ScienceDirect.com අකවුන්ට් එකක් හොයල දියන්කො

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,864
    113
    මචන්ලා, ScienceDirect.com අකවුන්ට් එකක් හොයල දියන්කො.
    නිකන් නෙමෙයි, සල්ලි දෙන්නම්.
    රිසර්ච් පේපර්ස් තියෙන සයිට් එකක්.

    මේකෙ ඉන්නවනෙ සොෆ්ට්වෙයා විකුනන උන්. හොයල දීපල්ලකො.

    අනිත් එවුන් බම්ප් එකක් දාගෙන පල.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    loku uni walata access denawa. e kenk gen access ganna puluwn wei
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,864
    113
    doi tika dapan ona karana, api lag thibboth dennam

    එහෙම එකක් දෙකක් ඕනෙ නම් sci-hub යනවනෙ බන්. එහෙම නෙමෙයි මේක. අලුත් ම ඒවට ඇක්සස් ඕනෙ. ඩවුන්ලෝඩ් කර කර ඕව බලන්න ගියොත් අවු: 10 ක් වත් යයි.
     
    • Like
    Reactions: Gingy