Scientific Calculator උදව් සිඩ්හලයෝ

Scientific Calculator උදව් සිඩ්හලයෝ

ආහ් සිඩ්හලයෝ

ඒ බන් දැන් තියෙන Latest Scientific Calculator එක මොකද් ද ?? කීයක් වෙයි ද ?? ගන්නේ කොහෙන් ද ?? Original එකක් ගන්න ඕන තැනක් කියපන්කෝ

මේක නේද දැන් යන්නේ
fx-991 ex
img01_01.png


https://edu.casio.com/products/cwiz/fx991ex/

අසහන ත්‍රෙඩ් වල වගේ කොමෙන්ට් වලින් පිරෙන්න මක්කා හරි කොටලා පලයන් සිඩ්හලයෝ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් ගත්ත බන් එකක් කාලෙකට ඉස්සර, දැන් කරන්නේ එකතු කිරීම වැඩිකිරීම බෙදීම විතරයි :(
     

    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    ඔව් ඔය කල්කුලේටර් ගන්නවා නම් පිටසක්වල ජීවී ශුක්ර්නු ස්පර්ශයෙන් තොර එකක් තෝරා ගන්න

    මන්ද බොහෝ චීන නිෂ්පාදකයෝ පිටසක්වල ශුකාණු බාවිතා කොට මහා පරිමාණයෙන් ඕවා නිපදවයි

    එම නිසා ප්‍රවේශම් වන්න
     

    thnx machan


    thnx machan

    මාත් ගත්ත බන් එකක් කාලෙකට ඉස්සර, දැන් කරන්නේ එකතු කිරීම වැඩිකිරීම බෙදීම විතරයි :(

    :( :(

    ඔව් ඔය කල්කුලේටර් ගන්නවා නම් පිටසක්වල ජීවී ශුක්ර්නු ස්පර්ශයෙන් තොර එකක් තෝරා ගන්න

    මන්ද බොහෝ චීන නිෂ්පාදකයෝ පිටසක්වල ශුකාණු බාවිතා කොට මහා පරිමාණයෙන් ඕවා නිපදවයි

    එම නිසා ප්‍රවේශම් වන්න

    Ta hike :baffled: :baffled:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Uba monata da cal eka use karrne wadiyenma?
    Normal ekata nam 991MS ekat hodai..2000 gaanak wenne..
    Oya daala tyna eka nm hena ganan ati..
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මොන වගේ ෆීල්ඩ් එකකට ද? මැත පැත්තේ වැඩ වලට නම් fx-991 ES or fx-991 ES Pro තමයි
     
    Uba monata da cal eka use karrne wadiyenma?
    Normal ekata nam 991MS ekat hodai..2000 gaanak wenne..
    Oya daala tyna eka nm hena ganan ati..

    MS eka chora ne bn
    Natural Display තියෙන එකක් බන් ඕන

    oka graphing calculator ekak bn

    මේක විභාග වලට ගෙනියන්න දෙන්නේ නැද්ද බන්

    ඈත් එජකුලටෙ :yes:
    මෑත් කැල්කුලටෙ :yes::yes::D

    :baffled: :baffled:


    Warranty ත් දෙයි නේද බන්
     
    බම්ප්

    Thnx mchan


    Thnx mchan

    බම්පි

    Thnx mchan

    මොන වගේ ෆීල්ඩ් එකකට ද? මැත පැත්තේ වැඩ වලට නම් fx-991 ES or fx-991 ES Pro තමයි

    ES Pro එකක් නෑ නේ බන්
    ES Plus තමා තියෙන්නේ

    fx 991-EX plus
    meka ne aluth model eka :rolleyes::rolleyes::rolleyes:

    EX plus එකක් නෑ බන්
    ES plus තියෙන්නේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    Podi Silva - පොඩි සිල්වා;20449218 said:
    EX plus එකක් නෑ බන්
    ES plus තියෙන්නේ

    ah ow podi mistake ekkak
    oka thama bn ape facultye un dn use karanne :rolleyes::rolleyes::rolleyes:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Podi Silva - පොඩි සිල්වා;20449218 said:
    Thnx mchan

    ES Pro එකක් නෑ නේ බන්
    ES Plus තමා තියෙන්නේ

    ඔව් ඔව් plus, පොඩ්ඩක් වැරදුණා :lol:

    ES/ ES Plus දෙකෙන්ම normal math, complex numbers, matrix, vector, binary, table generation, stat etc ඔක්කොම කරන්න පුළුවන්. Plus එකේ වෙනස් වෙන්නෙ පොඩි function 2,3ක්. මට නම් Plus එකේ පෙනුම අල්ලන්නේ නෑ. එ්ත් දැන් ES Plus විතරයි එන්නේ. මගෙ ES එක කැඩිලා ES Plus එකක් ගන්න වුනා :(