Scooter buying

Mr.Sawyer

Well-known member
  • Jan 18, 2017
    1,235
    342
    83
    Langley
    ලක්ෂ 3ට අඩුවෙන් තියෙන හොඳ ස්කූටර් මොනවාද බන්? Ntorq 1a කොහොමද?තියෙන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න ඒකෙ ගුන දොස් ගැනත්.:)
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Awlk na machn. Gannawa nam Race edition eka ganin. eke LED light thyenne. Petrol nam echcharama na 125cc nisa.
    Habai used ekak balala gaththa nam hodai kiyala man nam hithanne. (Scooter neme)
    Meka every 3months service kararnna oni nathnm warranty na.
     
    • Like
    Reactions: Mr.Sawyer