Scientific/Graphing calculators

  • Jul 6, 2012
    10,671
    2,899
    113
    මචන්zලා මම ඉස්සරහට මගේ වැඩ වලට Scientific calculator එකක් ගන්න බැලුවෙ.:baffled: Scientific එකකුයි Graphing එකකුයි අතරෙ ලොකු price වෙනසක් නැත්නම් graphing එකකටම යන්න බැලුවෙ.:nerd:

    මට මේ ගැණ පුලුවන් නම් දන්න කෙනෙක් කියනව ද?:(

    • ගන්න වැඩිය හොඳ එකක් Scientific :nerd:ද graphing ද?:no:
    • වැඩිපුරම recommend කරන බ්‍රෑන්ඩ් එකයි මොඩල් එකයි මොකක්ද? :sorry:
    • ග්‍රාෆින්ග් කැල් එකක් / සයන්ටිෆික් කැල් එකක් ගන්න තියෙන්නෙ කොහෙද
    බම්ප් එකක්වත් දාගෙන යන්න මචන්zලා
    9.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    casio ganin ban scienctfic nam anith eka gana mama danne na :)

    Robert agences laga laga original ewa thiynawa habai ganan
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ti-83 plus Texas එකක් මම පාවිච්චි කරන්නෙ,මෙක හොඳ කැල් එකක්,දැන් ගනන් නම් මම දන්නෙ නැ කොහොමද කියලා,ඔය ලොකු පොත් කඩවල තියනවා කොහොමත්...
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    tnx bn!
    කෑප්ටන් Jack Sparrow;17469282 said:
    උබේ ෆීල්ඩ් එක?
    SE karanne bng. Bt Chemistry field ekath related :S
    casio ganin ban scienctfic nam anith eka gana mama danne na :)

    Robert agences laga laga original ewa thiynawa habai ganan
    Yaluwekuth qwa bn Casio ekak ganna kiyala 991 da mkdkda model ekak qwa :S lets see ;)

    ti-83 plus Texas එකක් මම පාවිච්චි කරන්නෙ,මෙක හොඳ කැල් එකක්,දැන් ගනන් නම් මම දන්නෙ නැ කොහොමද කියලා,ඔය ලොකු පොත් කඩවල තියනවා කොහොමත්...
    e ganna dawas wala price eka kohomada bn. mama amazon Texas 84+ nam beluwa eke used ekat meheta gennanakota 9k wath wenawa :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ග්‍රාෆින් ඒවා ගැන දන්නෑ.. මේක ගනින් නැත්නම්..:)

    FX 991 es plus:)

    fx991esplus.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    එළකිරි කොල්ලෙක්;17469391 said:
    e ganna dawas wala price eka kohomada bn. mama amazon Texas 84+ nam beluwa eke used ekat meheta gennanakota 9k wath wenawa :(

    මෙක මම ගත්තු එකක් නෙමෙයි සහෝ,මට තැගි ලැබුනු එකක් :) භාන්ඩේ නම් බොහොම හොඳයි...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    එළකිරි කොල්ලෙක්;17469391 said:
    Yaluwekuth qwa bn Casio ekak ganna kiyala 991 da mkdkda model ekak qwa :S lets see ;)

    Fx- 991MS

    Original ganin mathaka athuwa.
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113

    මෙක මම ගත්තු එකක් නෙමෙයි සහෝ,මට තැගි ලැබුනු එකක් :) භාන්ඩේ නම් බොහොම හොඳයි...

    Ehemada saho :) Bt oya cal eka nam watinawa. Texas instruments neh :yes:

    Fx- 991MS

    Original ganin mathaka athuwa.

    Awlak na neh machan meka :S ES model ekei mekei wenasak thyeda :S
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එළකිරි කොල්ලෙක්;17469455 said:
    bhande awlak na ne harinduwooo :S Sarasawi eken 2.9k qwa. amazon gennanna beluwe ehema nam :S

    ඕක මදිවෙන්නෙ නෑ බන්... ඕය ගාන අවුලක් නෑ.. මාත් ඔයවගේ ගානකට ගත්තෙ ඉස්සර...:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    එළකිරි කොල්ලෙක්;17469462 said:
    Awlak na neh machan meka :S ES model ekei mekei wenasak thyeda :S

    එ ගැන නම් මට හරියම මතක නෑ බන්, පොඩි පන්ශන් වෙනසක් ඇති ඔනි නම්.:dull:

    සරසවි හරි රොබර්ට් ඒජන්සි හරි ගනින් වෙන එවයේ අඩුවටත් තියේයි. ඒ වයේ කී පැඩ් අකුරු එහෙම මැකෙනව බන් :sorry:, බාල ඒවයේ:dull:. මම නම් ශුවර් කරන්නේ
    රොබර්ට් ඒජන්සි තමා
     
    Last edited:

    Robert Agencies koheda bn thiyenne machow! Sarasavi unt awlak na neh? :S
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    එළකිරි කොල්ලෙක්;17469462 said:
    Awlak na neh machan meka :S ES model ekei mekei wenasak thyeda :S

    MS eka eka ganna epa ES plus eka ganna... MS ekata wada ES plus eke ewa kiyawanna lesi. a wagema functions type karannath lesi ES plus eke
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    ganna hoda place ekak kiyanna please , warranty tiyena
    Recommended scientific calculators
    Casio FX991EX CLASSWIZ
    Casio FX991ES PLUS