Science Vs Buddhism

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හිතවතුනි, හිතවතියනි! බුදු දහම විද්‍යාව හා සමපාත වන දහමක් නොවේ…එය අවම තරමේ විද්‍යාව හා අත් වැල් බැඳ ගෙන යන දහමක් වත් නොවේ…බුදු දහම නූතන විද්‍යාවට වඩා ආලෝක වර්ෂ ගණනාවක් ඉහළින් ඇති, කිසිදු විද්‍යාර්ථියෙකුට විෂය ගෝචර නොවන, අති සුපිරි, පරම සත්‍යාවාදී දැක්මකි.. ඇල්බට් අයින්ටයින් ආතර් සී ක්ලාක් ඇතුලු විද්‍යාර්ථිහූ ලොව කොතරම් ආගම් තිබුනත් බුදු දහම ගැන විශේෂයෙන් කතා කලේ ඒ පිළිබද යම් හෝ වැටහීමක් තිබීම නිසාය.
    බුදු දහම හමුවේ තබන නූතන විද්‍යාව, සැට වියැති බමුණු පඬිවරයෙකු ඉදිරියේ ඉන්දවන ලද, නැපියේ මූත්‍රා කර ගන්නා සය මසැති බිළින්දෙකුගේ තත්වයට පත්වේ..එවැනි විශ්ව ඤාණයක්, බෙහෙවින් බෙලහීන නූතන විද්‍යාව සමඟ අත්වැල් බැඳගෙන වැල්ලේ ඇවිදින පෙම් යුවළකගේ තත්වයට පත් කරන්නට යෑම, එම මහා සත්‍යයට කරණ ඉතාම බරපතළ අසාධාරණයකි..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Scientists presents Proof of Intelligent Design ! Charles Darwin - Origin of Species - Evolution Disproved,

    :shocked:

    කිතුණු දහමේ දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

    ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ඕවට තමයි රෙදි ගලවන් දුවන්න ඩාවින් විද්‍යාර්ථීන් පහර දුන්නේ අදටත් උඹලගේ පල්ලි වලින් එක එක සාධක අරගෙන එනවා ඒවාට පහර වැදුනු ගමන් ලෝගු දාලා දුවනවා ආයෙත් ටික කාලෙකින් ආයෙත් මොනවා හරි විකාරයක් අරන් ඇවිත් ඇන ගන්නවා ඒකත් හරියට චක්‍රයක් වගේ :lol::lol:
    හැබැයි තාමත් ඩාවින් පරිණාමවාදයවත් පරදවන්න බැරිවුනා.

    sanjeeme උඹ ඇයි බන් වානරයෙක් වෙන්න ඔච්චරටම දගලන්නේ ? උබ හරි ආසයි උබෙ පරම්පරාව වානර පරම්පරාවක් කියාගන්න නේද? අනේ හපොයි මේමත් වදුරෙක්...:baffled: මචන් මට ඇත්ත කියපන් උබ ඩාවින්සිටත් මල් තියල වදිනවා නේද..නැහැ කියන්නෙපා උබ දගලන විදිහෙන්ම පේනවා...:yes: උබ බෞද්ධයෙක් වෙන්න බැහැ... උඹ ඩාවින්ධයෙක් අනිවාර්යෙන්ම..:eek::rofl::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Wake - Up people

    ඔව් ඔව් නැගිටලා අන්තර්ජාලයේ බලපන් ඕවට ලෝගු ගැලවෙන්න නවීන විද්‍යාවෙන් ගහපු විදිහ. ඕවා තර්ක ගේන්නේ ඔය මම අර ඉස්සෙල්ලා කියපු තැන් වලින් ඊට පස්සේ ලෝගු ගැලවිලා දුවනවා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙහෙමයි එක විශයක් තියෙනවා හිතමුකො අපෙ පාසලෙ ඉතින් මෙ විශය ගැන හැමොම ඉතා ඉහලින් කතා කරනාවා කොටින්ම කියනවා නම් Rocket Science වලට වඩා මෙක ඉතාම අමාරුයිලු හැබැයි මෙ විශය ඇයින්ස්ටයින්ටවත් හිතාගන්න බැරි තරමටම ගැබුරුයිලු මෙක මොලෙ තියෙන අය සදහ පමණයිලු තියෙන්නේ Past records බැලුවාම මෙක කරන 99.999999% (All most impossible) ක්ම අසමත් වෙනවාලු පාස් වෙන්න අවසාන අරමුන කරා ලගා වෙන්න ඉතින් මේ අසිරිමත් විශය ඕබ හදාරන්න යන විට දෙපාරක් හිතන්නෙ නැත්නම් තමයි පුදුම

    May God bless you all !
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    sanjeeme උඹ ඇයි බන් වානරයෙක් වෙන්න ඔච්චරටම දගලන්නේ ? උබ හරි ආසයි උබෙ පරම්පරාව වානර පරම්පරාවක් කියාගන්න නේද? අනේ හපොයි මේමත් වදුරෙක්...:baffled: මචන් මට ඇත්ත කියපන් උබ ඩාවින්සිටත් මල් තියල වදිනවා නේද..නැහැ කියන්නෙපා උබ දගලන විදිහෙන්ම පේනවා...:yes: උබ බෞද්ධයෙක් වෙන්න බැහැ... උඹ ඩාවින්ධයෙක් අනිවාර්යෙන්ම..:eek::rofl::lol::lol:

