කොල්ලනේ ස්කූටර් වල කාබියුරේටර් එක ගලවලා තම්බලා සුද්ද කරන එක නැති ලෙඩ දාගැනීමක්ද.
බයික් එක මිස් කරනවා, ස්ටාට් කරගන්න පට්ට අමාරුයි.
බයික් එක ඩියෝ 2018 එකක්.
ඕවා ඔක්කෝම ආවේ පෙට්‍රල් ඕවෆ්ලෝ එකක් ඇවිත් කාබියුරේටරේ ගැලෙව්වාට පස්සේ.
හදන තැනිං කියනවා තම්බලා බලමුලු බ්ලොක් තියනවා නං යයිනේ කියලා. ඒකත් ලොකු ශුවර් පිට නෙමේ කියන්නේ.
මොකද්ද කරන්නේ බං. අදහසක් දියංකෝ කොල්ලනේ.
දන්නැත්ං බම්පියක් හරි දාගෙන යන්න මචං. ලොකු උදව්වක්