහිත) චායාවක් බදුය කියලා.

    අපි දන්නවා ලොකය මවලා දෙවියන් මනුස්සයට ලොකය බාරදුන්නා එ නිකන් නෙමෙයි යම් යම් දෙ වැඩි දියුනු කරන්න පුලුවන් බලයද සහිතව ඕබ දන්නවා යම් මිනිස් නිර්මාණයක් එලි දකින්නට කලින් එය තියෙන්නෙ මිනිසාගෙ සිතෙහි එහම නෙද? අවශ්ස සම්පත් යොදගෙන එම නිර්මානය සිදුකරන්න (සාර්තක ලෙස) මිනිසාට හැකියා වක් තියෙන්වා මිනිසාගෙ සිතට ද යම් බලයක් තියෙන්වා එවගේ අසිමිත බලයක් දෙවියන්ගෙ සිතිවිලි වලට තියෙනවා බයිබලය මුල් පරිච්ච්දය කියෙව්වා නම් ඕබට මෙය තිරුම් ගන්න පුලුවන් වෙවි නමුත් මිනිසා ගෙ සිතෙහි බලයට සාපෙක්ශව එතුමාගෙ බලය වැඩි නිසාත් ලොකය ඉතා විශාල නිසාත් ඔබට එය හිතා ගන්නට අපහසු වෙන්න පුලුවන් එකට නම් මට කරන්න දෙයක් නැ ශුද්ධාත්ම බලයෙන් එය වටහගන්න බලන්න කැමතිනම්

    දැන් මවලා ඉවරද?

    මවලා ඉවරයි කියන්නම බැ මේ ලොකය ආකිතියක් නම් නියම නිර්මාණය මිට වඩා විශාල සුන්දර දෙයක් බයිබලයෙ සදහන් වෙනවා දෙනව නිර්මානයක් ගැන එහි නපුරට එඩක් නොමැත ඕබෙ Free will එකද අහිමි නොවේ


    ඕබට ජෙසු පිහිටයි


    කිතු දහම පරතෙරට උගත් ඔබගෙන් පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙමි..

    පරතෙර ගැන නම් මම දන්නෙ නැ නමුත් ජෙසුස් වහන්සෙව තෙරුම් ගන්න පුලුවන් නම් Fair Idea එකක් ගන්න පුලුවන් by the way how deep is "deep"?

    ඔබට සදාකාලික දේව රාජ්‍යයේම පිහිටයි..

    I will see you at the Great White Throne Judgment

    එ නඩුවෙදි ඔබට බොරු කරන්න බැ නැතිනම් මට එන්න වෙවි මෙවා කියලා දුන්නා කියලා සාක්ශි දෙන්න you heart will speak against you at that day because your heart will be the black-box (අහස්යානාවක Black-box එක කරන්නෙ මොක්ක්ද කියා දන්නවා නෙ?):
    yes: :yes:

    May god bless you all :love:
    Yours in Jesus Christ Y2K
     
    Last edited: