මේ දෙක තමයි uni student පාවිච්චි කරන්නෙ. ගොඩක් අය පාවිච්චි කරන්නෙ පලවෙනියට තියන එක. මේජතියේ කැල්කුලේටර් බුක් ෂොප්වල තියනවා. නැත්නම් casio SL agentගෙන් ගනින්
Robert Agencies (pvt) Ltd
No. 88, N H. M. Abdul Cader Road,
(Reclamation Rd)
Colombo-11, 0110
Sri Lanka.
or Branch :
No. 108, Keyzer Street,
Cololmbo-11, 0110,
Sri Lanka
+94 011 2 421010
Thank u machan