    මම කිවුවේ වදු‍රෙක්ට මව් සතෙක් ඉන්නවා පිය සකෙක් ඉන්නවා ඒත්උඹලා අවජාතකයො. එහෙම බලපුවාම වදුරත් උඹලට වැඩිය උසස් :lol::lol:. බුදු දහමේ විස්තර කරලා තියෙනවා ඩාවින් වාදයේ දුර්වල තැන් සහ මේ ජීවය ඇති වුනේ කොහොමද කියලා ඒක කියවලා තේරැම් ගන්න බැරි උඹ වගේ අවජාතක හිකනල්ලු මේ ලෝකෙට අහසින් පාත් වුනාට අපිට කරන්න දෙයක් නෑ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙහෙමයි එක විශයක් තියෙනවා හිතමුකො අපෙ පාසලෙ ඉතින් මෙ විශය ගැන හැමොම ඉතා ඉහලින් කතා කරනාවා කොටින්ම කියනවා නම් Rocket Science වලට වඩා මෙක ඉතාම අමාරුයිලු හැබැයි මෙ විශය ඇයින්ස්ටයින්ටවත් හිතාගන්න බැරි තරමටම ගැබුරුයිලු මෙක මොලෙ තියෙන අය සදහ පමණයිලු තියෙන්නේ Past records බැලුවාම මෙක කරන 99.999999% (All most impossible) ක්ම අසමත් වෙනවාලු පාස් වෙන්න අවසාන අරමුන කරා ලගා වෙන්න ඉතින් මේ අසිරිමත් විශය ඕබ හදාරන්න යන විට දෙපාරක් හිතන්නෙ නැත්නම් තමයි පුදුම

    May God bless you all !

    බුදු දහම උඹලා වගේ මන්ද බුද්ධික මිසදිටුවන්ට ගෝචර නොවේ

    ඇම පමණින් පැවසූ මුනි දැන තතු
    එම හැම දෙන බලවයි දැක්විය යුතු
    තම තම නැණ පමණින් දැනගත යුතු
    මම නමදිම් සදහම් පහදා සිතු
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම කිවුවේ වදු‍රෙක්ට මව් සතෙක් ඉන්නවා පිය සකෙක් ඉන්නවා ඒත්උඹලා අවජාතකයො. එහෙම බලපුවාම වදුරත් උඹලට වැඩිය උසස් :lol::lol:. බුදු දහමේ විස්තර කරලා තියෙනවා ඩාවින් වාදයේ දුර්වල තැන් සහ මේ ජීවය ඇති වුනේ කොහොමද කියලා ඒක කියවලා තේරැම් ගන්න බැරි උඹ වගේ අවජාතක හිකනල්ලු මේ ලෝකෙට අහසින් පාත් වුනාට අපිට කරන්න දෙයක් නෑ

    Brother how old are you ? do not act like a child do not insult Buddhism acting like a fool , is this how you respect others?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    බුදු දහම උඹලා වගේ මන්ද බුද්ධික මිසදිටුවන්ට ගෝචර නොවේ

    ඇම පමණින් පැවසූ මුනි දැන තතු
    එම හැම දෙන බලවයි දැක්විය යුතු
    තම තම නැණ පමණින් දැනගත යුතු
    මම නමදිම් සදහම් පහදා සිතු

    Why only listen to one think , and just blindly b'live in one thing? how do you know there is no GOD? where is your middle way son?

    Please do not disturb us
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙහෙමයි එක විශයක් තියෙනවා හිතමුකො අපෙ පාසලෙ ඉතින් මෙ විශය ගැන හැමොම ඉතා ඉහලින් කතා කරනාවා කොටින්ම කියනවා නම් Rocket Science වලට වඩා මෙක ඉතාම අමාරුයිලු හැබැයි මෙ විශය ඇයින්ස්ටයින්ටවත් හිතාගන්න බැරි තරමටම ගැබුරුයිලු මෙක මොලෙ තියෙන අය සදහ පමණයිලු තියෙන්නේ Past records බැලුවාම මෙක කරන 99.999999% (All most impossible) ක්ම අසමත් වෙනවාලු පාස් වෙන්න අවසාන අරමුන කරා ලගා වෙන්න ඉතින් මේ අසිරිමත් විශය ඕබ හදාරන්න යන විට දෙපාරක් හිතන්නෙ නැත්නම් තමයි පුදුම

    May God bless you all !

    Bitter truth? what a subject isn't it? ha;)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brother how old are you ? do not act like a child do not insult Buddhism acting like a fool , is this how you respect others?

    Are you Respect others haaa ???? පල සූකරයෝ යන්න උඹ අනිත් ආගම් වලට ගරැ කරනවද අවජාත‍ක‍යෝ
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    Are you Respect others haaa ???? පල සූකරයෝ යන්න උඹ අනිත් ආගම් වලට ගරැ කරනවද අවජාත‍ක‍යෝ
    මචන් උබ කතා කරන විදිහෙන්ම පේනවා උබ ඉන්නෙ බුද්දාගමේ ඉහළම තැනක කියලා...:yes::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Rebirth story coming soon

    අනේ මේ කොන්ද පන නැති සූකරයෝ youtube එක සුර සුර හොයන්නේ නැතුව හැමෝටම තේරෙන විදිහට විස්තර කරපිය. අපිටත් පුලුවන් උඹ ඔය youtube එකෙන් එක වීඩියෝවක් දානකොට වීඩියෝ දාහක් දාන්න බුදු දහම ගැන.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් උබ කතා කරන විදිහෙන්ම පේනවා උබ ඉන්නෙ බුද්දාගමේ ඉහළම තැනක කියලා...:yes::lol:

    අනේ අවජාතකයෝ මම කියලා තියෙනවද මම ඉන්නේ ඉහල තැනක කියලා. උඹලගේ වගේ Imagination අපි ලග නෑ